CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 6]
මුල් ලිපි 5 බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්න
CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 1]
CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 2]
CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 3]
CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 4]
CCTV මුල සිට ඉගෙන ගනිමු [NVR-Part 5]
හරි...දැන් NVR Unit එකයි IP කැමරාවයි ගත්තනේ....දැන් හරි (ද?)
නෑ
තව ඕන කරන කෑලි දෙක තුනක් තියෙනවා...

1. Cat5 Wire (තමන්ට ඕන තරමට දිගට...Cable Box එකක්ම ගන්න එක ලාබයි.) සහ RJ45 Clip ඕන තරමට. Crimping Tool එකක්.
2. කැමරා වලට Power Supply Unit (තනි කැමරාවට එකක් වශයෙන් හරි ඔක්කොටම එකක් වගේ හරි කැමති විදිහකට)
3. Network Switch එකක් හරි Router එකක් හරි. (කැමරා 4ක් නම් 8 පොර්ට් Switch or Router එකක් ඕන , කැමරා 8ක් නම් පොර්ට් 4 switch දෙකක් හරි Switch එකයි Router එකයි දෙකයි ගන්න වෙනවා. මොකද කැමරා 4/8 කට පොර්ට් 5/9ක් ඕන මොකද NVR එක වදින්නේත් ඔකටමනේ. )
4. PC එකක් හෝ ලැප් එකක්. (තිබ්බොත් හොඳයි) HDD එකකුත් ඕන NVR එකත් එක්ක අවේ නැත්නම්...)

දැන් කෑලි එකතු කරලා බලමු....ඉස්සෙල්ලම තෝරගත්ත කැමරා හයි කරගන්න තැන් බලන්න...ඔයාලගේ තැන අනුව Night Vision සහිත/රහිත හා Wide/Zoom ලෙන්ස් (3mm - 8mm ) තෝරාගන්න ඇතිනේ? දැන් කැමරාව හයි කරන්න... Power එහෙම දීල Lan Cable එක ගහන්න...
ඔන්න ඔහොමයි Standard එක....ඒ විදිහට Cable එක හදාගෙන ඕන ගානට කපාගෙන ඔක්කොම Switch /Router එකට ගහන්න (කැමරා ගොඩක් ගහනවානම් Switch දෙක තුනක් පාවිච්චි කරන්න... මහල් සංකීර්ණයක එක Floor එහෙකට එක Switch එකක් විදිහට දැම්මහම Manage කරගන්න ලේසියි., ) ඊට පස්සේ එකට NVR එකත් ගහල Power දෙන්න...SLT ADSL Line එක Router එකට දෙන්න. දැන් කැමරා වැඩ කරනවා....එත් NVR එකට setup කරලා නෑනේ තව...මොකුත් Record වෙන්නේ නැ ...NVR Setup එකට කලින් කැමරා Setup කරමු.!
කැමරා Setup කරමු
ගහන්න PC /LAP එක CCTV Network එකට...(ඔයාගේ IP එක ඊට කලින් වෙනස් කරගන්න 192.168.1.2 විදිහට වගේ. කරන හැටි දන්නවනේ?)
ඊට පස්සේ කැමරාත් එක්ක හම්බුනා CD එක දාල එක Install කරගන්න...ඒ Software ගැන කියන්න යන්නේ නැ ..එක එක Software තියෙන්නේ. ඒවගෙන් කැමරාව Detect කරලා Add කරගන්න....එකේ එතකොට Video එක පෙනෙයි...
CD එකක් නැත්නම් කැමරාවේ IP එක Browser එකේ ගහන්න...
- කැමරාවේ IP එක දන්නේ නැත්නම් ගන්න angry IP Scanner Software එක අරගෙන 192.168.1.1 ඉඳන් 192.168.255.255 වෙනකන් Scan වෙන්න දාන්න... එතකොට කොළ පාටින් Alive Host වැටෙන්න ගනී... එකෙන් එක IP එකක් අරන් ඔයාගේ Internet Browser එකේ ගහල Enter කරන්න.
කැමරාවට ලොග් වෙන්න Password අහයි..තාම දාල නෑනේ...නිකන්ම Admin කියල ගහල Password හිස් තියල Enter වෙන්න...ඔයාට Video එක පෙනෙයි (Plugin ඕන වෙයි )
දැන් ඔය මොන ක්‍රමෙන් හරි කැමරාවට ලොග් උනානේ?
