🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator

🏆 Elakiri Awards 2018 🏆 Popular Thread Creator


  • Total voters
    180
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    kd78PSB.png

    වසරේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරුට ඔබේ මනාපය පළ කරන්න
    2018/09/14 දිනට පෙර ලියාපදිංචි වූ ධන රෙපියුටෙෂන් අගයක් සහිත එළකිරි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ මනාප මනක් වලංගු වේ.



    ෴ තරඟකරුවන් ෴
    OPuN8FU.png



    ෴ සංවිධායක මණ්ඩලය ෴
    BIMubsI.png



    ෴ එළකිරි සම්මාන උළෙලේ අනෙකුත් ජනප්‍රිය තරඟ ඉසව් ෴
    🏆 Most Popular Group
    🏆 Entertaining Member
    🏆 Rising Star
     
    Last edited:
    • Like
    Reactions: rcherath

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    තරඟකරුවන් විසින් සම්මාන උළෙල සඳහා සලකා බලන කාලය ඇතුලත පළ කල ත්‍රෙඩ්


    Choppe
    Avengers: Infinity War - Exclusive සිංහල Preview
    Black Panther - Exclusive සිංහල Review [Scene by Scene]
    Thor: Ragnarok - Exclusive සිංහල Review [Scene by Scene]
    Spider Man: Homecoming - Exclusive සිංහල Review


    Tharuroxforjustice
    Make Little eMoney Income
    YouTube ගොඩ දාගන්න තවත් ක්‍රමයක්
    IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය


    Upulpdn
    එළකිරි පුස්තකාලය
    ගෙදරට ඕන ටොයිලට්
    ජල කාන්දු වළකමු
    කැමරාවෙන් ස්කෑන් කිරීම


    HarshaLulzSec
    අහම්බෙන් හෙළිදරව්වූ රහස්‍ය හමුදා ව්‍යාපෘති
    සිරියාවේ සටන් වදින නූතන වයිකින්වරු
    ඊශ්‍රායලය සහ ISIS


    ramesh_jaya
    මෑ මල උත්තේජනය
    Squirt දිය විදීම
    21+G තිත


    Dodo Mahaththaya
    ඉතිහාසයේ නොවිසඳුණු ඛේදවාඡකය Dyatlov Pass 1959
    වනයක් මැද ගෙවුණු ත්‍රාසජනක රැයක්
    කෝකිලායි - හිත නැවතුනු ගමනක්
    කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක්
    සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්
    කිරිගල්පොත්ත - මහඑළියේ ගිරි ශිඛරය


    Executer
    Cricket වල අලුත් නීති ටික(New Cricket Rules)
    පොලව යට මිනිසුන් වෙසෙන නගරය
    දරුණු_සතුන්ගෙන්_බේරෙමු
    ගිණිඅවි නිපදවන නගරය
    මරණයේ_අවන්හල(Kid Mai Death Cafe)
    රුසියාවේ_මීලග සුපිරි සොල්දාදුවා(Super Soldier Exoskeleton)


    Zeus
    අපි නොදන්න උතුරු කොරියාව !
    Supergun වල කතන්දරේ !
    පිබිදෙන සෞදි අරාබිය !
    ලෝකයේ බිහිසුණුම ආයුධය
    උතුරු කොරියාවේ අලුත් සෙල්ලම


    Kumara456
    සුන්දර බෝඹූරු ඇල්ල
    කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථාන
    සොදුරු තැන් සොයා නිවාඩුවට බයික් ටුවර් එකක්.
    ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්.


    Rahula Kasun
    JetAudio Plus Windows/Android වරෙවු වරෙවු
    Phone එක අතේ නැතුව message/control කරමු
    Windows 10 Update ISO image උනුවෙන්ම බාමු
    Bookmarks හොයන්න ගියාම එපා වෙනවද
     
    Last edited:
    • Like
    Reactions: tha123

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චන්දෙ දෙන්න විදියක් නෑ......:dull:
    මොකද ඉන්න ඔක්කොම දාපු ත්‍රෙඩ් ඉස්තරම් ඒවා......

    දෙනවා නම් සියලු දෙනාටම මගේ චන්දෙ හිමි වෙනවා කිරියේ යහපත, කියවන උන්ගේ යහපත තකා තමන්ගේ කාලය සහ ශ්‍රමය කැප කරලා මේවා දානවට.....
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    චන්දෙ දෙන්න විදියක් නෑ......:dull:
    මොකද ඉන්න ඔක්කොම දාපු ත්‍රෙඩ් ඉස්තරම් ඒවා......

    දෙනවා නම් සියලු දෙනාටම මගේ චන්දෙ හිමි වෙනවා කිරියේ යහපත, කියවන උන්ගේ යහපත තකා තමන්ගේ කාලය සහ ශ්‍රමය කැප කරලා මේවා දානවට.....

    කිඹුල් කඳුළු
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    චන්දෙ දෙන්න විදියක් නෑ......:dull:
    මොකද ඉන්න ඔක්කොම දාපු ත්‍රෙඩ් ඉස්තරම් ඒවා......

    දෙනවා නම් සියලු දෙනාටම මගේ චන්දෙ හිමි වෙනවා කිරියේ යහපත, කියවන උන්ගේ යහපත තකා තමන්ගේ කාලය සහ ශ්‍රමය කැප කරලා මේවා දානවට.....
    ඒකනං ඇත්ත තමා. ඒ උනාට ඉතින් එක්කෙනෙක් තෝරගන්නත් එපැයි අනේ ඔය එකක් බලල ගහන්න :yes:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒකනං ඇත්ත තමා. ඒ උනාට ඉතින් එක්කෙනෙක් තෝරගන්නත් එපැයි අනේ ඔය එකක් බලල ගහන්න :yes:

    දත් කිඹුලා බඳින්න පරක්කු වුනෙත් එක්කෙනෙක් තෝර ගන්න බෑ කියලා තමයි ඕන්
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් ඉතින් සැබෑ ජීවිතේදීත් බහ දෙන්න පුළුවන් එක්කෙනාට නෙ

    සැරින් සැරේ සාරා එක එක අයට බහ දුන්නලු :baffled:
     
    Status
    Not open for further replies.