Bookmarks හොයන්න ගියාම එපා වෙනවද
අදත් පොඩි ගැජමැටික් කෑල්ලක් අරගෙන ආවෙ මේ පැත්තේ 
මේක ගැන ඉතින් අමුතුවෙන් introඑකක් දෙන්න ඕනි නෑනේ
අපි හැමෝටම අවශ්‍ය සනීපාරක්ෂක පහසුකමක් වගේ එකක් තමයි මේ
මොකද කියනවනම් උබ මම හැමෝම අපේ පසුකාලීන සුභසිද්දිය උදෙසා browserඑකේ saveකරගන්නවා මොනවද??
BOOKMARKS
හැබැයි හදිස්සියකට ඕන එක හොයාගන්න ගියහම උඩට පහලට හොයන්න වෙනමම වෙලාවක් යනවනේ
ඉතින් ඔන්න ඔය අවුල නැතිකරගන්න තමයි මෙන්න මේ addoneඑක අරන් ආවේ
මේකේ නම Bookmark Manager and Viewer
මේකෙන් අපිට ලේසියෙන්ම අර පරණ ප්‍රශ්න ඔක්කොම ලේසියෙන් විසදගන්න පුළුවන්
මේක browserඑකට දාගත්තට පස්සෙ මෙන්න මේ Photoඑකේ වගේ bookmark iconඑක දිස් වෙයි
ඔන්න ඕක clickකරාම bookmark bar කියලයි other bookmarks කියලයි folder දෙකක් එයි, ඕකේ bookmark barකියන එකේ තමයි අපි saveකරගත්තු එවුව ටික තියෙන්නේ
ඉතින් ඔන්න ඔය වගේ options ටිකකුත් අපේ ලේසියට මේ addon එකෙන් ගන්න පුළුවන්
අහා.. අමතක වුනා.. මේකෙ Unicode පවා supportකරනවා අපේ bookmarkඑකක් searchකරද්දී එහෙම
සින්හලෙන්නම් සිංහලෙන් ඉන්ගිරිසියෙන්නම් ඉංගිරිසියෙන් 
මේක මට ගොඩක් වෙලාවට අවශ්‍ය වෙන පොඩි addonඑකක්, මොකද දවසට කීපාරක් අපි පරණ bookmarks හොයනවද
chromeඑකේ listඑකේ යටම තියෙන එකක් ගන්න ගියහම බලා.....ගෙන ඉන්න වෙනවනේ
අන්න ඒ නිසා මේක ඇත්තටම හරිම simple planඑකක් 

ඔන්න යටින් දැම්මා Chrome / firefox ලින්ක් දෙක, කිසිම දේකට බයවෙන්න එපා ලින්ක් දෙක ගත්තේ Googleලගේ Chrome web storeඑකෙන් සහ firefox adon pageඑකෙන්
ඒත් sureනැත්නම් web store එකට ගිහින් searchපාරක් දාන්න Bookmark Manager and Viewer කියල, 
හරිනේ එහනම් මම විසික්වුනා..! 

මේක Chromeඑකට
https://chrome.google.com/webstore/...view/mnhojcjhcilkgkmijhphlbmghmmdhlfg/related
මේක Firefox
https://addons.mozilla.org/en-US/firefox/addon/bookmarks-manager-and-viewer/

උබල හැමෝටම ජය වේවා..! 