අශේන්_නා_ගනී

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,978
    16,618
    113
    මේ වීඩියෝ එකට ගොඩක් උන් බනිනවා.මූව unsubscribe කරන්න කියලා FB එකේ ෂෙයාර් කරනවා කට්ටිය.සිරාවට මේක නම් මහ ගොන්.:growl:


     
    • Like
    Reactions: samsri

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,978
    16,618
    113
    WuhFVNp.jpg
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,924
    17,569
    113
    Nowhere
    free marketing


    ps- හරි එකෙක් අහු උනොත් මූට අහහන්න හම්බෙන්නේ ප්‍රශ්න 2යි.:P

    1. මොනාද බලන්නේ?
    2. ඇයි ගැහුවේ?
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මගෙ මතය එක්ක මන් තනිවෙලා නැහැ වගෙ. මන් කලිනුත් කිව්වා මෙ පොන්නයාව මට පෙන්නන්න බැහැ කියලා.
    මූ මෙක අර ඇමරිකන් මුඩුක්කු සංස්කෘතියෙ කැලි අහුලගෙන මෙහෙ ලොකු කරගෙන පෙන්වලා මූට චරිතයක් හදාගන්නවා.
    මෙ කැ*යා නානවා කොයි වෙලාවෙ හරි .
    අනෙ මන්දා මූ වගෙ ඔට්ටපාළුවොන්ව සබ්ස්ක්‍රයිබ් කරන උනුත් ඉන්නවානෙ අම්මපා.
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    muge ewa balala tiyanawa , oka baluwama mata epa una muge okkoma. ara uncle kenekwat cha karanawa, minihekta katakaranna danna. cha, kohomat sub karala tibbe na mama, hali channel sub karanna lol
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අවුරුදු 21 ක පොඩි පොන්නයෙක්.
    තාම කටෙ කිරි සුවඳ ගිහින් නැහැ, එනවා මෙතන සොෂල් එක්ස්පෙරිමෙන්ට්ස් කරන්න
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,854
    1,001
    113
    ගෙදර
    මුගෙ ගොන් ආතල් බලනවද බන් උඹලා. මටනම් පෙන්නන්නම බැරි ඩයල් එකක් මූ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,732
    28,643
    113
    අවුරුදු 21 ක පොඩි පොන්නයෙක්.
    තාම කටෙ කිරි සුවඳ ගිහින් නැහැ, එනවා මෙතන සොෂල් එක්ස්පෙරිමෙන්ට්ස් කරන්න

    umba pothak liyapanko ban :lol: honda hekiyawak tiyenewa :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,200
    66,614
    113
    අවුරුදු 21 ක පොඩි පොන්නයෙක්.
    තාම කටෙ කිරි සුවඳ ගිහින් නැහැ, එනවා මෙතන සොෂල් එක්ස්පෙරිමෙන්ට්ස් කරන්න

    :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,880
    31,661
    113
    මුට බැන බැන ඒවමනේ බං බලන්නෙ මෙහෙ උන් ඉතිං උට ට්‍රැෆික් වැඩි වෙනවා.
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අවුරුදු 21 ක පොඩි පොන්නයෙක්.
    තාම කටෙ කිරි සුවඳ ගිහින් නැහැ, එනවා මෙතන සොෂල් එක්ස්පෙරිමෙන්ට්ස් කරන්න


    ඔව් මන් ඉරිසියයි බොලව්.:lol::lol::lol:



    reputation_neg.gif
    අශේන්_නා_ගනී 11-10-2018 09:15 PM irshiyawada
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    මූ මොන පොන්නයෙක්ද බන්. මේ වීඩියෝ වල ඉන්න එකෙක්වත් ඕකගෙ කනට දෙකක් දෙන්නෙ නෑනේ. ඕකා ජනාධිපතිට මොනාද මන්ද කියලා සිකියුරිටි එකෙන් කතා කරලා ඕකා ගූ යන්නම බය වෙලා. එෆ්බී එකේ ලයිව් එකකුත් දුන්නා. බල්ලෙක් වගේ හිටියෙ. පකේ ප්‍රෑන්ක් සේරම අහිංසකම මිනිස්සුන්ට.
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    පොන්න හුකන්නෙක් බන්..කෙල්ලො ඔහොම අදින්නේ බලන්ඩ තමා..මම නම් බලන්ව..නොබලන්ඩ ඔන නම් උන් දැන ගන්ඩ ඔන පිලිවෙලට ඇදගෙන එන්ඩ..පොන්න හුකන්නෙක්
     

    Eng_man

    Active member
  • Apr 15, 2018
    224
    73
    28
    mu nm maha gon pakek ban muwa aniwaryenma unsubscribe karanna one,mu me karanne lankwe unta asahane thiyanwa kiyala pennanna gon keriya....