කැම්පස් ඇත්ත

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මමත් ලංකාවේ විශ්වවිද්‍යාලයක පිනට ඉගනගත්ත එකෙක්(private university වලට කඩේ යන උන් කියන විදියට:angry::angry::angry::angry:) නිසා මටත් මේක දැක්කම පොඩි කැසිල්ලක් ආවා.. :dull::dull::dull::dull:

    කැම්පස් කැට වල ඇත්ත

    ඔය කියන ලබ්බවල් නම් වෙන්නෙ නෑ.. තමන්ට කැමති නම් කරන්න පුලුවන් අකමැති නම් නොකර ඉන්න පුලුවන්.. ඇදුන් ගලවන කතා කියන්නේ කැම්පස් නොගියපු උන් තමා... :lol::lol::lol::lol::lol::lol: මොකද අපේ හොස්ටෙල් එකේ උන් ඔක්කොම නාන්නේ නූල් පොටක් ඇගේ නැතුවනේ... :lol::lol::lol::lol: ඉතින් අමුතුවෙන් ඇදුන් ගලවන්න ඕනෙද? කෙල්ලොන්ගෙ හොස්ටල් ගැන නම් දන්නෙ නෑ... :rofl::rofl::rofl::rofl: හැබයි ඉතින් කෙල්ලො නම් අපේ ඉස්සර ඇදුන් ගලවයිද? එහෙම කරන්න පුලුවන් නම් ඉතින් ඕක බලන්නම් කොල්ලො කැම්පස් යයි..:lol::lol::lol::lol::lol::lol: බොරුවක් උනත් තව ටික සිරා විදියට කියන්න තිබ්බේ ඔච්චර ගොන් වෙන්නේ නැතුව...:no::no::no::no::no:

    මම නම් කියන්නෙ කවුරු උනත් ජීවිතේ කොකත් ඉගනගෙන ඉන්න ඕනේ..:yes::yes::yes::yes: පාරේ හිගාකන්න හරි ඉගනගත්තොත් කවදහරි මහමග අතරමන් වෙන්නෙ නැතුව සල්ලි ටිකක් හිගාකාලා ගෙදරවත් එයි..:lol::lol::lol::lol::lol: පාරක් තොටක් ගැන ඉගනගනී.. කවදහරි මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඉගනගනී.. දැන් office වල වැඩ කරන්න එන උන් බබලා වගේ.. හරියට වැඩක් කරන්න බෑ... වගකීමක් දෙන්න බෑ.. වැඩක් දුන්නාම නානව... බැන්නාම් අඩනවා.. කොල්ලොත් එකයි කෙල්ලොත් එකයි.. කැම්පස් උනුත් එච්චරයි... අඩුම තරමේ ඕකෙන් හිගාකන එකවත් ඉගනගනී... ඇත්තටම හිගකාල බලන්න ඕනේ හිගාකන එක කොච්චර අමාරුද කියලා... :angry::angry::angry::angry:

    උබලට කැම්පස් යන උන් ගැන දුක නම් ලංකාවේ හොද අධ්‍යපනයක් හදන්න කෑගහපල්ලා.. ඔය දේශපාලන පක්ෂ වලට කඩේ යන උන් කැම්පස්වල ඉන්නවා කිව්වට උබට කැමති නම් ඒව කරන්න පුලුවන් අකමැති නම් නොකර ඉන්නවා.. මගෙ අවුරුදු හතරක විශ්වවිද්‍යාල ජීවිතේට මම නම් ඔය එක දේශපාලනයක් කරෙත් නෑ කාටවත් කඩේ ගියෙත් නෑ.. හැබැයි අවුරුදු 4ම sport කරා ආතල් වැඩ කරා.. කලා වැඩ කරා.. ඉගනගත්තා... හැමෝත් එක්කම් හොදින් හිටිය... හැමදේම කරලා පුල් ආතල් එකේ හිටියා.. අදටත් ඒ කාලෙ තරම් හොදකාලයක් මට තිබිලා නෑ.. හැබැයි මම විශ්වවිද්‍යාලයයන් ඉගන ගත්ත විශයන් වලින් 1%ක් වත් අද කරන රස්සාවෙන් පාවිච්චි වෙන්නෙ නෑ.. හැබෙයි ඒ කාලේ ක්‍රීඩා බාහිර වැඩ කරපු හින්දා එක එකාට පදිරි වෙන්නෙ නැතුව මම අද තැනක ඉන්නවා.. කොන්ද කෙලින් තියගන රස්සාව කරනවා... හැබයි එහෙම නොකරපු අපේ බැජ් එකේ උන් තාම ජොබ් මාරු කර කර හොද ජොබ් හොයනවා..

