අභිනික්මන

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
මේක මම දාන්න හිතුවේ feednbeing ගෙසංකීර්න ඇබිත්ත ට පිලිතුරක් හැටියට, පස් සෙ මගේ 3000 ටම දාන්න හිතුවා time ති*යෙනවානම් ජාතක කතාවේ එන සින්දු ටික අහන්න. එයින් කවියේ punch එක වැඩි කරයි කියලා හිතනවා. මේ ආකෘතියත් hijack කලේ feednbein gen මයි

Thank you Malinga for the Great PS work, and sis (not willing to reveal the name) for typing, you guys are angels, I appreciate your helping hand:love: :love: :love: :love:


:love: :( :love: :( :love: :( :love: :( :love: :( :love: :( :love: :( :love: :( :love: :( :love: :( :love: :(:love: :(:love: :(:love: :(:love: :(:love: :(:love: :(:love: :(:love: :(:love: :(:love: :(:love: :(
එදා මා වලා රොදක් සේ සැහැල්ලු හදක් හිමි සලෙලු තරුනෙක් විය, සිදුහත් අත්තකිලමතානුවෙන් මිදී සසර මං කෙටි කරන මං සෙවුවද, දෙව්දතෙකුවූ මාඋත්සුක උනේ සසර මග තවත් දිග්ගස්සන්නටයි!සායින් පීඩිතවූ දිවියට දිව බොදුනක් වී ඔබ මා කරා ආ හැටි, දිවි තොරවු මා හට ජීවන හුස්ම දුන් සුරවමිය, ඔබ, මා පෙම් පුරාවතක් විය ඉනික්බිති. ඔබට මා පිදූ පෙම, ඔබැ ආදරය මෙන්ම නිකැලැල් විය. අපේ පෙම කෙතරම් සුන්දර වීද? ඔබ මගේම යැයි මට හැගුනේ එ බැවිනි. එදා සිට මා දිවිය වෙනස් මගක් ගත්තද, එය මා කෙතරම් පිනවූවාද.......

නමුදු නිමේෂයකදී මා කවුද?

දිය පිට ඇඳි ඉරි මෙන්, වෙරලේ තැනූ මාළිගා මෙන් අප අතීතයද, අප සිහින මැවූ අනාගතයද මැකී ගොස් ඇත.........

අපට අප අහිමි වූයේ ඇයි?


kaviyaqy3.jpg
jathakakathablackcolourya8.jpg
 
Last edited:

G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla
Issellama Ayyage 3000weni post ekata magen unusum subapathum.....
1.gif
(Hithanna yamak deela thiyenawa..)

deweniyata singlish walimn type karanawata samawenna.. (kalaya pilibada prashnayak:sorry:
2.gif
) jathaka kathawe ena sindu tikath ahuwenum ne..


"Mandree bisauni mage yayi sithu ma..." methanadi jathaka kathawa amathaka karala man hithuwe warthamanaye adara katha gena..adare athmarthakamee bawa therum gattha adara wanthyek wage..
Oben ma paharagath jeewithaya,oba sathuta sinahawa nawatha oba wethama dee nikmenta awasarai..
methana adare prarthakameethwayath pennala thiyenawa..
Adare kiyanne witeka arthmarthkamee wena witeka pararthkamee wena..sankeerna namuth..boho namyasheele hageemak kiyana ekada penanna haduwe..
(Man hithanne man meka therum gatthe na hariyata.. sindutika ahuwama watahei samaharawita..)
 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
maleemsg said:
Posted @ 7.33 AM o posts????:eek:

Thats rude.!

Nice work Jaya Aiya....! Keep It Up,....!


BTW congrtzz 4 ur 3K & thanx for the songs..!

Dwesha sahagatha hera yama yatathe nadu danna watinawa..!:P

Thankyou for your comment ekata, mata penne meke akruthiya harigiye nahe kastiyata, ehemath nethnam kaviya charter............26k balala comments naththe ekai...............balamu podi wenasak karala..............