ඉස්සෙල්ලම කියන්නම් N1 විදිහේ කැමරාවකට ලොග් උනාම කොහොමද කියල....ඔයාලගේ වෙනස් වෙන්න පුළුවන් මේවා.
N1 කැමරා වල Dynamic IP තියෙන්නේ (බොහෝ ඒවගේ) එතකොට NVR එකේ ඉල්ලීමට අනුව IP මාරු වෙනවා.
ඔන්න ඔහොමයි මගේ N1 කැමරාව ...මේකේ Setup යන්
මම මේකේ Settings ඔක්කොම කියන්න යන්නේ නැ ....ඔයාලට මේකේ තියෙන හුඟාක් දේවල් තේරෙනවා...මම වැදගත් ටික කියාගෙන යන්නම්.
Video Standard එක 50z 60z විදිහට වෙනස් කරන්න පුළුවන්...Refresh Rate එක... මම කිවනේ Stream දෙකක් තියෙනවා කියල , ඒවගේ Resolution වෙනස් කරගන්න තමා මේ තියෙන්නේ...වරදවා වටහා ගන්න එපා...මේක කැමරාව...මේකේ Stream සෙට්ටින්ග්ස් වල Resolution වැඩි කරලා තිබ්බට වැඩක් නෑ ඔයා NVR එකේදී මේ Stream එකට Low Resolution එකක් දීල තිබ්බොත්...මෙතෙනදී වෙන්නේ NVR එක Stream ඉල්ලද්දී කැමරාව ලබා දෙන Stream Resolution එකයි... එක යටතේ තියෙන දේවල් ඉතින් සාමාන්‍ය දැනීම නේ.... Bit-Rate Control Type එක Constant හරි Variable හරි දෙන්න පුළුවන්....කැමරාව Video දෙන bit-rate එක Network Traffic අනුව සහ Video Size එක අනුව හදාගන්නයි ඔය දෙක තියෙන්නේ...BPS කියන්නේ ස්පීඩ් එක... 1000 වගේ කමක් නැ 960P (1.3mp කැමරාවකට නම්)
fps කියන්නේ Frame ගාන ..මේක අඩු කලහම කැඩී කැඩී යනවා වගේ පෙනෙයි...හැබැයි ඩිස්ක් Space එක ගොඩක් ඉතුරු වෙනවා...
ඊළඟට Image Setup Section එක...එකේ Brightness එහෙම වෙනස් කරගන්න තියෙන්නේ...
ISP Section එක වැදගත්
ඔතන තියෙන දේවල් කරලම බලන්න
DSLR වල තියෙන දේවල් ටිකක් තියෙන්නේ...කරලා බලන එකමයි ආතල් එක...
එලිය මදි තැන් වලට එලිය වැඩි කරවන සහ IR හැසිරෙන විදිහ වගේ ගොඩක් දේවල් තියෙනවා...කරන ගමන් මොකද වෙන්නේ කියල Preview වෙනවා... සිරා පිස්සු හැදෙනවා ....
Privacy Sask Section එකෙන් කැමරාවට පෙන්න ඕන නැති කොටස් වහන්න පුළුවන්....හිතන්න කැමරාවට කාගේ හරි ගෙදරක ජනේලයක් අහු වෙනවා කියල...Privacy අවුල් නේ එතොට ඇදුම් මාරු කරනවා එහෙම පේනවනේ...මේකෙන් පුළුවන් එතන විතරක් Video වෙන්නේ නැති වෙන්න වහල දාන්න...(අනේ වහයි මයේ අම්මල
)
OSD Setup Section එකෙන් කැමරාවේ OSD එක...නැත්නම් On Screen Display වෙනස් කරන්න පුළුවන්....පේනවනේ Video එකේ දිනේ සහ තව විස්තර ටිකක් වැටෙනවා...අන්න ඒවා තමා ඔය...
දැන් Network Setup කරමු...
MAC Address දන්නවනේ...එක වෙනස් කරන්න පුළුවන්....
