වැඩ බැරි වුනත් ගම ගාල්ලේ

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වැඩ බැරි වුනත් ගම ගාල්ලේ

    [FONT=&quot]අහල තියෙනවා නේද [/FONT][FONT=&quot]“ වැඩ බැරි වුනත් ගම ගාල්ලේ ”[/FONT][FONT=&quot] කියලා...[/FONT]
    [FONT=&quot]හිතුවා දාන්න ගාල්ල කොටුව ගැන....මොකද ගාල්ලේ ඉපදුනත් ඇත්තටම මේ දේවල් ගැන[/FONT][FONT=&quot]ELAKIRI[/FONT] [FONT=&quot]දාන්න පරක්කු වුනා කියලයි මට හිතෙන්නේ.... දවස් දෙක තුනක් [/FONT]Type [FONT=&quot]කරලා හැදුවේ...අ‍ඩුපාඩුත් තියෙන්න පුළුවන් ගණන් ගන්න එපා.අපේ මේ [/FONT][FONT=&quot]ELAKIRI[/FONT] [FONT=&quot]යේ කෂ්ටිය දකුණ පැත්තට [/FONT][FONT=&quot]Trip[/FONT][FONT=&quot]එකක් යනවනම් ගාල්ලේ කොටුව බලන්න යන්න.... ඒකට මේ [/FONT][FONT=&quot]Tread 1[/FONT][FONT=&quot]උදවුවක් වේවි........දිග වැඩිද මන්දා....ඒ වුනත් කමක් නෑ.......[/FONT][FONT=&quot]බලන්න හොද ද කියාලා.......[/FONT] Comments [FONT=&quot]එකකුත් දාලම යන්න...............................[/FONT]
    [FONT=&quot]ගාල්ල කිවුවොත් ඉතින් කොහොමත් මතක් වෙන්නේ ගාලු කොටුව තමා‍.... එය දකුණේ උරුමයකි,ගාල්ලට ආඩම්බරයකි, ආභරණයකි....[/FONT]
    [FONT=&quot]ගාලු කොටු දොරකඩින් කොටුව තුලට ඇතුළුවන්නෙකුට ඉතිහාස‍ය පොතක හමුවන පැරණි යුරෝපීය බලකොටු නගරයක සිරිය දැක ගත හැකිය..[/FONT]​
    [FONT=&quot]ගාල්ල කොටුව පැරණි සිතුවමක.....[/FONT]
    97697723.jpg

    [FONT=&quot]
    ගාල්ල කොටුව ගුවනේ සිට....[/FONT]

    23774789.jpg

    [FONT=&quot]ගාලු කොටුව ‍මුලින්ම ‍ගොඩ නගන ලද්දේ පෘතුගීසින් විසිනි.ඒ ආරම්භය වන්නේ සුළි කුණාටුවකට හසුව 1505 දී අහම්බයෙන් ගාල්ල‍ට පැමිණි ලොරෙන්සෝ ද අල්මේදා සමගිනි. ක්‍රි.ව.1857 දී සිංහල රජුගෙන් ගාලු වරාය අල්ලා ගත් අතර එහි ආරක්ෂාවට මුර‍කුටි තුනකින් යුක්ත වු කුඩා බලකොටුවක් සාදන ලදි.පෘතුගීසින් එහි වෙසෙමින් කන්ද උඩරට සමග වෙළඳ කටයුතු වල නිරත වුනි... [/FONT]

    [FONT=&quot]පෘතුගීසින්ගේ පාලන සමයේ 16 වන සියවසේ අග සමයේ ගාලු කොටුවේ සිතියමක්....[/FONT]3

