ඕකා ගොන් පණ්ඩිතයෙක් මචං, සොෆ්ට්වය්ර් එන්ජීනියර් කෙනෙක් කියල උම කියගත්තට උගේ වීඩියෝ වල, ඕකා sliitඑකේ ප්රෝග්රමින්ග් සබ්ජෙක්ට් ගොඩක්ම ෆේල් වුනු එකෙක්ලු එක දිගට
හොදම බලු වැඩේ කියන්නේ මු අන්තිමට ඔක්කොම නවත්තල BITඑක කරන්න පැනල, කරුමෙට මු මගේ හොදම යාළුවගේ ගෘප් එකට සෙට් වෙලා අරක කරල දෙන්නම් මේක කරල දෙන්නම් කියාගෙන
පස්සෙ සෙමෙස්ටර් එක මැදදී මුගේ යුටියුබ් වීවුස් ලක්ෂෙ ගත්ත දවස්වල අනිත් එවුන්ටත් කෙළවෙන්න ඇරලා ඩ්ග්රිය අතරමගදී නවත්තල
ගෘප් රිසර්ච් එකට කෙලවෙලා අතරමගදී මුගේ ආත්මාර්ථකාමී වැඩ නිසා
මම IIT ගියා මගේ යාළුවා sliit ගිය, දෙන්නම සේම් ඉයර් එකේ ඩිග්රිය ගන්න හිටියේ, මුගේ ගොන් වැඩ නිසා අරුටත් කෙලවුනා අවුරුද්දක් ඉන්න වුනා උට උපාදිය ගන්න සහ වෙන ගෘප් රිසර්ච් එකක් ආයෙ කරන්න වෙලා
මට එදා ඉදන් ඔය ගොබ්බයා පෙන්නන්න බෑ උට ඒ කරපු බලු වැඩෙන් පස්සෙ, යුටියුබ් එකේ ලොකු පොරක් වගේ වෙන්න ඇති එත් ඇත්ත ජිවිතේ තනිකරම ආත්මාර්ථකාමී මනුස්සයෙක්
ගොඩක් අය හිතාගෙන ඉන්නවා Pri. Uni ගියාම නිකන් Degreeඑක දෙනවා කියලා. සමහරු lectures එන්නෙ නැහැ, Group works,presentations, report, lab report කරන්නෙ නැහැ, අන්තිමට group එකේ අයත් එක්ක ලොකු අමාරුවක වැටෙනවා.
