මම හරි පොෂ් නේ..

AnuradhaRa

Well-known member
  • dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
    වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
    බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක
    නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම

    තනේ කඩා විසිකර පත්තිනි වී නම්
    අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
    වනේ පාරන්නේ වන පල විස වී නම්
    නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

    ‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
    කතා හදන උන් සේරම බෝසත් ද
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
    කතන්දර එපා! වැඳපන් අම්මාට….

    දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
    ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
    මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
    අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා

    රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
    මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
    ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,034
    17,679
    113
    Nowhere


    pexels-photo-953774.jpg

     

    AnuradhaRa

    Well-known member
  • පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
    වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
    බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක
    නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම

    තනේ කඩා විසිකර පත්තිනි වී නම්
    අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
    වනේ පාරන්නේ වන පල විස වී නම්
    නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

    ‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
    කතා හදන උන් සේරම බෝසත් ද
    යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
    කතන්දර එපා! වැඳපන් අම්මාට….

    දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
    ලොකු හාමුදුරුවො අණකර බන පද එව්වා
    මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා
    අපේ අම්මා බන කතාවක් බුදුගෙයි ලිව්වා

    රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
    මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
    ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
    පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා

    රෝග පරීක්සාවක් කරගත්තද බං.. නැත්තං රේසරේට හම ගිහිල්ලද :lol: සරා ගොයිය කිව්ව නේද ලේඩීස් රේසරේකින් ගාන්ඩ කියල. එතකොට අපිට කියල වෙනම රේසර් ජාතියක් නැද්ද අහවල් තැන ෂේව් කරන්ඩ..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම මගේ ගෑනිට නිදහස දීල තියෙන්නෙ කැමති කෙනෙක් එක්ක බුදිගන්ඩ :baffled:
    උඹල වගේ පටු විදියට හිතන ගොඩේ බයියො නෙමේ අපි.. :lol:

    අපි නම් ඔය වගෙ අයට කියන්නෙ වෙන නමක්.....:yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • අපි නම් ඔය වගෙ අයට කියන්නෙ වෙන නමක්.....:yes::yes:

    ගෑනිට එහෙම නිදහසක් දුන්නම කං කරච්චරලයක් නැතුව මටත් අවලමේ ගියෑකි..

    අවබෝධතා ගිවිසුමක් අත්සන් කරල තියෙන්නෙ..
    මම නිදා ගත්තු ගානට වඩා එයාට නිදා ගන්ඩ බෑ.. එකට එකයි දෙකට දෙකයි අන්න එහෙම

    අපි දෙන්න ගාව විතරයි ආදරේ තියෙන්ඩ ඕන..
    පිට එක්කෙනෙක්ට වැඩියෙන් ආදරේ වුණොත් ඩිවෝස් වෙනව
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගෑනිට එහෙම නිදහසක් දුන්නම කං කරච්චරලයක් නැතුව මටත් අවලමේ ගියෑකි..

    අවබෝධතා ගිවිසුමක් අත්සන් කරල තියෙන්නෙ..
    මම නිදා ගත්තු ගානට වඩා එයාට නිදා ගන්ඩ බෑ.. එකට එකයි දෙකට දෙකයි අන්න එහෙම

    අපි දෙන්න ගාව විතරයි ආදරේ තියෙන්ඩ ඕන..
    පිට එක්කෙනෙක්ට වැඩියෙන් ආදරේ වුණොත් ඩිවෝස් වෙනව

    කොහොමද ආදරේ ඔය දෙන්නා ගාව විතරයි තියෙන්න ඔනි කියන්නෙ......කොහොමද ඔයා හරියටම විස්වාස කරන්නෙ....මොකක්ද තියෙන මිනුම් එකකය.......

    මම අදුනන කෙනෙක් ඉන්නවා එයා ගැනු 14ක් එක්ක එෆෙයාරස් ඇති කරන් තියෙනවා..එතකොට ඔයාටත් එහෙම ඇති උනොත් ඔයා වයිෆ්ටත් පිරිමි 14ක් එක්ක යන්න දෙනවා ද........

    එ අතින් බලද්දි මගෙ bf ට මල් තියලා වැන්දත් මදි නේ........
     

    AnuradhaRa

    Well-known member
  • කොහොමද ආදරේ ඔය දෙන්නා ගාව විතරයි තියෙන්න ඔනි කියන්නෙ......කොහොමද ඔයා හරියටම විස්වාස කරන්නෙ....මොකක්ද තියෙන මිනුම් එකකය.......

    මම අදුනන කෙනෙක් ඉන්නවා එයා ගැනු 14ක් එක්ක එෆෙයාරස් ඇති කරන් තියෙනවා..එතකොට ඔයාටත් එහෙම ඇති උනොත් ඔයා වයිෆ්ටත් පිරිමි 14ක් එක්ක යන්න දෙනවා ද........

    එ අතින් බලද්දි මගෙ bf ට මල් තියලා වැන්දත් මදි නේ........

    මැජික් නෙමෙයි ශොක් එකක් වගෙ....................

    ඒක තමා මාත් කියන්නෙ.. :yes:

    https://www.elakiri.com/forum/showpost.php?p=23756310&postcount=92

    මේකෙ දාල තියෙන කමෙන්ට් බලන්ඩකො ඔයා.. අපිව කොන් වෙනව නැත්තං.. අපි ගමේ ලිං මැඩියොලු :P
     
    Last edited: