Delete වුන File Recover කරමු-Stellar Phoenix-

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Delete වුන File Recover කරමු-Stellar Phoenix-

Delete වුන File Recover කරමු-Stellar Phoenix-

ඔබේ පරිගණකයේ ඇති Data විවිධ හේතුනිසා විනාශ වෙන්න පුලුවන්:(.virus නිසා OS එකේ දෝශ නිසා පාවිච්චි කරන්නාගෙන්
සිදුවන අත්වැරදිම් නිසා එසේ වෙන්න පුලුවන්:eek:.කුමන හෝ හේතුවකට ඔබට අවශයම දත්තයක් ඔබට නැතිවුනොත් මොකද කරන්නේ:confused:.
ඒවගේ අවස්තාවට තමා recovery software අපේ පිහිටට එන්නේ;).recovery software වලින් කරන්නේ අපේ නැතිවුන දත්ත
නැවත ලබාදිම:).hard disk ,memory card ,USB flash drive,මේ ඕනැම උපාංගයක නැතිවන දත්ත recovery software
මගින් නැවත ලබගන්න පුලුවන්:yes:.
delete කලත් quick format කලත් full format කලත් ඒ දත්ත නැවතගන්න පුලුවන්:D.සමහර වෙලාවට ඉතින් මොන sw එක
use කලත් recovery කරගන්න බැරීඒවාත් තියෙනවා:eek:.අද මම ඔයගොල්ලන්නට දෙන්න යන්නේ දැනට ලොව ඇති
හොදම recovery software 10 අතර අංක එක ට තියෙන Stellar Phoenix professional software එක:cool:.

මෙතනින් setup file එක download කරගන්න:).

[FONT=&quot]keygen [FONT=&quot]එක [/FONT][/FONT]මෙතනින්[FONT=&quot] download [FONT=&quot]කරගන්න:)[/FONT][FONT=&quot]. [/FONT][/FONT]


මේක මම virus total එකට upload කරලා තියෙන්නේ:).virus නම් නැ:no:.මේ තියෙන්නේ result එක:nerd:.

virustotal result

මුලින්ම setup එක run කරලා software එක install කරගන්න:D.
656ra.jpg



ඊට පස්සේ register එක clickකරන්න.එතකොට username සහ activation code එක ගහන්න තැනක් එනවා පහතරූපයේ වගේ:nerd:.
ZuPCz.jpg

uK3gP.jpg

QzyQJ.jpg


ඊට පස්සේ keygen එක run කරන්න;)
38EF11BD-2E29-406D-9580-3E7B272365C3.jpg



කැමතිනමක් ටයිප් කරලා key එකක් generate කරගන්න:).
e226t.jpg



ඊටපස්සේ username එකයි activation code එකයි දීලා software එක register කරගන්න:).
wzZ4r.jpg

rpxuO.jpg



දැන් හරි:).මම photo ටිකකුයි mp3 එකකුයි තමා recover කරන්න යන්නේ:D.මේ තියෙන්නේ ඒ file ටික:D.
9Yedg.jpg



පෙන් එක format කරලා රිකවරි කරන්න යන්නේ:P .මම තෝරන්නේ advanced recovery එක:).කරන්න ඕන වැඩේ අනුව ඕක වෙනස්
වෙනවා:yes:.හැබැයි quick recovery එකෙනුත් මෙ ටික නම් recover කරන්න පුලුවන්:cool: .advanced recovery button එක
click කරහම scan වෙන්න පටන් ගන්නවා:D.

I6BWu.jpg



scan වෙලා ඉවරවුනහම අර format කරන්න කලින් තිබ්බ data ටික recover වෙලා තියෙනවා:cool:.
vi3qD.jpg



හරි දැන් තියෙන්නේ hard disk එකේ partition එකකට අපි recover කරගත්ත data ටික save කරගන්න එක:).හැමවෙලේම අපි රිකවර් කරන
device එකට නෙමේ වෙන device එකකට තමා මේ data save කරගන්න වෙන්නේ:eek:.



koxLn.jpg

ArNMI.jpg

ඔච්චරයි කරන්න තියෙන්නේ.දැන් file ටික recover වෙලා තියෙන්නේ :).මේ software එකෙන් data recover කරගන්නවාට අමතරව
image create කරන්න:yes:,
disk clone කරන්න වගේ ඒවාත් පුලුවන්:shocked: .try කරලා බලන්න:cool:.
එහෙනම් අපි ගියා ;).15000ලු:dull:

මේවත් බලලා නැති අය බලන්න:)
admin password කඩමු(win 7,win xp,win vi...)
අපේ Avatar එක අපිම හදමු
~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~
~~Drivers හොයන්න කට්ට කාපුකාලේ ඉවරයි~~
d53edfcad5892ffc8aba6927a98912c8a7afa77f04ccbc74bcd11c6e2d9879174g.gif

000203F3.gif

 
Last edited by a moderator:

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

අඩේ 15000 යි නේද? පස්සෙනෙ දැක්කෙ. :P කිව්වත් එක්ක උඹ මට. අහු වුන වෙලාවක ගහපන් මට මවිල් ගැලවෙන්න :(
congrats-993.gif

එලකිරි මචං, ඤාව් පාරක් මගෙන්. වටිනවා කාට හරි එලටම, දැනගන්න. මම නං ඊස් යූස් ඇන්ඩ් පී චී අයි පාවිච්චිය. ඒත් මේකත් බානවා. පස්සෙ ඕන උනොත් ඒම :P :yes::yes::cool::cool:
 
Last edited:

King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    පට්ට මටත් ඕව ඕනි වෙනවා මන පාවිච්චි කරන්නේ data recovery wizard professional .. ඕකත් බලන්න ඕනි දාලා ;););)
    rep දෙන්න බැලු:(:(:(:sorry::sorry:
     
  • Jul 6, 2012
    10,671
    2,899
    113
    කතා කරන්න දෙයක් නෑ
    තවත් සුපිරිම ත්‍රෙඩ් එකක්:yes::yes:
    පට්ටයි කොලුවෝ :D
    කලින් රෙප් දීලා නිසා දැන්ම ආපහු දෙන්න බැරි ලු:sorry:
    Bookmark එකක් දා ගත්තා මේ දවස් වල මේක වැඩිපුර උවමනා වෙනවා :P
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මම වගේ ඔන දේවලුයි එපා ඒවයි දෙකම ඩිලීට් කරන උන්ට හොද බාණ්ඩේ.... :yes::yes::yes::yes::yes:


    PS : රෙප් දෙන බෑලු. කපන්න පුලුවන්ලු :P:P:P:P:P
     
    Last edited: