CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 3]
ඔන්න පොරොන්දු උන විදිහටම NVR එකක් ගන්න කොට සැලකිලිමත් විය යුතු කරුණු වල ඉතුරු ටික අරන් ආවා. ඒ ALARM, PTZ CONTROL, SECURITY, NETWORK
මුලි ලිපි දෙක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්න
CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 1]
CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 2]
4. ALARM
සමහර NVR (සහ DVR ) වල Alarm Function එක තියෙනවා... මේකෙන් කෙරෙන්නේ Motion Detection System එකෙන් හරි Sensors වලින් හරි ලැබෙන දත්ත වලට අනුව ක්‍රියාකාරී වෙන ආකාරය සකස් කර ගැනීමයි.
6. SECURITY
-Administrator and user count
-Event log recording and checking, events limit
7. NETWORK
-TCP/IP, DHCP, PPPoE, DDNS , 3G Support
-Browser Compatibility
-Simultaneous Connections
-Remote full menu setup
- CMS to manage multiple devices over the internet

- Scheduling for Motion Detection and Sensor Alarm
කලින් සකස් කල කාලසීමාවක් ඇතුලතදී , කිසියම් සෙලවීමක් හෝ සංවේදක මගින් ලැබෙන Signal එකකින් පස්සේ කොයි විදිහටද Record වෙන්න ඕන කියන එක සකස් කරන්න පුළුවන් වෙනව.
- Linked PTZ Preset and Auto Cruise
PTZ කැමරා (Pan Tilt Zoom Camera) කියල කැමරා වර්ගයක් තියෙනවා...මේවා Auto/ Manual ආදී දෙයාකාරයෙන්ම එහා මෙහා හැරවීම සහ Zoom කිරීම කරන්න පුළුවන්. (ඉතාමත් මිල අදිකයි. IGI game එක මතක ඇතිනේ.) මේ කැමරා හසුරුවන්න පුළුවන් NVR වර්ග තියෙනවා... අන්න එහෙම NVR වල alarm අවස්ථාවේදී PTZ කැමරාව හැසිරෙන අකාරය සකස්කරන්නැයි මේක තියෙන්නේ.
- ඉස්සෙල්ල කිව්වා PTZ කැමරා හසුරුවන්න පුළුවන් NVR වල වෙනම PTZ controls තියෙනවා... අන්න එහෙම පහසුකමක් තියෙන NVR එකක් ඕන නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න...මොකද මිල අධික PTZ කැමරාවක් ගත්තත් PTZ Controls නැත්නම් වැඩක් නැනේ...
6. SECURITY
-Administrator and user count
-Event log recording and checking, events limit
- NVR එකට log වෙන්නේ කව්ද , එයාලට ලැබෙන වරප්‍රසාද මොනවද , ඇඩ්මින් ල කීයද user ල කීයද වගේ දේවල් පහසුකම් විදිහට ලැබෙනවානම් ගොඩක් හොඳයි...මොකද LAN එකේදී කවුරු settings වෙනස් කරාද , කවුරු ලොග් උනාද කියන එක වගේ දේවල් දැනගන්න බැරි නම් ආරක්ෂාවට තර්ජනයක් වෙන්න ඉඩ තියෙනවා...ඒ වගේම system down උනාද, restart උනාද , සෙල්ෆ් චෙක් වගේ දේවල් මගහැරුනද කියන ඒවා වගේ ගොඩක් දේවල් ලොග් වෙනවනම් ගොඩක් වටිනවා...මේක full security system එකක් !
7. NETWORK
-TCP/IP, DHCP, PPPoE, DDNS , 3G Support
- බලන්න ඕන දේවල් මෙච්චරයි... Dongle එකක් ගහල net connect කරන්න පුලුවන්ද කියන එක සහ SMS යවන්න පුලුවන්ද කියන එක..(3G කියලයි feature එක advertise කරන්නේ) Router එකක් හරහා wired internet හරහා remote view කරන්න කරන්න පුලුවන්ද කියන එක සහ video online upload කරන්න පුලුවන්ද කියන එකයි. මේවගෙන් තමන්ට ඕන කරන features තියෙන NVR එකක් තෝරාගන්න.
-Browser Compatibility
- NVR එකට ලොග් වෙන්න පුළුවන් Browser . (IE , Firefox , Google Chrome, Opera )
-Simultaneous Connections
- එකපාරකට NVR එකට connect වෙන්න පුළුවන් users ල ගාන.
- mobile view ,desktop view කියල stream දෙකක් තියෙනවා....ඒවගේ resolution ගැන ටිකක් බලන්න...
- mobile view ,desktop view වලදී color වෙනස් කරන්න වගේ පොඩි පොඩි වෙනස් කරගන්න පුලුවන්ද කියන එක.
- remote view කරනකොට වෙලාව සහ alarm වගේ අවස්ථා ආපසු සොයා ගැනීමේ සහ තැනින් තැන බැලීමේ හැකියාව.
- PTZ කැමරා remote view එකේදී හසුරුවන්න පුලුවන් කම
-Remote full menu setup
- NVR එක ලඟට යන්නේ නැතුව lan එකේ machine එහෙකින් හරි mobile එකෙන් හරි NVR settings වෙනස් කරගන්න පුළුවන් විශේෂාංගය.
- remote view කරන්න පුළුවන් ගැලපෙන ස්මාර්ට් phones මොනාද කියන එකත් දැනගන්න ඕන...හැම phone එකෙන්ම remote view කරන්න බැ ...support කරන mobile OS එක NVR එක ගන්නකොටම අහල දැනගන්න...
- CMS to manage multiple devices over the internet
- CMS කියන්නේ NVR එක ඇතුව හෝ නැතුව CCTV කැමරා system manage කරන software එකක්. (මම උඩ දාල තියෙන්නේ.) මේකට හැම NVR system එකම ගැලපෙන්නේ නැ.මේකෙන් කරන්නේ මේ වගේ NVR system බර ගානක් එක පාර manage කරන එක.... හිතන්නකෝ කැමරා 50 100ක් තියෙන හොටෙල් එකක් ගැන....එතකොට ඔකේ cctv system 5-10 ක් තියෙන්න පුළුවන්...(එක system එකක් විදිහට තමා වැඩ...lan හින්ද...එත් NVR උනිට් ගොඩක් තියෙනවා බොහෝවේලාවට.) එතකොට හිතන්නකෝ කැමරා manage කරන්න කොහොම කට්ටක් කන්න ඕනද කියල....මේ CMS එකෙන් කරන්නේ cctv කැමරාත් එක්ක NVR උනිට් ටිකත් එක පාර setup කරගන්න උදව් වෙන එක.... මෙයට පුළුවන් ලේසියෙන්ම NVR settings copy කරන්න...සෙට්ටින්ග්ස් වෙනස් කරන්න , update කරන්න, etc ...කොහොමද? පට්ට නේ?
- මේක නම් බලන්න විදිහක් මම දන්නේ නැ ...මොකද මට හම්බුනා එහෙකවත් මේක ගැන සඳහනක් නැ ...එත් හොඳ බ්‍රෑන්ඩ් වල manual එකේ මේ ගැන තියෙනවා...මේක බලපාන විදිහ මම විස්තර කරන්නම්....
මේවට එන්නේ IP කැමරානේ , ඒවාට තියෙනවා Bit-rate එකක්.ලේසියෙන් කිව්වොත් Bandwidth එකක්,,,, මේක කැමරාවෙන් කැමරාවට වෙනස් සහ වෙනස් කරන්න පුළුවන්... (දැන් තාම යන්නේ NVR එක ගැන කතාවනේ, කැමරාවට බැස්සහම එක ගැන කතා කරමු.) තප්පරෙකට 25fps වගේ ෆුල් 960P HD Video & Audio Data යන Data Lane එකක් ගැන හිතන්න. මේක අඩුම තරමේ 1Mbps වත් Speed එහෙකින් Data යවන්න ඕනනේ?
හිතන්නකෝ 2Mbps ම යනවා කියල...ඔය වගේ කැමරා 4ක් සෙට් උනහම 8Mbps...Switch එහෙකට නම් ගානක්වත් නැ ..එත් ඕක NVR ටිකක් බරක් වෙන්න පුළුවන් එයාගේ Bandwidth අඩුනම්. අන්න එතකොට ගැටළුවක් වෙනවා...අපිට අනිත් වෙන මොනවා තිබ්බත් Bandwidth අවුල් නම් වැඩේ සෙට් නෑ ...
ඒ හින්ද තමා මම කිව්වේ කැමරා 4ක් ම ගහන්න හිතාගෙන ඉන්නවනම් වියදම බලන්නේ නැතුව 8 Channel NVR එකක්ම ගන්න කියල... (Hikvision වගේ හොඳ වර්ග වල මේ අවුල නැතිව ඇති.. ) එක කොයිකටත් හොඳයි...
දැන් දැන් තේරෙන්න ගන්නවා ඇති නේ NVR වල තත්වේ?...මේකක් පාවිච්චි කරලම බලන්න ඕන මේකක තියෙන Features ...
මේවා තමා ඉතින් NVR එහෙක බලන්න තියෙන්නේ...හුඟක් අයට ගැටළුවක් ඇති කොයි බ්‍රෑන්ඩ් එකෙන්ද NVR System එකක්, එහෙමත් නැත්නම් CCTV Kit එකක්ම ගන්නේ කියල... අහල තියෙන විදිහට Hikvision Kit හොඳයි කියනවා....මමනම් දන්නේ නෑ ...තෝරගන්න එක ඔයාලගේ වැඩක්,
ඊළඟට බලමු මේකට ගැලපෙන්න කැමරා ගන්නේ කොහොමද කියල.. NVR එකට සම්බන්ද කොටසකුත් එකේදී විස්තර කරන්නම්.
"මෙම ලිපිය කුප්පිය නම් වෙබ් අඩවිය සදහා ubiquitous නැමැති පුද්ගලා විසින් ලියා පල කරන ලද්දකි.මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට හිමි විය යුතු අතර මෙහි ඇති සියලුම දෑ ඔහුගේ දැනුමින් ලියා පල කරන ලද ඒවාය. මා හුදෙක් එය ඔබ සමග බෙදා ගත්තා පමණි."
නිකන් යන්නෙ නැතුව සලකලා ගියා නම් හොදා