    34759883.jpg

    [FONT=&quot]පසුව ගාල්ල කොටුව 1640 දි විල්හෙම් ජාකොබ්ස් කෝස්ටර් ගේ මුලිකත්වයෙන් සෙබළුන් 2000කින් යුතු නැව් 12 යොදවමින් දින 04 ක දරුණු සටනකින් පෘතුගීසින් පරදා පලවා හැර ලන්දේසීන් 1640 මාර්තු 03 ගාලු කොටුව අත්පත්කර ගෙන අංග සම්පුර්ණ බලකොටුවක් බව‍ට පත් කලේය.දිවයිනේ ඇති වෙනත් කොටු සියල්ලටම වඩා ගාලු කොටුව ප්‍රමාණයෙන් විශාල වේ. මෙය අක්කර 96 කි. කොටු බැම්ම බැඳ ඇත්තේ විශාල කළු ගල් කුට්‍ටි යොදා ගනිමිනි.එහි උස අඩි 50 සිට 70 දක්වා වන අතර බැම්මේ පළල අඩි 05 කි. බැම්මේ සම්පුර්ණ දිග සැතපුම් දෙකකි.ප්‍රධාන දොරටුව නැගෙනහිරටත් (දැන් ගාලු නගරය දෙසට) අනෙක් දොරටුව උතුරු දෙසටත් විවෘත ව ඇත.. ගාලු නගරය දෙසට ප්‍රධාන දොරටුව විවෘත වුවත් අනෙක් දොරටුව හා වටේටම ඇත්තේ ඉන්දියන් සාගරය හා වෙරළයි.[/FONT]

    [FONT=&quot]1646 බරත්තෝ රෙසන්දෙගේ ගාලු සිතියම....[/FONT]

    11425704.jpg


    [FONT=&quot]ගාල්ල කොටුව සවිස්තරව දැක්වු ලන්දේසී සිතියමක්...[/FONT]

    29268809.jpg

    [FONT=&quot]1974දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකසන ලද මැනුමකට අනුව නගරය දෙපස වන්නට වගුරු බිමක් තිබෙන්නට ඇත. බොහො විට ඒ දැන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය පිහිටි භූමිය එය විය හැකිය.[/FONT]

    [FONT=&quot]ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණය ගාලු කොටු පවුර උඩ සිට හා ගුවනට පෙනෙන අයුරු.....[/FONT]
    37345127.jpg


    [FONT=&quot]එකල ඉංග්‍රිසීන් එය අශ්ව රේස් සඳහා ද භාවිතා කර තිබුනි.[/FONT]

    53919349.jpg
     
    Last edited:

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]කොටුව මත කාලතුවක්කු සවිකරව ලද මුර කුටි, අට්‍ටාල හෙවත් බැස්ටියන් 16 ක් වේ.[/FONT]
    [FONT=&quot]ඒවායින් කිහිපයක් මෙහි දැක්වේ..[/FONT]
    SWART BASTION [FONT=&quot]/ [/FONT]UTRECT BASTION [FONT=&quot]/ [/FONT]TRITON BASTION/ NEPTUNE BASTION / CLIPPEN BERG BASTION /AEOLUS BASTION / STAR BASTION / SUN BASTION / MOON BASTION / AURORA BASTION / FLAG ROCK BASTION [FONT=&quot]මේවා සතුරු ප්‍රහාර වලක්වාලීමට, කොටුවට පැමිනෙණ සතුරු නැව් හා මිත්‍ර නැව් හදුනා ගැනීමට මේවායේ දිවා රාත්‍රි සේවයට මුර සෙබළුන් රදවා තබන්නට ඇත.කොටුවේ පළමු පාලකයා වන්නේ ද මේ කොටුව අත්පත් කර ගත් අද්මිරාල් විල්හෙම් ජාකොබ්ස් කෝස්ටර්ය...[/FONT]
    [FONT=&quot]ලංකාවේ ප්‍රථම ප්‍රදීපාගාරයද නිර්මාණය කර ඇත්තේ ගාලු කොටුව තුළ [/FONT]FLAG ROCK BASTION[FONT=&quot] යන ස්ථානය තුලය.ඒ 1886 දි ඉංග්‍රීසින් විසිනි.ලෝහයෙන් තනා තිබු එය 1936 දි ගින්නකින් විනාශයට පත් වී ඇති අතර දැනට ගාලු කොටුව තුළ ඇති ප්‍රදිපාගාරය 1937 දී ඉදිකරන ලද්දකි.[/FONT]

    [FONT=&quot]ගාලු කොටුව තුළ ඇති ප්‍රදිපාගාරය....
    50529717.jpg

    [/FONT]
    MOON BASTION[FONT=&quot] නම් මුර කුටියේ පසු කලෙක දැන් කාටත් උසට පේන ඔරලෝසු කනුව සාදා ඇත.[/FONT]