DHCP කියන්නේ Dynamic Host Configuration Protocol... මේකෙන් තමා එකම Network එකේ එකම IP එකකින් Device දෙකක් නැති තැනට වැඩේ කරන්නේ...මෙයා Close කරලා State එකේ දැන් තියෙන්නේ..මොකද මම Setup කරලා ඉවර හින්ද...එත් මේක මෙතනින් On නොකර NVR එකෙන් කරගමු...ප්‍රශ්නයක් අවොත් විතරක් වෙනස් කරන්න.
esee state කියන්නේ esee software එක Support කරන්නද එපාද කියන එක... නෙට් ID එක කියන්නේ esee එකෙන් නෙට් එක හරහා බලන්න පුළුවන් විදිහට IP කැමරාවට Assign කරන ID එක....එක Close තියෙන්නේ දැන්
IP එක Gateway Netmask වගේ දේවල් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්....කැමරා ඔක්කොගෙම එකම IP එක නෙවේනම් තියෙන්නේ මේක හදන්න ඕන නැ ...
Remote Setup
මේක IP Cam එකක් උනාට මෙය තනිකරම Independent Device එකක් (ITN එක වගේ
) එකනේ මෙයාගේ CPU Details හිටන් දාල තිබ්බේ Spec Sheet එකේ...
හැබැයි මේ යට තියෙන දේවල් හදන හැටිනම් මම දන්නේ නැ
සමහර Cam වලට FTP Upload කරන්නත් පුළුවන්.
PPPoE කියන්නේ නෙට් හරහා Local IP කැමරාව ට ලොග් වෙන Technology එකක්...එකත් මම ටෙස්ට් කරලා නැ හැබැයි
Advanced Setup එකෙන් Ssers ල වෙනස් කරන්න පුළුවන්...ලොග් වෙද්දී Password එකක් දෙන්න වගේ දේවල් පුළුවන්....මේක අනිවා කරන්න...මොකද කවුරු හරි Lan එකෙන් Connect වෙලා මොනා හරි කලොත් ඉවරයි.
System Setup එකෙන් වෙලාව. Firmware Update , Device Restore, Device Reboot වගේ දේවල් කරගන්න පුළුවන්...
(මම මේක කෙටියෙන් ලිව්වේ මේවා ඇත්තටම කියන්න දේවල් නෙවේ PC Use කරන ඔයාලට... Simple දේවල්, අනික මේක කැමරාවෙන් කැමරාවට වෙනස්...නිකන් පෙට්‍රෝල් පිච්චිල්ලක් විතරයි.
)
දැන් නිකමට FTP :// කියල ගහන්න IP එකට ඉස්සරහින් (FTP ://192.168.1.110)
ඔන්න දැන් එනවා කැමරාවේ Settings සහ Script තියෙන කොටස...
මේකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන් කියල මට දැනෙනවා...එත් තාම වෙලාවක් අවේ නැ මේවා වෙනස් කරලා බලන්න...මන් හිතන්නේ කොහෙන හරි SSH log වෙන්නත් පුළුවන් ඇති Linux OS හින්ද...පොඩි හින්ට් එකක් දුන්නේ Try කරන්න...මොනා හරි හම්බුනොත් මටත් කියන්න.
ඔන්න ඔහොමයි Standard එක....ඒ විදිහට Cable එක හදාගෙන ඕන ගානට කපාගෙන ඔක්කොම Switch /Router එකට ගහන්න (කැමරා ගොඩක් ගහනවානම් Switch දෙක තුනක් පාවිච්චි කරන්න... මහල් සංකීර්ණයක එක Floor එහෙකට එක Switch එකක් විදිහට දැම්මහම Manage කරගන්න ලේසියි., ) ඊට පස්සේ එකට NVR එකත් ගහල Power දෙන්න...SLT ADSL Line එක Router එකට දෙන්න. දැන් කැමරා වැඩ කරනවා....එත් NVR එකට setup කරලා නෑනේ තව...මොකුත් Record වෙන්නේ නැ ...NVR Setup එකට කලින් කැමරා Setup කරමු.!
කැමරා Setup කරමු
ගහන්න PC /LAP එක CCTV Network එකට...(ඔයාගේ IP එක ඊට කලින් වෙනස් කරගන්න 192.168.1.2 විදිහට වගේ. කරන හැටි දන්නවනේ?)
ඊට පස්සේ කැමරාත් එක්ක හම්බුනා CD එක දාල එක Install කරගන්න...ඒ Software ගැන කියන්න යන්නේ නැ ..එක එක Software තියෙන්නේ. ඒවගෙන් කැමරාව Detect කරලා Add කරගන්න....එකේ එතකොට Video එක පෙනෙයි...
CD එකක් නැත්නම් කැමරාවේ IP එක Browser එකේ ගහන්න...
