මත_පෙති_පාර්ටි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මත_පෙති_පාර්ටි

මචන්ලා මොකද බන් මේ මත පෙති පාර්ටි කියන්නේ. පිල් පාර්ටි කියලත් කියනවා. මම අහල තියනවා මේ මත පෙති පාර්ටි වල විකිනෙන්නේ වතුරයි , බියර් විතරයිලු. සාමාන්‍යයෙන් පැය 24 වගේ තියනවා ලු පාර්ටිය. මොනවද මුන් බොන පෙති වර්ග.
 
Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    Oya කියන්නෙ techno party. ලංකාවෙ උන් හදාගත්ත නමක් තමා මාත් පෙති party.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටකට ගිය කල තමයි..සිරිසේනයම කියෝ කියෝ ඇවිදින්නෙ මත් පෙති/කුඩු ඌට පාඅනේ කරන්ඩ බැ කියල ආයෙ මොනවා කතාකරන්නද..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    රටකට ගිය කල තමයි..සිරිසේනයම කියෝ කියෝ ඇවිදින්නෙ මත් පෙති/කුඩු ඌට පාඅනේ කරන්ඩ බැ කියල ආයෙ මොනවා කතාකරන්නද..

    dumindagota-colombo-telegraph.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රටකට ගිය කල තමයි..සිරිසේනයම කියෝ කියෝ ඇවිදින්නෙ මත් පෙති/කුඩු ඌට පාඅනේ කරන්ඩ බැ කියල ආයෙ මොනවා කතාකරන්නද..

    මේ මිනිස්සු උඩ පැන පැන සිගරට් එකටය් අරක්කු ටිකටය් බදු ගහන්නේ අපේ සිංහලුන්ට වෙන ඔබ්ෂන් විදියට මේවා පුරුදු කරවනන්ද දන්නේ නැ

    ලංකාවේ ගොඩක් පොඩි කොල්ලෝ කරනවා ඕව... හාල්මැස්සෝ වගේ මග යන්න පන නැ

    :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකක්ද දැන් කුඩු ගැන තෙර්ඩ් දාල කුඩු ප්‍රමෝට් කරන වසලය කියන්ඩ හදන්නෙ?? මනුස්සයෙක් වගේ ඉන්ඩ ඉගෙන ගනින් මුලින්ම මිනිස්සු වෙලා ඉපදිලා තිරිසන්නු වගේ ජිවත් වෙන්ඩ එපා..
     
    Last edited:

    :yes::yes: එහෙම සීන් එකක් උනා සිගරට් අරක්කුවල මිල වැඩි කරා මත් පෙති/ මත් ද්‍රවය හොර පාරෙන් අඩු මිලට රට ඇතුලෙ සුලබ කෙරෙවුව ..මේ ඔක්කොම පොන්න රනිලගෙ වැඩ, ඒ තිරිසනාට ඕන මුලු රටෙන්ම පලි ගන්ඩ..රටේ තරුන පරපුර විනාශ කරල සතුටු වෙන එකයි පොන්න රනිලයි /නිවට සිරිසේනයයි කරන්නෙ..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොකක්ද දැන් කුඩු ගැන තෙර්ඩ් දාල කුඩු ප්‍රමෝට් කරන වසලය කියන්ඩ හදන්නෙ?? මනුස්සයෙක් වගේ ඉන්ඩ ඉගෙන ගනින් මුලින්ම මිනිස්සු වෙලා ඉපදිලා තිරිසන්නු වගේ ජිවත් වෙන්ඩ එපා..

    රිදිලා .... :lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :love::love::love::love: එකක් දැම්මා බියර් එකක් දාල අප් කරා එලි වෙනකම් නැටුවා

    අපිට එළිවෙනකන් නටන්න ඉස්සර ටැබා ඕන උනේ නම් නැ....

    හැබැය් එක මියුසිකල් එකක් අත ඇරියේ නැ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,735
    20,249
    113
    හස්තිශෛලපුර
    රටකට ගිය කල තමයි..සිරිසේනයම කියෝ කියෝ ඇවිදින්නෙ මත් පෙති/කුඩු ඌට පාඅනේ කරන්ඩ බැ කියල ආයෙ මොනවා කතාකරන්නද..

    Meka newe. Ara lansawa lokka gihin beragatta eka daapan. Niyameta match wenawa...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,342
    21,989
    113
    Gotland
    අපේ බීච් එකෙත් තිබ්බ. ගහපු උන් ඔලුව වනවන ඉන්නව සොම්බි වගේ. පහුවෙනිදා උදේ වැල්ලේ සල්ලි, කලිසන් ෂර්ට් ඒම වැටිලා තිනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,342
    21,989
    113
    Gotland
    :yes::yes: එහෙම සීන් එකක් උනා සිගරට් අරක්කුවල මිල වැඩි කරා මත් පෙති/ මත් ද්‍රවය හොර පාරෙන් අඩු මිලට රට ඇතුලෙ සුලබ කෙරෙවුව ..මේ ඔක්කොම පොන්න රනිලගෙ වැඩ, ඒ තිරිසනාට ඕන මුලු රටෙන්ම පලි ගන්ඩ..රටේ තරුන පරපුර විනාශ කරල සතුටු වෙන එකයි පොන්න රනිලයි /නිවට සිරිසේනයයි කරන්නෙ..

    කුඩු දුමිය නිකං ඉන්න ඇත්තේ ඒ කාලේ. ගොට්ටා උට අධීක්ෂණ මංට්‍රි කෑමක් දීල තිබ්බේ කුඩු අධීක්ෂණය කරන්න. 2020 ඩි බලමු නේද