    අනේ මචං මේ වගේ පටු විදියට හිතන්නෙ නැතුව උබලට පුලුවන් නම් මේ වැඩක් නැති ඉගැන්නුම් ක්‍රමේ වෙනස් කරන්න කතාකරපල්ලා.. ඒක විශ්වවිද්‍යාලයයන්වත් ඉස්කෝලෙන්වත් නෙවෙයි පටන් ගන්න ඕනේ.. අපෙන් පටන්ගන්න ඕනේ.. උගත් මෝඩයෙක් නෙවෙයි පොලවෙ පයගහලා ඉන්න පුලුවන් කොල්ලෙක් කෙල්ලෙක් හදන්න try කරමු... එක එකාගෙ පදේට නටන්නෙ නැති මිනිස්සු වෙන්න try කරමු... එතකොට ඔය කියන විදියට පාරේ හම්බෙච්ච එකෙකුට දුක කියල කදුලු පුරොගන අඩන්න වෙන්නෙ නෑ.. මේ දවස්වල් අහනදේවල් වගේ එක එකාට රැවටිල නිරුවත පෙන්නලා ලෝකෙටම ලැජ්ජවක් වෙන්න ඕනේ නෑ..

    දැන්වත් හිතපල්ලා..
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34

    Same here :):)
     
    • Like
    Reactions: nineheart

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,643
    113
    සේදවත්ත
    මේ දවස් වල පේරාදෙනිය එහෙම වහල තියෙන්නේ ඔය ඈත්තේ නිසා වෙන්න ඈති. ඇර කොලඹ අවිල්ලා අම්බානක කාල නාල යන්නේ ඈත්තේ නිසා වෙන්න ඈති. ඕව් බන් ජෙස්ට උත්තමයොයි උත්තමාවියෝ ටිකක් හරි හොදයි බන් පුදුම සපෝට් එකක් දුන්නා බන් අපි නිඩගන්න කුනුහරප ඉගෙන ගන්න වෑලි එක්ක බත් කන්න හාල් මෑස්සෝ සුප්පු කරන්න. ඒකෙන් තමා අපේ මෙව්වා එක මොරාල් උනේ බන් ඕන ජරාවක් කන්න ඕන ජරාවක් පචයක් අහන් ඉන්න.පොලොසියෙන් ගේම ඉල්ලන්න , අවුරුදු 4 කෝස් එක 5න් 6න් කරල ජොබක් නෑතත් හිතහදන් ඉන්න්. අපි ඒ උත්තමයන්ට උත්මාවියන්ට ගරු කරන්වා අදත්
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Peradeniye hostel wala Kellange hu*thata itipandam gahala paththu karana kathawa nan eththa.

    Peradeniye kollanwa rag karanna wenama geyak rent ekata aran sex rags deela kattiyakma ahu wune.

    Api campus yanakotath kollo okkoma undress karala a*the gassanawa, wena wena weda karonawa.

    Oya wage ona tharan dewal thienawa. Hebei Lankawe grade 5 idanma Education system eke awlak thinawa.
     
    • Like
    Reactions: nineheart

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    Peradeniye hostel wala Kellange hu*thata itipandam gahala paththu karana kathawa nan eththa.

    Peradeniye kollanwa rag karanna wenama geyak rent ekata aran sex rags deela kattiyakma ahu wune.

    Api campus yanakotath kollo okkoma undress karala a*the gassanawa, wena wena weda karonawa.

    Oya wage ona tharan dewal thienawa. Hebei Lankawe grade 5 idanma Education system eke awlak thinawa.

    uba koi campus da giye
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    මේ දවස් වල පේරාදෙනිය එහෙම වහල තියෙන්නේ ඔය ඈත්තේ නිසා වෙන්න ඈති. ඇර කොලඹ අවිල්ලා අම්බානක කාල නාල යන්නේ ඈත්තේ නිසා වෙන්න ඈති. ඕව් බන් ජෙස්ට උත්තමයොයි උත්තමාවියෝ ටිකක් හරි හොදයි බන් පුදුම සපෝට් එකක් දුන්නා බන් අපි නිඩගන්න කුනුහරප ඉගෙන ගන්න වෑලි එක්ක බත් කන්න හාල් මෑස්සෝ සුප්පු කරන්න. ඒකෙන් තමා අපේ මෙව්වා එක මොරාල් උනේ බන් ඕන ජරාවක් කන්න ඕන ජරාවක් පචයක් අහන් ඉන්න.පොලොසියෙන් ගේම ඉල්ලන්න , අවුරුදු 4 කෝස් එක 5න් 6න් කරල ජොබක් නෑතත් හිතහදන් ඉන්න්. අපි ඒ උත්තමයන්ට උත්මාවියන්ට ගරු කරන්වා අදත්

    :lol::lol::lol:
     