PS: Nice work kiwwe art work ekatada, kaviyatada:P
PSS: Den asraya karanne Lawyerslane, law points walin kathawa.........ohoma yan!!!:P
 

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
G2H said:
Issellama Ayyage 3000weni post ekata magen unusum subapathum


Thanx Sis,
Oya hemadama kavi diha wenath konekinblanawa, oyath kaviyekne, eka nisa wenna ethi........oyage dekma hari, eka athmarthakami premayak genai, habei, me pemwatha, pararthakami wennanam uthsaha karanne ne............eya, thamange athmarthakami bawa dekala (eth nethnam confuse wela), palayannai lesthiya, meken mama loku arthakathanayak denna uthsaha kale' ne, eka siddiyak nirupanaya kala pamanai........ekane Malee mata nadu danna yanne:P

Thnx balala comment kalata

PS: Wela thibboth sindu tikath ahanna, kaviyata adala nethi unath, nithara ahanna nolebena, lassana sindu tikak
 

G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla
jayanthah said:
Thanx Sis,
Oya hemadama kavi diha wenath konekinblanawa, oyath kaviyekne, eka nisa wenna ethi........oyage dekma hari, eka athmarthakami premayak genai, habei, me pemwatha, pararthakami wennanam uthsaha karanne ne............eya, thamange athmarthakami bawa dekala (eth nethnam confuse wela), palayannai lesthiya, meken mama loku arthakathanayak denna uthsaha kale' ne, eka siddiyak nirupanaya kala pamanai........ekane Malee mata nadu danna yanne:P

Thnx balala comment kalata

PS: Wela thibboth sindu tikath ahanna, kaviyata adala nethi unath, nithara ahanna nolebena, lassana sindu tikak

hari hari dan therenawa...:yes: issella ehema hithune..ara anthima kotase mul peli tika kiyawalaii..:sorry: dan harii..
oww puluwan welawata himin sare ahanna hithagena inne..:yes:
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
3000 වෙනි පෝස්ට් එකට සුභ පතනවා.. :) :)
නිර්මාණය ගොඩක් හොදයි.. ඒ ඇති මට හිතෙන්නෙ,..සින්දු වලට ස්තුතියි..;)
 

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Uncle heading for a divorce !!

    Chee chee.. very bad uncle ! you should act as a role model to the youth here.

    :lol: :lol: :lol:

    btw. Congrats on your 3000th waste of time posts (as mine on 1000's) ..

    And DUDE.. it's really good man. First time I am seeing Uncle having a "කලාත්මක" side
     

    maleemsg

    Member
    jayanthah said:
    Thankyou for your comment ekata, mata penne meke akruthiya harigiye nahe kastiyata, ehemath nethnam kaviya charter............26k balala comments naththe ekai...............balamu podi wenasak karala..............

    PS: Nice work kiwwe art work ekatada, kaviyatada:P
    PSS: Den asraya karanne Lawyerslane, law points walin kathawa.........ohoma yan!!!:P

    hmm man hithanne kattiya poddak hithana wena pethi walata yanne aduwen eka nisa wenna ethi ehema wenna eththe.....:P

    ow ow malinga eka lassanata karala thiyenawa :D
    okata thamai pehedile iirisiyawa kiyanne..!;) mehe law aunty kenek hitiya nam apita bala ganna thibbaaa :P :P
     

    sampath312

    Member
    Mar 2, 2007
    3,543
    0
    0
    SL
    මේක ධර්ම පසුබිමක ලියවිලා නිසා මගේ අදහස් ටික රාමු වෙලා...නමුත් මට තියෙන ගැටළුව ඔය කියන සිනහව කොහෙමද ආයෙ දෙනව කියල කියන්නෙ අභිනික්මනේදි..:oo: ඒ වගේම යන තැන කාන්තාරයක් කියල දැනගෙන යන්නෙ ඇයි...:oo: ජයන්ත අයිය මේක ආගමික පසුබිමක් එක්ක ලියපු නිසා මාව හිරවෙලා...:baffled: තව ටිකක් හිතන්න වෙනව වගේ මේ ගැන ඔයාගෙ feeling එක ගැටුමකින් තොරව වටහා ගන්න:yes:
     
    ඔයා 3000 නෙවෙයි 30,000,000,000 ගැහුවත් මම නම් ගණං ගන්නෙ නෑ.