    [FONT=&quot]ඔරලෝසු කනුව.....[/FONT]
    73948823.jpg

    [FONT=&quot]මේ ගාලු කොටුව ගැන ලීව්ව‍ට මේ ගැන යම් අදහසක් ගන්න ජාතික කෞතුකාගාරය - ගාල්ල කොටුව තුලම පිහිටා ඇති අතර පරිමානුකූලව සැකසු ගාලු කොටුවේ ආකෘතිය ඔබට වැදගත් වේවි.ගාල්ලට ආවොත් ඒකත් බලන්න මතක තියාගන්න.[/FONT]

    [FONT=&quot]ජාතික කෞතුකාගාරය - ගාල්ල....
    90617241.jpg


    [/FONT]
    [FONT=&quot]ගාලු කොටුවේ ඇති විශාලම ගොඩනැගිල්ල ලන්දේසී බඩු ගබඩාවයි. මහල් දෙකකින් යුතු මෙහි උඩ කොටසේ ලන්දේසි සමයේ කන්‍යාරාමයක් තිබි ඇත. එහි ඉදිරිපස 1701 දි සාදන ලද ඝණ්ඨා කුළුණක් ඇත. [/FONT]
    [FONT=&quot]දන්නවාද....? මේ බඩු ගබඩාව දැන් සාගර කෞතුකාගාරයක් විදිහට විවෘත වුයේ මීට මාස කිහිපයකට පෙර අතිගරු ජනාධිපතිතුමා අතිනි... ම්ම්..... එකත් බලන්න ව‍ටින තැනක්....[/FONT]

    [FONT=&quot]ලන්දේසි බඩු ගබඩාවේ පැරණි සැලසුමක්....[/FONT]
    23068130.jpg

    [FONT=&quot]ලන්දේසි බඩු ගබඩාව දැන්....[/FONT]
    22973378.jpg

    [FONT=&quot]ගාලු කොටුවේ ඇති උසම ගොඩනැගිල්ල වන්නේ “අමාන් ගාල්ල” නම් ‍තරු 05 ක හෝටලයයි. එම ගොඩනැගිල්ල 1984 දී දැවමය මහල් 12 කින් යුතුව ඉදිකර තිබී ඇත.දැනට ගරා වැටෙමින් තිබෙන ඕලන්ද පරිපාලන ගොඩනැගිල්ලත් (ගාල්ල කොටුව පැරණි තැපැල් කන්තෝරුව )[/FONT]
    [FONT=&quot]ඒ අසල ඇති ආසියාවේ පැරණිතම පුස්තකාලය වන ගාලු කොටුව පුස්තකාලය ද සුවිශේෂි තැනක් ගනී.[/FONT]
    [FONT=&quot]1752 දී ගැස්පරස් ඩී ජොන්ග් නැමති ලන්දේසී අණදෙන නිලධාරියා විසින් ඉදිකල ඕලන්ද පල්ලියත්,1871 දී බ්‍රිතාන්‍යයන් සාදන ලද ඇංගිලිකන් දේවස්ථානය,මුස්ලිම් පල්ලියක් හා බෞද්ධ විහාරස්ථානයක් ද කොටුව තුල පිහිටා ඇත.[/FONT]

    [FONT=&quot]1752 ඉදිකල ඕලන්ද පල්ලිය........[/FONT]
    44205263.jpg

    [FONT=&quot]පැරණි ඕලන්ද රෝහල පිහිටි තැන අද මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්යාලය හා ගාලු උරුමය පවත්වා ගෙන යයි.[/FONT]
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]1683 දි ඉදිකල “ක්වීන්ස් හවුස්” නැමති ගොඩනැගිල්ල ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආණ්‍ඩුකාරවරුන්ගේ නිල නිවස ලෙස යොදා ගෙන ඇත.[/FONT]

    [FONT=&quot]“ක්වීන්ස් හවුස්” නැමති ගොඩනැගිල්ල ලන්දේසි හා බ්‍රිතාන්‍ය ආණ්‍ඩුකාරවරුන්ගේ නිල නිවස.......[/FONT]
    62768011.jpg