    • Like
    Reactions: nineheart

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Ape kale rag tibbe art ,commerce wala witarai . man hitanne dan Art wala witarak wenna ati . Art faculty walata tamai wadipura kattiya ganne .
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    mama nam awurudu 4k campus idiya ape campus eke 90% kata wada pikatin kale naha parawal gane . campus eke prasna campus eka atulema wisadagatta .ewata hamoma ekata idiya . eka paksayekatawath kade giye naha .ehema yana ewun inne 5% katath wada adui , man kata karanne science faculty gana
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    උඹේ උත්සාහය අගය කරනවා මචන්..
    ඒ උනාට මේකේ ඉන්න උන් ට ඕව කියල තේරුම් කරන්න බෑ..
    මාත් අවරුදු 4ක් ඉඳල ඔය ඔක්කොම කරලා ආවේ..ඒ හින්ද තේරෙනවා..
    පිට ඉන්න එකෙක් ට ඕව කියල වැඩක් නෑ.
     
    • Like
    Reactions: nineheart
    Jun 22, 2018
    183
    30
    0
    පේරාදෙණිය අවුරුදු 6ක් හිටපු මිනිහෙක් මම. ජයතිලකෙ, ජෙනින්ග්ස්, අරුනාචලම්, අක්බාර් ඔය ඔක්කොගෙම ඉදල තියෙනවා.

    ඕවගේ අදවල්වල ඉන්න මකුනොන්ගෙන් ඇහුවොත් අපේ නමුත් කියයි.

    අයිවෝ ජෙනින්ග්ස් එකේ Sub Warden හිටිය අවුරුද්දක්.(Temporary Staff ඉන්නකොට ඉල්ලන්න පුළුවන්.)

    කැම්පස් වල ඉන්න කාලකන්නි හුත්තිගේ පුතාල ගැන මුල ඉදන් අගට මම කියන්නම්. මුන් කරන කාලකන්නි වැඩ මට මෙතන කොටන්න්නත් අප්පිරියයි. අහිංසක ළමයින්ට කරන අපරාධ මුන්ට මේ ආත්මේම පලදෙන්න ඕනේ.

    මානසික ලෙඩ්ඩු ටිකක් අලුතෙන් එන ළමයින්ගේ ඔළුගෙඩි හෝදලා උන්ටත් මානසික ආතතිය හදවනවා. මුල් ළමාවිය සංවර්ධන ගැටළු තියෙන උන් හෙන හිතට අරගෙන විප්ලව කරන්න ආව.

    මේකට ඔය අන්තරේට සම්බන්ධ ළමයි විතරක් නෙමෙයි ගොඩක් ආචාර්ය වරුත් සම්බන්ධයි. මොකද rag තිබ්බේ නැත්නම් උන්ට sir කියන්නේ නැහැ ළමයි.

    අලි ඔලුවෙන් ඉන්න පකයෝ ටිකකට අපි දුන්න හොද සම්බුවක් ඒ කාලේ.

    මම කියන්නේ ඔය පඩේ දාන එඋන්ට campus එකෙන් එලියට අවම නෙලපන් හතර හන්දි කැඩෙන්න. පේරාදෙණියේ ඔය සෙල්ලම් ඔක්කොම ගලහ හන්දියෙන් මෙහාට නැහැ. අපි උන් border එක පනිනකන් ඉදල නුවර ටවුමේ මැද තියල දුන්නේ හුත්තලට. කාලයක් යනකන් ගුඩ්ෂෙඩ් එකේ කැට එකතුකරන්නවත් එකෙක්වත් අවේ නැහැ. දන්නෝ දනිති ඉතින්. අවුරුදු 4ක් කිසිම strike එකක් නැතුව දිව්වා. (2007-2011)

    මම කියන්නේ අපි කළා වගේ ඔය පකයෝන්ට දීපල්ල බය නැතුව. කැම්පස් ඇතුලේ නෙවෙයි එලියට එනකන් ඉදල නෙලපල්ලා. ඔය ගායවල් ඔක්කොම හරියනවා.

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    rag එක ෂෝක් ආතල් කියන එඋන්ට ඇරපල්ලා පුකේ.
     