- කැමරාවේ IP එක දන්නේ නැත්නම් ගන්න angry IP Scanner Software එක අරගෙන 192.168.1.1 ඉඳන් 192.168.255.255 වෙනකන් Scan වෙන්න දාන්න... එතකොට කොළ පාටින් Alive Host වැටෙන්න ගනී... එකෙන් එක IP එකක් අරන් ඔයාගේ Internet Browser එකේ ගහල Enter කරන්න.
කැමරාවට ලොග් වෙන්න Password අහයි..තාම දාල නෑනේ...නිකන්ම Admin කියල ගහල Password හිස් තියල Enter වෙන්න...ඔයාට Video එක පෙනෙයි (Plugin ඕන වෙයි )
දැන් ඔය මොන ක්‍රමෙන් හරි කැමරාවට ලොග් උනානේ?
ඉස්සෙල්ලම කියන්නම් N1 විදිහේ කැමරාවකට ලොග් උනාම කොහොමද කියල....ඔයාලගේ වෙනස් වෙන්න පුළුවන් මේවා.
N1 කැමරා වල Dynamic IP තියෙන්නේ (බොහෝ ඒවගේ) එතකොට NVR එකේ ඉල්ලීමට අනුව IP මාරු වෙනවා.
ඔන්න ඔහොමයි මගේ N1 කැමරාව ...මේකේ Setup යන්
මම මේකේ Settings ඔක්කොම කියන්න යන්නේ නැ ....ඔයාලට මේකේ තියෙන හුඟාක් දේවල් තේරෙනවා...මම වැදගත් ටික කියාගෙන යන්නම්.
Video Standard එක 50z 60z විදිහට වෙනස් කරන්න පුළුවන්...Refresh Rate එක... මම කිවනේ Stream දෙකක් තියෙනවා කියල , ඒවගේ Resolution වෙනස් කරගන්න තමා මේ තියෙන්නේ...වරදවා වටහා ගන්න එපා...මේක කැමරාව...මේකේ Stream සෙට්ටින්ග්ස් වල Resolution වැඩි කරලා තිබ්බට වැඩක් නෑ ඔයා NVR එකේදී මේ Stream එකට Low Resolution එකක් දීල තිබ්බොත්...මෙතෙනදී වෙන්නේ NVR එක Stream ඉල්ලද්දී කැමරාව ලබා දෙන Stream Resolution එකයි... එක යටතේ තියෙන දේවල් ඉතින් සාමාන්‍ය දැනීම නේ.... Bit-Rate Control Type එක Constant හරි Variable හරි දෙන්න පුළුවන්....කැමරාව Video දෙන bit-rate එක Network Traffic අනුව සහ Video Size එක අනුව හදාගන්නයි ඔය දෙක තියෙන්නේ...BPS කියන්නේ ස්පීඩ් එක... 1000 වගේ කමක් නැ 960P (1.3mp කැමරාවකට නම්)
fps කියන්නේ Frame ගාන ..මේක අඩු කලහම කැඩී කැඩී යනවා වගේ පෙනෙයි...හැබැයි ඩිස්ක් Space එක ගොඩක් ඉතුරු වෙනවා...
ඊළඟට Image Setup Section එක...එකේ Brightness එහෙම වෙනස් කරගන්න තියෙන්නේ...
ISP Section එක වැදගත්
ඔතන තියෙන දේවල් කරලම බලන්න
DSLR වල තියෙන දේවල් ටිකක් තියෙන්නේ...කරලා බලන එකමයි ආතල් එක...එලිය මදි තැන් වලට එලිය වැඩි කරවන සහ IR හැසිරෙන විදිහ වගේ ගොඩක් දේවල් තියෙනවා...කරන ගමන් මොකද වෙන්නේ කියල Preview වෙනවා... සිරා පිස්සු හැදෙනවා ....

Privacy Sask Section එකෙන් කැමරාවට පෙන්න ඕන නැති කොටස් වහන්න පුළුවන්....හිතන්න කැමරාවට කාගේ හරි ගෙදරක ජනේලයක් අහු වෙනවා කියල...Privacy අවුල් නේ එතොට ඇදුම් මාරු කරනවා එහෙම පේනවනේ...මේකෙන් පුළුවන් එතන විතරක් Video වෙන්නේ නැති වෙන්න වහල දාන්න...(අනේ වහයි මයේ අම්මල
)OSD Setup Section එකෙන් කැමරාවේ OSD එක...නැත්නම් On Screen Display වෙනස් කරන්න පුළුවන්....පේනවනේ Video එකේ දිනේ සහ තව විස්තර ටිකක් වැටෙනවා...අන්න ඒවා තමා ඔය...
