ලෝහිත කුරුස - විශේෂ කොටස (බුදු සසුන වැනසීමේ &#
උපුටා ගැනීම: http://www.facebook.com/note.php?note_id=134160329969145&id=100001355178116&ref=mf
ෆේස්බුක් අඩවියේ අළුතින්ම අරඹන ලද "මෛත්‍රී බුදුන්" නම් පිටුවට වේගයෙන් ජනයා ඒකරාශී වීම නිසාත්, ඒ අයගේ ප්‍රචාරක වැඩසටහන් හිටි අඩියේම කඩිනම් වීම නිසාත් උද්ගතව ඇති තත්වය අලලා මෙම ලෝහිත කුරුස ලිපි මාලාවේ විශේෂ කොටසක් එළි දැක්වීමට කල්පනා කළෙමි..
මේ ඔබ දකින්නේ: http://www.facebook.com/group.php?gid=138205642883169&v=wall "මෛත්‍රී බුදුන්" ලෙස පෙනී සිටින ප්‍රෝඩාව මේ මිනිසා ආරම්භ කරන්නට මත්තෙන්, සෑහෙන කළක් තිස්සේ ඔවුන් කරගෙන ගිය ධර්මය විකෘති කිරීමේ ව්‍යාපාරයයි... "කිං සච්ච ගවේසි" නම් මේ පිටුවේ ව්‍යාජ ආර්යයන් සියළු දෙනා රැස්ව සිටිති ( උදා: මොහුගෙන් බණ අසා රහත් වූ බව කියන දැනට ජපානයේ වෙසෙන තිස්ස සේනානායක හා ඔහුගේ බිරිඳ මහිමා සේනානායක, වසුන්දරා, සමාරා නදීෂානි, දිලුප ලක්මාල්, දුමිඳු පෙරේරා ආදී ) මොවුන් මේ පිටුවේ කරන ධර්ම විග්‍රහයන් දකින ධර්මය ගැන සුළු හෝ අවබෝධයක් ඇති ඕනෑම අයෙකුගේ ඇඟ හිරි වැටී යයි..ඒවා ඒ තරම්ම විකෘතිය..
මෙහි බෙහෙවින්ම ක්‍රියාකාරීව සිටින්නේ තිස්ස සේනානායක නම් තැනැත්තා හා ඔහුගේ බිරිඳ මහිමා සේනානායකය...මොවුන් දෙදෙනාම රසායන විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි ලබාගෙන ඇත්තේ නිව්සීලන්තයෙනි..මෛත්‍රී බුදුන් ලෙස රඟපාන තැනැත්තාගෙන් "බණ" අසා මුලින්ම රහත් වූ ශ්‍රාවකයා කියා ගන්නේ මොහුය..එමෙන්ම ඒ ව්‍යාජයා 2012 වසරේ එන බව කියන යම් විනාශයකට හෝ යුග පෙරැළියකට සම්බන්ධ කොට ප්‍රබන්ධ පළ කරමින් යන්නේද, ඒවා ජාතික පුවත් පත් මට්ටමට පවා යවා ඇත්තේද මේ ආචාර්ය
තිස්ස සේනානායක නම් තැනැත්තාය..

, තෙරුවන් සරණයි