    [FONT=&quot]ගාලු කොටුවේ ඇති පාරවල් කොටුරූල් කොලයකට සමානය. ලන්දේසීන් ඉදිකල ප්‍රධාන පාරවල් ලෙස [/FONT]LEYN BANN STREET [FONT=&quot](ලේන් බාන් වීදීය) [/FONT]LIGHT HOUSE STREET[FONT=&quot](ප්‍රදීපාගාර වීදීය)[/FONT] PEDLER STREET [FONT=&quot](පෙඩ්රල් වීදීය) ප්‍රධාන වේ. සියළු ගොඩනැගිලි මේ පාරවල් දෙපස ගොඩනගා ඇත

    [/FONT] [FONT=&quot]කොටුරූල් කොලයකට සමාන පාරවල් ඇති අයුරු පහත පින්තූරයෙන් බලන්න.....[/FONT]
    41994690.jpg


    LEYN BANN STREET
    [FONT=&quot] (ලේන් බාන් වීදීය).........

    68971655.jpg

    [/FONT]
    [FONT=&quot]වීදී දෙපස නිවාස 473 ක් පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ කියයි. ‍එම ගොඩනැගිලි වලින් 50% ක් ම ලන්දේසී සමයේ ඉදිකර ඇත. මේ නිවාස දෙපස කාණු දක්නට නොමැත.ඒ සඳහා ඇත්තේ නිවාස වල අපද්‍රව්‍ය හා වැසි ජලය පාර මැද ඇති කුහරයකින් පාර මැද පොලොව මැදින් ගලා යන කානු පද්ධතියට එකතු වේ.එය මුහුද දක්වා ඇදී යයි.එයින් සිදු කොට ඇත්තේ මුහුදු රල කානුව තුලට පැමිනීමත්,ආපසු ඇදී යද්දී එහි ඇති අපද්‍රව්‍ය රැගෙන යාමත්ය.දිවයිනේ ධනවත් නිවාස වල පවතින මැද මිදුල් ක්‍රමය ගාලු කොටුවේ නිවෙස්තුල දැකිය හැක.[/FONT]

    [FONT=&quot]කො‍ටුවේ නිවාසක මැද මිදුලක්. [/FONT]
    173z.jpg

    [FONT=&quot]කො‍ටුවේ නිවාස වල දර්ශණ[/FONT]
    171mm.jpg


    172k.jpg


    [FONT=&quot]බ්‍රිතාන්‍යයන් 1795 දී ගිවිසුමක් මගින් මෙම කොටුව අත්පත් කරගෙන ඇත.ඔවුන් කොටුව තුල තිබු ලන්දේසී ගොඩනැගිලි මනාව ප්‍රයෝජනයට ගෙන ඇත.[/FONT]

    [FONT=&quot]ඊසාන දෙසින් ඇති කොටු දොරටුවේ ඇතුල් වන විට උඩ ඇත්තේ ඉංග්‍රීසී ලාංජනයයි.[/FONT]
    53627044.jpg

    [FONT=&quot]
    එම දොරටුවේම ඇතුල් පැත්තේ(කොටුව ඇතුලට ගොස්) උඩ බිත්තියේ ඇත්තේ ලන්දේසී [/FONT]
    VOC (VEREENIGTE OOSTINDISCHE COMPAGNIE ) [FONT=&quot]ලාංජනයයි.[/FONT]
    27526452.jpg


    [FONT=&quot]ලන්දේසී [/FONT]VOC (VEREENIGTE OOSTINDISCHE COMPAGNIE )[FONT=&quot] ලාංජනය සියවස් දෙකක ජායාරූප ශීල්පීන් දු‍ටු අයුරු.
    71079080.jpg

    [/FONT]
    [FONT=&quot]මෙම ඉංග්‍රීසී හා ලන්දේසී ලාංජන එකම ස්ථානයක දැකිය හැකි ස්ථානය ගාලු කොටු පවුර පමණි.[/FONT]
    [FONT=&quot]ලන්දේසී ලාංජනය මුලින්ම තිබෙන්නට ඇත්තේ දැන් ඉංග්‍රිසී ලාංජනය තිබෙන තැන විය යුතුය...සමහර වි‍ට ඉංග්‍රිසීන් එය ගලවා පිටුපස සවිකරන්නට ඇති අතර ඔවුන්ගේ ලාංජනය ඉදිරිපස නිර්මාණය කරන්නට ඇත.[/FONT]
    [FONT=&quot]ඒ මොකද මේච්චර ලොකු කොටුවක් හදලා ඔවුන්ගේ ලකුණ පිටුපස හදන එකක් නැතිවෙයි නේද?[/FONT]
    [FONT=&quot]2004 සුනාමියටවත් ‍මේ කොටුව හොලවන්න බැරි වුනා...ගාල්ලට වෙන විනාශය බොහෝ දුරට අඩුවුනෙත් මේ කොටුව නිසා![/FONT]

