ව්‍යවස්තා විරොධී ක්‍රියාව ගැන බ්‍රිතාන්&

Jan 13, 2010
135
17
0
ව්‍යවස්තා විරොධී ක්‍රියාව ගැන බ්‍රිතාන්&

2018-10-31_110050.jpg



https://www.facebook.com/slupfa/videos/1829402903853087/

Hitan Lokka wage Wahale sheet tika thahanam koranna gihin , kelo gatta eka.. mekata nam okata sarame guu yai. arthal threi. mahinda nam shape eke innawa. mu gona nisa nikan illan kanawa :P
 

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
උන් කතාවෙන්නේ ප්‍රයිම් මිනිස්ටර් රනිල් වික්‍රමසිංහ කියලා නේද? මරාව පිළිගන්නේ නැද්ද ඒ කියන්නේ ඒ රටවල් වල ?
 
Last edited:

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
උන් කතාවෙන්නේ ප්‍රයිම් මිනිස්ටර් රනිල් වික්‍රමසිංහ කියලා නේද? මරාව පිළිගන්නේ නැද්ද ඒ කියන්නේ ඒ රටවල් වල ?

නෑ ඉතිං තාම බුරුන්ඩි රටෙං විතරයි සුභ පැතුවේ නේහ්?:rofl::rofl:
 

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
නෑ ඉතිං තාම බුරුන්ඩි රටෙං විතරයි සුභ පැතුවේ නේහ්?[/B]:rofl::rofl:
ඔය වීඩියෝ එකේ එහා පැත්තේ ඉස්සෙලම නැගිට්ට එකා එක්ස් ශ්‍රී ලන්කන්(උගේ තාත්තා) . පොර තමයි එංගලන්තේ රනිල් කියන මන්ත්‍රීවරයා. 80 ගණන්වල තාත්තා එංගලන්තේ පදිංචියට ගියේ.


69352c24-0653-4887-be86-4c3ce177c0d2.png


69352c24-0653-4887-be86-4c3ce177c0d2.png
 
Last edited:

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
කොහෙන් ගියත් රනිල් රනිල්ට සපෝට්.. අන්න එකයි පුතා වෙනස. නාමල් කියන නම තියන උන් බලපන්.. කුමාර කිව්වත් රාජපක්ෂ කිව්වත් එකයි.. නාමල් නම් නාමල්..
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් රනිල අගමැති වෙන්නෙ ඒරොප්පෙ , ගොන්ජ වගේ උන්ට අනුව ගූගල් එකේ..ගූ ඇන් පී මීහරක් නිකාන් බලු වෙනව..:lol::lol::lol::lol:
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මීහරක් දැන් පුකේ දුම් දාගෙන ඉන්න බවක් පේනවා 113 නැතුව.. ආරංචි හැටියට මහා එකාට හිටං ඉන්න බැරි වෙන්න කියලා ගිහින් තියෙන්නේ ඇම්බසඩර් ලා.. GSP+ ඉවරයි, රෂියන් තේ ඉවරයි.. හරියට GSP+ කියාගන්න බැහැ. ඌ කියලා තියෙන්නේ GST කියලා.. අහලා බලපල්ලා උග්රේ GSP ටෝක් හිනාකාලා මැරෙනවා.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔය වීඩියෝ එකේ එහා පැත්තේ ඉස්සෙලම නැගිට්ට එකා එක්ස් ශ්‍රී ලන්කන්(උගේ තාත්තා) . පොර තමයි එංගලන්තේ රනිල් කියන මන්ත්‍රීවරයා. 80 ගණන්වල තාත්තා එංගලන්තේ පදිංචියට ගියේ.


    69352c24-0653-4887-be86-4c3ce177c0d2.png


    69352c24-0653-4887-be86-4c3ce177c0d2.png
    :yes::yes:
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උන් මෙහෙ ඉන්න පොන්නයෝ වගේ නෙමෙයි.. පාලිමෙන්තුවේ එකක් කියලා එලියට ඇවිත් තව එකක් කියන්නේ නැහැ. මිනිහා ජීවිතේට ලංකාවේ පුරවැසිකම තිබිලාත් නැහැ ඉල්ලලත් නැහැ. හැබැයි ඔය යකා දිනපු වෙලේ එළකිරියේ සැහෙන පොන්නයෝ ටිකක් සෙට් උනා උට ශ්‍රීලන්කන් කියලා කියන්න.. මිනිහා කිසි දවසක ශ්‍රී ලංකාව වෙනුවෙන් හෝ ශ්‍රී ලංකාවට විරුද්දව හෝ වැඩක් කරලා නැහැ. මිනිහගේ මව් රට එංගලන්තය.. ඔය වගේම තම සම්පන්තන්ගේ පුතා. මිනිහත් එල පොරක්..
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0


    U.K. Foreign Secretary Jeremy Hunt said Tuesday that they are watching the situation in Sri Lanka, which plunged into turmoil when its prime minister was replaced with a former president, with a “great deal of concern”.

    The Foreign Secretary made these comments in response to a question from Conservative MP Sir Hugo Swire at the House of Commons today (30).

    Swire inquired as to whether Hunt would point out to Sri Lankan President Maithripala Sirisena that his recent actions are a direct contravention of the 19th Amendment to the Constitution and also that the international community continues to recognize Ranil Wickremesinghe as the legitimate Prime Minister of the island nation.

    “When my friend speaks to the President of Sri Lanka later on in the week, will he point out that his recent actions are a direct contravention of the 19th Amendment and that the international community continues to recognize Prime Minister Ranil Wickremesinghe as the legitimate Prime Minister?”

    “This can only be changed by vote in Parliament and the Parliament must be recalled as a matter of urgency in order that such a vote can take place,” he said.

    In response to this, the British Foreign Secretary said that he will be making these points when he speaks to the Sri Lankan President and that they are watching the situation with a great deal of concern.

    “I certainly will be making those points when I talk to President Sirisena and I know that a number of members are concerned about the safety of Prime Minister Wickremesinghe. And we are watching the situation with a great deal of concern,” he said.

    President Sirisena on Friday fired Prime Minister Ranil Wickremesinghe and swore in Mahinda Rajapaksa, who ruled the country from 2005 to 2015 before being defeated by Sirisena.

    The President then forced parliament into a three-week recess, preventing lawmakers from holding a no-confidence vote on Rajapaksa.

    The U.S. State Department has since urged Sirisena to immediately reconvene parliament.