දැන් Network Setup කරමු...
MAC Address දන්නවනේ...එක වෙනස් කරන්න පුළුවන්....
DHCP කියන්නේ Dynamic Host Configuration Protocol... මේකෙන් තමා එකම Network එකේ එකම IP එකකින් Device දෙකක් නැති තැනට වැඩේ කරන්නේ...මෙයා Close කරලා State එකේ දැන් තියෙන්නේ..මොකද මම Setup කරලා ඉවර හින්ද...එත් මේක මෙතනින් On නොකර NVR එකෙන් කරගමු...ප්‍රශ්නයක් අවොත් විතරක් වෙනස් කරන්න.
esee state කියන්නේ esee software එක Support කරන්නද එපාද කියන එක... නෙට් ID එක කියන්නේ esee එකෙන් නෙට් එක හරහා බලන්න පුළුවන් විදිහට IP කැමරාවට Assign කරන ID එක....එක Close තියෙන්නේ දැන්
IP එක Gateway Netmask වගේ දේවල් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්....කැමරා ඔක්කොගෙම එකම IP එක නෙවේනම් තියෙන්නේ මේක හදන්න ඕන නැ ...
Remote Setup
මේක IP Cam එකක් උනාට මෙය තනිකරම Independent Device එකක් (ITN එක වගේ
) එකනේ මෙයාගේ CPU Details හිටන් දාල තිබ්බේ Spec Sheet එකේ...හැබැයි මේ යට තියෙන දේවල් හදන හැටිනම් මම දන්නේ නැ
සමහර Cam වලට FTP Upload කරන්නත් පුළුවන්.PPPoE කියන්නේ නෙට් හරහා Local IP කැමරාව ට ලොග් වෙන Technology එකක්...එකත් මම ටෙස්ට් කරලා නැ හැබැයි
Advanced Setup එකෙන් Ssers ල වෙනස් කරන්න පුළුවන්...ලොග් වෙද්දී Password එකක් දෙන්න වගේ දේවල් පුළුවන්....මේක අනිවා කරන්න...මොකද කවුරු හරි Lan එකෙන් Connect වෙලා මොනා හරි කලොත් ඉවරයි.
System Setup එකෙන් වෙලාව. Firmware Update , Device Restore, Device Reboot වගේ දේවල් කරගන්න පුළුවන්...
(මම මේක කෙටියෙන් ලිව්වේ මේවා ඇත්තටම කියන්න දේවල් නෙවේ PC Use කරන ඔයාලට... Simple දේවල්, අනික මේක කැමරාවෙන් කැමරාවට වෙනස්...නිකන් පෙට්‍රෝල් පිච්චිල්ලක් විතරයි.
)දැන් නිකමට FTP :// කියල ගහන්න IP එකට ඉස්සරහින් (FTP ://192.168.1.110)
ඔන්න දැන් එනවා කැමරාවේ Settings සහ Script තියෙන කොටස...
මේකෙන් ගොඩක් දේවල් කරගන්න පුළුවන් කියල මට දැනෙනවා...එත් තාම වෙලාවක් අවේ නැ මේවා වෙනස් කරලා බලන්න...මන් හිතන්නේ කොහෙන හරි SSH log වෙන්නත් පුළුවන් ඇති Linux OS හින්ද...පොඩි හින්ට් එකක් දුන්නේ Try කරන්න...මොනා හරි හම්බුනොත් මටත් කියන්න.
ඔන්න NI වර්ගයේ කැමරා ගැන කතා කරලා ඉවරයි.ඊලගට Onvif කැමරා කතා කරලා NVR එක Setup කරන හැටිත් කියලා මේ ලිපි මාලාව අවසන් කරනවා.එහෙනම් අවසාන ලිපියෙන් හම්බ වෙමු.
"මෙම ලිපිය කුප්පිය නම් වෙබ් අඩවිය සදහා ubiquitous නැමැති පුද්ගලා විසින් ලියා පල කරන ලද්දකි.මෙහි සම්පූර්ණ ස්තූතිය ඔහුට හිමි විය යුතු අතර මෙහි ඇති සියලුම දෑ ඔහුගේ දැනුමින් ලියා පල කරන ලද ඒවාය. මා හුදෙක් එය ඔබ සමග බෙදා ගත්තා පමණි."
නිකන් යන්නෙ නැතුව සලකලා ගියා නම් හොදා