    [FONT=&quot]සුනාමි දවසේ ගාලු ‍ක්‍රිඩාංගණය හා කොටුව!
    90347994.jpg

    [/FONT]
    [FONT=&quot]දන්නවාද?[/FONT]
    30977691.jpg

    [FONT=&quot]1972 යුනෙස්කෝ සංවිධානය ස්ථීර තර ගත් පරිදි ලෝක උරුම සුරැකීමේ සම්මුතියේ ලේඛණගත රටවල් 80 ක ස්ථාන 380 න් එකක් මේ ගාල්ල කොටුවයි.එය යුනෙස්කෝව 1988 දී ප්‍රකාශය‍ට පත් කරන ලදි.එය ලංකා‍වේ ලෝක උරුම අතර 03 වැනි තැන ගනී.[/FONT]

    [FONT=&quot]ගාල්ල යුග 04 ක එකතුවක් වුවත් අද ලෝක උරුමයකි.[/FONT]
    57482941.jpg


    [FONT=&quot]ගාල්ලේ කොටුවේ කට්ටියක් එක්කම බලන්න යනවනම් මේ විදිහට තැන් බලා ගෙන යන්න පුළුවන්..[/FONT][FONT=&quot]
    31550436.jpg


    86322284.jpg

    [/FONT]
    [FONT=&quot]හිතුවා අවසන් කරන්න ගාල්ල ගැන කවියකින් .... මම නෙවි ‍ලිවුවේ ඒත් උපුටා ගත්තේ.....[/FONT];)
    [FONT=&quot]පරෙවි සංදේශය ( 1430 – 1440 )තොටගමුවේ ශ්‍රී රාහුල හිමි.[/FONT]

    [FONT=&quot]සරා සොදින් මහසයුරකැ මුළුල්ලේ[/FONT]
    [FONT=&quot]පෙරා රැගෙන රන් මිණිමුතු සියල්ලේ[/FONT]
    [FONT=&quot]සරා තිබු මෙන් සල්පිල් උදුල්ලේ[/FONT]
    [FONT=&quot]පුරා[/FONT][FONT=&quot]මැසිරි දැක යා ගන් ගාල්ලේ[/FONT]


    [FONT=&quot]ලංකාවේ පෘතුග්‍රිසී ලන්දේසි ඉංග්‍රිසී කොටු ගැන දැනගන්න බලන්න යන්න ඔයාලට තවත් වැදගත් වේවි! බලන්න‍‍‍‍.....[/FONT]
    [FONT=&quot]මේ [/FONT]Tread 01 [FONT=&quot]අපේ [/FONT]Mr.Perera [FONT=&quot]ගේ [/FONT][FONT=&quot]...........

    CLICK HERE TO SEE..... PART 01

    [/FONT]
    [FONT=&quot]CLICK HERE TO SEE..... PART 02[/FONT]
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Machan ela ela,apitath galu kotuva paththe yanakota me vage ava danagena inna 1 godak prayojanavath veyi,
    Thanxxxx,,,but You must spread some Reputation around before giving it to chamikawp again. kiyanavane,,
    passe velavaka aniva dennam
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට ත්‍රෙඩ් එක චාමික. මැක්සා. ගම ගැන හොඳට කියලා දීලා. මගේ ත්‍රෙඩ් එක දැම්මාට ස්තුතියි. ඒ වගේම එලකිරි සංචාරකයා එකේ පෝස්ට් කරන්න මේවා.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    very nice +rep :D

    ela ela machan +Rep :D:D


    elakiri thread ekak.....Thankz ~ !

    thanks lokka godak watinawa +++++ REP :yes:

    kiyanna wachana na machan niyameta wisthara karala thread 1 hadala tiyenawa :yes: Rep +

    පට්ට මචන්. ගොඩක් වැදගත් කාරණා රාශියක් දැන ගත්තා :)

    Thanks for all........niyamai.....
    11.gif

    elakiri aaaaaaaaaaaa.....;)