එලකිරි.කොම් පොත් බෙදා දීමෙ උත්සවය- පාසලක් &#35

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එලකිරි.කොම් පොත් බෙදා දීමෙ උත්සවය- පාසලක් &#35

    ඔන්න යාළුවනෙ....

    අපි 5 වෙනි වතාවටත් එලකිරි.කොම් පොත් බෙදා දීමෙ උත්සවය පටන් ගන්නයි යන්නෙ.

    මෙ සදහා වෙනදා මෙන්ම
    ඉගෙනීමට අඩු පහසුකම් සහිත ළමුන් සිටින පාසලක් තොරා ගැනිමට තිබෙනවා.

    අපෙ යාළුවො දන්න කියන ලංකාවෙ ඕනැම තැනක පිහිටි ඉගෙනීමට අඩු පහසුකම් සහිත ළමුන් සිටින පාසලක් තිබෙනව නම් කොමෙන්ට් එකක් දමන්න. පාසල සම්බන්ද කර ගැනිමට දුරකතන අංකයකුත් සමග.

    එලකිරි.කොම් මගින් සංවිදානය කරන ලද පසුගිය පොත් බෙදා දීමෙ වැඩසටහන් පහත ලින්කුවලින්.....

    1 වන අදියර
    පාසලෙ නම : වැලිකන්ද/ සිංහපුර මහවැලි බී කලාපයේ පාසල
    https://www.elakiri.com/forum/showthread.php?t=1735129
    :lol::lol::lol::lol::lol:

    2 වන අදියර
    පාසලෙ නම : මිතොටමුල්ල ශ්‍රි රාහුල විද්‍යාලය- ජයවර්ධනපුර කලාපය
    https://www.elakiri.com/forum/showthread.php?t=1749922
    :lol::lol::lol::lol::lol:

    3 වන අදියර
    පාසලෙ නම : බදුල්ල / අළුත්තරම කණිශ්ට විද්‍යාලය, මහියංගන කලාපය
    https://www.elakiri.com/forum/showthread.php?t=1781483
    :yes::yes::yes::yes::yes:

    4 වන අදියර
    පාසලෙ නම : බදුල්ල / සූරියගොල්ල පාසල- පිටමාරුව
    https://www.elakiri.com/forum/showthread.php?t=1834637

    attachment.php

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    මචන්, කොහොමද මේකට හෙල්ප් එකක් දෙන්නේ?
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    මචං, බදුල්ල දිස්ත්‍රික්කයේ,වැලිමඩ, උඩුහාවර කියන ප්‍රදේශයේ තියෙන පාසැල පුළුවන්නං තෝර ගන්න.

    https://www.facebook.com/BDUduhawara-Maha-Vidyalaya-UMV-1856434054630385/

    උඩ තියෙන්නේ ඉස්කෝලේ ෆෙෆ්බුක් පේජ් එක. බොහොම දුෂ්කර පාසලක් උනාට තාක්ෂයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා, හොද රිසාල්ට් පෙන්වන පාසලක්‌. ගොඩක් දුප්පත් ළමයි ඉන්නේ මෙහෙ.

    විදුහල්පතිතුමා ලලිත් සමරකෝන්. එතුමාගේ පුද්ගලික දුරකථන අංකය 0715-661419.

    විදුහලේ දුරකථන අංකය - 057-5613381

    Last edited:

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?

    Ela.. api me year eke book donation eka kareth badulle school ekakata machan... Api Mona Hari karanna balamu:yes:
     
    • Like
    Reactions: Travz

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    galle udugama thiyenne, podi trip ekaka vidiyatath yanna puluwan mama visit karaa...wadi visthara...roi paranavithana..0714494477/0775602526.(roshan dunne kiaynna).
    pattama duppath iskolayak, giya paara eka wagemai..eetath wadaa duppath,
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    Ela.. api me year eke book donation eka kareth badulle school ekakata machan... Api Mona Hari karanna balamu:yes:

    ඔව් මචං. බදුල්ල කියන්නේ දුෂ්කර දිස්ත්‍රීක්කයක්. විදුහල්පතිතුමාට කතා කරලා බලන්නකෝ. මේ කරන සත්කාරයට ගොඩක් ස්තුතියි.
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    ඔව් මචං. බදුල්ල කියන්නේ දුෂ්කර දිස්ත්‍රීක්කයක්. විදුහල්පතිතුමාට කතා කරලා බලන්නකෝ. මේ කරන සත්කාරයට ගොඩක් ස්තුතියි.

    Aniwa Mona Hari karanna balamu:yes:
     
    • Like
    Reactions: Siripala Putha