    හික්!
    සොරි මගේ සුදු දුඹුරු රන්වන් ගල්තාර ජයා...

    මට මුලින්ම මාර සතුටුයි! මේ යකා මේ කෑලි අඩුයි කියල ඒකටත් සෑම්ටයි මටයි වරද පටවපු එකානේ. මෙහෙම දේවල් කරන්න ඕන කරන කෑලි ටික මං හිතන්නෙ ජයාගෙ තියෙන්නෙ නැනෝ තාක්ෂණයෙන්. හික්.. එක පාර අහුවෙන්නේ නැති තරම් පුංචියි.

    මගේ structures නැවත භාවිතා කිරීම ගැන මගේ පැහැදිලි ඉරිසියාව.:rolleyes::lol:

    මේක ටිකක් බෝගෙ ඉතින් සමුගනිමි වගේ. ඒත් මේ සමුගන්න යන්නෙ කාලයක් එකට කකා බිබී එක වහලක් යට එකට බුදියගත්තු ගෑණිගෙන්ද?:shocked: මේක ලියවුණු පසුබිම ගැන මටත් අදහසක් ඕන වගේ සෑම් කිව්ව වගේම.

    මොනව වුණත් සින්දු ටික නම් වෙනස් වෙනස් කලෙක්ෂන් වලදි වෙනස් මුඩ් වලදි අහපුවා. දැන් එකම දෙයක අරුත් ගේන්න පාවිච්චි කරලා. ටිකක් වැඩියිත් වගේ.;)

    ඇයි මේ කාන්තාරෙට යන්නේ ක්ෂේම භූමියක් තියෙද්දි. මේ වෙන්වීම හුදෙක් ජීවිතයේ නිදහස හොයාගෙන ආදරේම තවත් දිගුවක් වෙතට කරන ගමනක්ද නැත්නම් වලියක් ගිහින් අර නෑෂ් කිව්ව වගේ දික්කසාදයක් ගැන සිතිවිල්ලක්ද? දික්කසාදය අවුලක් වෙන්නේ ලංකාවෙ වගේ රටවල් වලනේ..

    ඔතනට අර ආදරයත් සම්බන්ධයි තමයි.. ඒ ගැන විවරණයක් කරන්න පුළුවන්ද මන්දා මෙතන!

    කොහොම හරි ලස්සනට පසුබිමත් සැකසිලා තියෙනවා. අපට පොහොර තමයි ඕන බෝංචි සිටුවීම සඳහා... :lol:
     
    Last edited:

    samanalee

    Member
    Aug 9, 2006
    536
    3
    0
    maawanam thaama tikak tapalila..

    freed ahapu ekama thamai matath ahanna thiyenne..

    ksheama bhuumiyak daala kaanthaarekata yanne makkatei? :baffled:

    kohoma wunath lassana nirmanayak (kaviyath, image ekath dekama) :)
    mata hithenawa aadarayath viyoowath gena vadipura nokiyawena deyak kiyanna hadala thiyenawa kiyala... :confused:

    (meaka hariyatama therunoth mata passe miita vadiya deyak liyannam)
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    sagari said:
    3000 වෙනි පෝස්ට් එකට සුභ පතනවා.. :) :)
    නිර්මාණය ගොඩක් හොදයි.. ඒ ඇති මට හිතෙන්නෙ,..සින්දු වලට ස්තුතියි..;)

    Thank you Sis..............Sindu tika tikak kadayak una neda?????
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    Nash_Node said:
    Uncle heading for a divorce !!

    Chee chee.. very bad uncle ! you should act as a role model to the youth here.

    :lol: :lol: :lol:

    btw. Congrats on your 3000th waste of time posts (as mine on 1000's) ..

    And DUDE.. it's really good man. First time I am seeing Uncle having a "කලාත්මක" side

    Ahhhh..........Lawyer smells blood:P ................would you represent my interests?????