සබරගමුව කැම්පස් අසහනකාරයෝ / Sabaragamuwa University Asahanakarayo

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48

    මේ ළමයි මෙච්චර හොදට අද්‍යාපනයහදාරලා කැම්පස් ඇවිල්ල කොච්චර අසාවෙන් ඉන්න ඇද්ද තමන්ගේ අනාගතය ගැන , අම්මල තාත්තල කොච්චර දාඩිය මහන්සියෙන් හම්බ කරලා මෙ ළමයින්ට උගන්නල කැම්පස් ගියාම කොච්චර සතුටු කදුලු හෙලන්න ඇද්ද. එත් මෙ නරුමයෝ නිසා මෙ ලමයින්ට අත් උන ඉරණම තවත් මෙය වගේම ළමයින්ට අත් වෙන්න දෙන්න පුළුවන්ද, මේවා පුළුවන් තරම් share කරලා මිනිස්සුනව දැනුවත් කරලා මෙය නරුමයන්ට නිසි දඩුවම් ලබා දෙමු
    අහක බලන් යන්නේ නැතුව මේවා කරන නරුමයෝ ගැන හැමෝටම පෙන්න මේවගේ විස්තර දන්න අය share කරන්න

    [/QUOTE]
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Lajjai ban 😂 ai yako horen rep kapanne. Adu Gane awilla reply ekak dapanko. Sinno balu wela. Adu Gane reply ekak danna bayay open forum ekkata awilla. Ahinsaka lamai issraha thama chandi 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    අපේ රටේ අනාගතේ , ඔය රැග් කරන උන් තමා ඉගෙනගෙන ඒ කරපුවට හාත් පසින් ඒවා පස්සේ කාල කරන්නේ , සල්ලි හොයාගෙන ධනපති පන්තියට යනවා සමහරු රටෙත් නෑ. සමහරු සුපිරි කෑලි බැදලා හරි දාගෙන ෆුල් මොඩ් කරගෙන තියාගෙන ඉන්නවා ඒ කාලෙට තුන්කාලේ කලිසම්ත් අවුලක් නෑ ටයිට් ජීන්ස් ඇන්දත් අවුලක් නෑ. කොහෙන් හරි අට මූකලානකින් කැම්පස් ඇවිල්ලා වෙන තියන තැනකින් ආපු කොල්ලෝ කෙල්ලෝ පීඩාවට පත් කරන පරපීඩිත මානසිකත්වයක තමා මුන් ඉන්නේ. බහුතරයකට කොන්ද පන නැ ඒකට නැගී සිටින්න , ආන්ඩුවට කොන්දකුත් නෑ එහෙම කරන උන්ව ගෙදර යවන්න. පේරාදෙනිය කැම්පස් එකෙත් ඉන්නනවා ගලහ පාර උගේ අම්මගේ බූදලේ කියල හිතන් ඉන්න ගොබිලෝ සෙට් එකක් උන් ගේ පරපීඩිත මානසිකත්වය සාමාන්‍ය මනුස්සයෙක්ටවත් පාරේ කොට කලිසමක් ගහල යන්න බැරි ගානට හදල තියෙන්නේ . උන් හිතන් ඉන්නේ පොරවල් කියලා ඕක්කම ගහල පාර පටන් ගන්න තැනටයි ඉන්න අවුරුදු 4ට තමා නැතතම් නැත්ත පොල් කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි ගොබිලෝ. මෙහමනම් රට යන්න ඕනේ අනේ අඹ සරණයි ලංකාවට.
     
    oken yana dawasata eliyata giyma mun inne natta puke gahagana thama ban, athule innakam hena weerayo, eiyata awama balu wela yanna ithin
     
    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    අපේ රටේ අනාගතේ , ඔය රැග් කරන උන් තමා ඉගෙනගෙන ඒ කරපුවට හාත් පසින් ඒවා පස්සේ කාල කරන්නේ , සල්ලි හොයාගෙන ධනපති පන්තියට යනවා සමහරු රටෙත් නෑ. සමහරු සුපිරි කෑලි බැදලා හරි දාගෙන ෆුල් මොඩ් කරගෙන තියාගෙන ඉන්නවා ඒ කාලෙට තුන්කාලේ කලිසම්ත් අවුලක් නෑ ටයිට් ජීන්ස් ඇන්දත් අවුලක් නෑ. කොහෙන් හරි අට මූකලානකින් කැම්පස් ඇවිල්ලා වෙන තියන තැනකින් ආපු කොල්ලෝ කෙල්ලෝ පීඩාවට පත් කරන පරපීඩිත මානසිකත්වයක තමා මුන් ඉන්නේ. බහුතරයකට කොන්ද පන නැ ඒකට නැගී සිටින්න , ආන්ඩුවට කොන්දකුත් නෑ එහෙම කරන උන්ව ගෙදර යවන්න. පේරාදෙනිය කැම්පස් එකෙත් ඉන්නනවා ගලහ පාර උගේ අම්මගේ බූදලේ කියල හිතන් ඉන්න ගොබිලෝ සෙට් එකක් උන් ගේ පරපීඩිත මානසිකත්වය සාමාන්‍ය මනුස්සයෙක්ටවත් පාරේ කොට කලිසමක් ගහල යන්න බැරි ගානට හදල තියෙන්නේ . උන් හිතන් ඉන්නේ පොරවල් කියලා ඕක්කම ගහල පාර පටන් ගන්න තැනටයි ඉන්න අවුරුදු 4ට තමා නැතතම් නැත්ත පොල් කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි ගොබිලෝ. මෙහමනම් රට යන්න ඕනේ අනේ අඹ සරණයි ලංකාවට.

    100% ma ube kathawa aththa ban
     
    trineth

    Member
    Feb 18, 2016
    28
    3
    0
    මුන් දැන් ඕකට කියන්නෙ මේ කෙල්ල රැග් එකක් කන්න පෞර්ෂත්වයක් නෑ. මේ වගේ උන් කැම්පස් එකට සුදුසු නෑ මැරුන එක හොදයි කියල. ඒ වගේ සක්කිලි මාන්සිකත්වයක් මුන්ට තියෙන්නෙ. ජෙප්පො පෙරටුගාමී මුන් තමයි මේ සමාජ වාද හුත්තක් මේක ඇතුලට ගෙනල්ල සමාජෙම අවුල් කරේ.
     
    තාම ආවේ නෑ ඕක කියලා යන්න එකෙක් :lol::rofl:
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මුන් දැන් ඕකට කියන්නෙ මේ කෙල්ල රැග් එකක් කන්න පෞර්ෂත්වයක් නෑ. මේ වගේ උන් කැම්පස් එකට සුදුසු නෑ මැරුන එක හොදයි කියල. ඒ වගේ සක්කිලි මාන්සිකත්වයක් මුන්ට තියෙන්නෙ. ජෙප්පො පෙරටුගාමී මුන් තමයි මේ සමාජ වාද හුත්තක් මේක ඇතුලට ගෙනල්ල සමාජෙම අවුල් කරේ.

    :yes:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Lajjan nathi ballo horen awilla rep kapanwa, ko ubala campus eke dana sadda:D
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    හේන් කොටන නුගත් ගන්කබරයින්ගේ ළමයි ඉන්නේ පුදුම හීනමානයකින් හා සමාජ ඉරිශියාවකින් !! උන් මේ අසහනය මුදාහරින ආකාරයයි !!