පල්ලෙවත්තට විතරද පුළුවන් ?

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
පල්ලෙවත්තට විතරද පුළුවන් ?

පල්ලෙවත්තට පුලුවන්නම් ඇයි අපට බැරි ?

gy.jpg
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඇත්තටම එහෙම ණය ගෙවන්ඩ පුලුවන්ද?..මෙච්චර කල් රට කරපු එවුන්ට ඔහොම කරන්ඩ පුලුවන් කියල තේරුනෙ/දන්නෙ නැද්ද..අන්න පස්න. :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඕකා කිව්වට එහෙම කරන්න බෑ

    අනිත් එක ඔච්චර ගානක් සල්ලි එක පාර ට්‍රාන්සක්ෂන් වෙද්දී අනිවා අකව්න්ට් හෝල්ඩ් කරනවා සිකියුරිටි කේස් නිසා

    අන්තිමට පල්ලෙවත්තයා අඩ අඩා එයි උගේ ක්‍රෙඩිට් කාර්ඩ් ලොක් උනා පේපැල් ලිමිට් උනා කියාගෙන

    අපි නොදන්න ශින්හලු
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය වගේ උපාලි විජේවර්ධනද කොහෙද කිව්වලු ලංකාවේ ඔක්කොටම නිකන් කන්න දෙනවා කියලා..ඒකට බය වෙලා ඒ කාලේ හිටපු ජනාධිපති මිනිහව අතුරුදහන් කරා කියල කියන්නේ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    "I make the Left Arrow Key for all HP Computers so maybe you should make me the President."
    - Palle Rohanwatte
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,003
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය වගේ උපාලි විජේවර්ධනද කොහෙද කිව්වලු ලංකාවේ ඔක්කොටම නිකන් කන්න දෙනවා කියලා..ඒකට බය වෙලා ඒ කාලේ හිටපු ජනාධිපති මිනිහව අතුරුදහන් කරා කියල කියන්නේ.

    මිනිහ නම් අතුරුදහන් උනේ පොරගෙම ප්‍රයිවෙට් ජෙට් එකකින් එනකොට මැලේෂියාවෙදි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මිනිහ නම් අතුරුදහන් උනේ පොරගෙම ප්‍රයිවෙට් ජෙට් එකකින් එනකොට මැලේෂියාවෙදි.

    :yes:ඒ උනාට ඒක තාම අභිරහසක් නේ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    eka dawasin gewana kuwa katawa tiyanna source eka dapan balanna. Gewannwa neme EKA DAWASIN gewana kuwa. Puluwanam dapan. hoyanna berina ubal boru noda idapan...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ඕකා කිව්වට එහෙම කරන්න බෑ

    අනිත් එක ඔච්චර ගානක් සල්ලි එක පාර ට්‍රාන්සක්ෂන් වෙද්දී අනිවා අකව්න්ට් හෝල්ඩ් කරනවා සිකියුරිටි කේස් නිසා

    අන්තිමට පල්ලෙවත්තයා අඩ අඩා එයි උගේ ක්‍රෙඩිට් කාර්ඩ් ලොක් උනා පේපැල් ලිමිට් උනා කියාගෙන

    අපි නොදන්න ශින්හලු

    Na machan,
    Mata therena widiyata pora eka dawasin gewanawa kiwwa kathawa kattiya waradiyata therum aragena thiyenne.

    Pora kiyanne pora ge salli walin gewanawa kiyala newe.

    Pora kiyanne lankawe loan eka wena adu poliyata loan dena ratakata transfer karanawa kiyala. Oya credit card wala balance eka transfer karanne wena card company wala . A widiyata.

    Hithapan poliya danata wada 0.5% adu ratakata transfer kalath labena waasiya.

    Mata hithenne oka karanna puluwan.

    Mokada danata wadi poliyata loan dena ratawal walin loan gannawa athi munta labena comis kuttiya wadi nisa.

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe

    පල්ලේවත්තට පුළුවන්ද බැරිද කියන එක නෙමෙයි. පල්ලෙවත්තට ටීම් එකක් ඉන්නවද උන් මොක්කුද කියලා බලන්න. ඊළඟට මෑන් දැනටම තමන්ගේ සොලූෂන් එක මාකට් කරනවනේ., දැන් මේ පක්ශ 2,3 න්ම හොඳටම ලණු කාලනේ තියෙන්නේ. මේකත් අළුත් ලණුවක් වෙනසකටත් එක්ක කාලා බලන්න ඕන කියලා දීලා බලන්න. නැත්තම් ඉතින් සුපුරුදු ලෙස අපේ ගොනා අපට හොඳා.