[FONT="]අවසරයි මටත් පතිෙයාජක පිල නිෙයාජනයට[/FONT]
[FONT="]හොන්දයි...ඔබලා පුන පුනා තර්ක කලේ වර්තමානයේත් උසස් නිර්මාණ බිහිවේය යනුවෙනි. අර්බුද පවතින සමාජයක එවන් නිර්මාණ බිහිවේනම්..ඒ යනු..සමකාලීන සමාජ වට පිටාව උසස් නිර්මාණ කෙරෙහි වැදගත් නොවේය යන වග නොවේද...[/FONT]?
[FONT="]ප්රතිවාදී පිලේ[/FONT][FONT="]නායකතුමා අහනව ඇයි උතුරේ අර්බුදය මැද දේශාබිමානී ගීත බිහිවෙන්නෙ නැත්තෙ[/FONT][FONT="]කියල. අන්න ඒ පැනයට පිළීතුර මම ඉහත දැක්වූ උදාහරණයේම තියනව කියල මම කියන්න[/FONT][FONT="]කැමතියි.[/FONT]
[FONT="]මෙහිදී[/FONT][FONT="]අප කතා කල යුත්තේ සමාජ පසුබිමට අනුකූලව නිර්මාණ බිහිවීම නොව.උසස් නිර්මාණ[/FONT][FONT="]බිහිවීම බව තරයේ සිහි තබාගත යුතුය. එවන් නර්මාණයකට මූලික උත්තේජනය ලබා දී[/FONT][FONT="]සිතුවිලි වලට පණ පොවන්නේ සමාජයයි. ස්වකීය චින්තනය නැමැති රුකට අවැසි පොහොර[/FONT][FONT="]ලබාදෙන්නේ වත්මන් සමාජය නම් ප්රවාහයයි. නිර්මාණකරුවා නිරතුරුව ගැටෙන[/FONT][FONT="]පරිසරයයි. කුඩා කල දරුවා සිය ඇසුර මූලික වන මවු තුරුලේදී මුල් වදන දොඩන්නේ[/FONT][FONT="]යම්සේද තිර්මාණකරුවාගේ නිර්මාණ කළල බිහිවන්නටද මූලික වන්නේ ඔහු ඇසුර ලබන[/FONT][FONT="]සමාජයයි.[/FONT]
[FONT="]සහොදරයා මෙතනදි අත්යවශ්යම වචනයක් අමතක කරල තියෙනව එනම් සමකාලීන යන වචනය ජෙර්මනියට හිට්ලෙර් යුගයට කලින් පය ගහල ඉන්න ලංකාව ගෑනකතා කරමු. ලංකාවෙ නුතන සමකාලීන සමජ වටපිටාව කුමක් ද[/FONT]? [FONT="]උද්දමනයෙන් මිරිකුනු [/FONT], [FONT="]යුද්දයෙන් පීඩා වින්දින සමාජ වට පිටාවක ජීවත් වන අපට උසස් නිර්මාණ කන නොවැකෙන්නෙද[/FONT]? [FONT="]ඇස නොගැටෙන්නෙද[/FONT]? [FONT="]ඇනිවාර්යයෙන්ම ඔව් කලබලකාරි සමජ වටපිටවක් වුවද උසස් නිර්මන බිහිවෙ අප උදහරන කීපයක් ගෙන බලමු[/FONT]
[FONT="]කේමදාසයන් ගෙ අග්නි ඔපෙරාව [/FONT], [FONT="]අබා චිත්*රපටය වෑනි උසස් නිර්මාන ගොඩ නෑගි අත්තේ සමජ වට පිටාව මනුශය ස්වභාවය හා අතිතය යන මතෘකා පදනම් කරගෙන. අප මදක් හර්*රි පොටර් පොත්මාලාව දෙස බලුවොත් එහි ජෙ කෙ රොව්ලින්ග් ගෙ සමජ වටපිටව බලපා නෙති බව අවදාරනය කර ගත යුතුය [/FONT][FONT="]ස්වකීය චින්තනය බිහිවන්නෙ බුද්ධියෙන් නොවෙද?[/FONT]
[FONT="]අලුත් නිර්මණයක් වෙන ප්*රභාකරන් චිත්*රපතිය.....අඉ මෙව උසස් නිර්මන නෙවෙද[/FONT]?
[FONT="]ප්*රභාකරන් සිනමා කෘතිය කෙතරම් සාර්ථක නිර්මානයක් දැයි බැලීමට ඔබ ඒය නැරඹීමට ගියාදැයි අසමි ඒය උසස් නිර්මාණයක් නම් ඒයට වාර්තා බදිමෙ හැකියා*වක් තබූ නිර්මානයකි! නමුත් ඒය ඒසෙ නොෙවි තවත් උදාහරන ඔබට තිබෙනවා ද? මට හොදටම විස්වාසයි තවත් උදාහරණ නැති වග[/FONT]
us [FONT="]වලින් මුලින්ම [/FONT]RAP [FONT="]සන්ගීතය බිහිවීමට[/FONT][FONT="]පවා එකල සමජය බලපෑව..කලු මිනිසුන්ගෙ පීඩිත අසීරු ජීවිතයෙ කම් කටොලු මෙම[/FONT][FONT="]සන්ගීතය හරහා පිට උනා එහෙනම්..සහොදරවරුනි[/FONT],[FONT="]නිර්මාණ බිහි වීමත සමජය බලපාල[/FONT][FONT="]නේද[/FONT]?
[FONT="]මුල දී රැප් වලට සමාජය බල පෑවා තමයි නමුදු ඒ ඒකම ගායකයෙකු පමනයි ඒ [/FONT]tupac [FONT="]ඔහුගෙන් පසු රැප් හිප්හොප් වී දැන් කළු ජාතිකයන් තම අයිතිය ඉල්ලා උසස් නිර්මාණ බිහි ෙවි ද? නැත සහෘර්දය තවමත් හිප්හොප් ගායකයින් සිටිනුයෙ ටූපක් ව වන්දනාකරමිනි[/FONT]
[FONT="]උසස් නිර්මාණයක් බිහිවීමට සමකාලීන සමාජ වටපිටාව වැදගත් නොවේ යන්න දැන් ඔබ සියල්ලටම පැහැදිලි අැති යැයි සිතමින් මා නවතිමි[/FONT]