    Last edited:

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මමත් ලංකාවේ විශ්වවිද්‍යාලයක පිනට ඉගනගත්ත එකෙක්(private university වලට කඩේ යන උන් කියන විදියට:angry::angry::angry::angry:) නිසා මටත් මේක දැක්කම පොඩි කැසිල්ලක් ආවා.. :dull::dull::dull::dull:

    කැම්පස් කැට වල ඇත්ත

    ඔය කියන ලබ්බවල් නම් වෙන්නෙ නෑ.. තමන්ට කැමති නම් කරන්න පුලුවන් අකමැති නම් නොකර ඉන්න පුලුවන්.. ඇදුන් ගලවන කතා කියන්නේ කැම්පස් නොගියපු උන් තමා... :lol::lol::lol::lol::lol::lol: මොකද අපේ හොස්ටෙල් එකේ උන් ඔක්කොම නාන්නේ නූල් පොටක් ඇගේ නැතුවනේ... :lol::lol::lol::lol: ඉතින් අමුතුවෙන් ඇදුන් ගලවන්න ඕනෙද? කෙල්ලොන්ගෙ හොස්ටල් ගැන නම් දන්නෙ නෑ... :rofl::rofl::rofl::rofl: හැබයි ඉතින් කෙල්ලො නම් අපේ ඉස්සර ඇදුන් ගලවයිද? එහෙම කරන්න පුලුවන් නම් ඉතින් ඕක බලන්නම් කොල්ලො කැම්පස් යයි..:lol::lol::lol::lol::lol::lol: බොරුවක් උනත් තව ටික සිරා විදියට කියන්න තිබ්බේ ඔච්චර ගොන් වෙන්නේ නැතුව...:no::no::no::no::no:

    මම නම් කියන්නෙ කවුරු උනත් ජීවිතේ කොකත් ඉගනගෙන ඉන්න ඕනේ..:yes::yes::yes::yes: පාරේ හිගාකන්න හරි ඉගනගත්තොත් කවදහරි මහමග අතරමන් වෙන්නෙ නැතුව සල්ලි ටිකක් හිගාකාලා ගෙදරවත් එයි..:lol::lol::lol::lol::lol: පාරක් තොටක් ගැන ඉගනගනී.. කවදහරි මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඉගනගනී.. දැන් office වල වැඩ කරන්න එන උන් බබලා වගේ.. හරියට වැඩක් කරන්න බෑ... වගකීමක් දෙන්න බෑ.. වැඩක් දුන්නාම නානව... බැන්නාම් අඩනවා.. කොල්ලොත් එකයි කෙල්ලොත් එකයි.. කැම්පස් උනුත් එච්චරයි... අඩුම තරමේ ඕකෙන් හිගාකන එකවත් ඉගනගනී... ඇත්තටම හිගකාල බලන්න ඕනේ හිගාකන එක කොච්චර අමාරුද කියලා... :angry::angry::angry::angry:

    උබලට කැම්පස් යන උන් ගැන දුක නම් ලංකාවේ හොද අධ්‍යපනයක් හදන්න කෑගහපල්ලා.. ඔය දේශපාලන පක්ෂ වලට කඩේ යන උන් කැම්පස්වල ඉන්නවා කිව්වට උබට කැමති නම් ඒව කරන්න පුලුවන් අකමැති නම් නොකර ඉන්නවා.. මගෙ අවුරුදු හතරක විශ්වවිද්‍යාල ජීවිතේට මම නම් ඔය එක දේශපාලනයක් කරෙත් නෑ කාටවත් කඩේ ගියෙත් නෑ.. හැබැයි අවුරුදු 4ම sport කරා ආතල් වැඩ කරා.. කලා වැඩ කරා.. ඉගනගත්තා... හැමෝත් එක්කම් හොදින් හිටිය... හැමදේම කරලා පුල් ආතල් එකේ හිටියා.. අදටත් ඒ කාලෙ තරම් හොදකාලයක් මට තිබිලා නෑ.. හැබැයි මම විශ්වවිද්‍යාලයයන් ඉගන ගත්ත විශයන් වලින් 1%ක් වත් අද කරන රස්සාවෙන් පාවිච්චි වෙන්නෙ නෑ.. හැබෙයි ඒ කාලේ ක්‍රීඩා බාහිර වැඩ කරපු හින්දා එක එකාට පදිරි වෙන්නෙ නැතුව මම අද තැනක ඉන්නවා.. කොන්ද කෙලින් තියගන රස්සාව කරනවා... හැබයි එහෙම නොකරපු අපේ බැජ් එකේ උන් තාම ජොබ් මාරු කර කර හොද ජොබ් හොයනවා..

    අනේ මචං මේ වගේ පටු විදියට හිතන්නෙ නැතුව උබලට පුලුවන් නම් මේ වැඩක් නැති ඉගැන්නුම් ක්‍රමේ වෙනස් කරන්න කතාකරපල්ලා.. ඒක විශ්වවිද්‍යාලයයන්වත් ඉස්කෝලෙන්වත් නෙවෙයි පටන් ගන්න ඕනේ.. අපෙන් පටන්ගන්න ඕනේ.. උගත් මෝඩයෙක් නෙවෙයි පොලවෙ පයගහලා ඉන්න පුලුවන් කොල්ලෙක් කෙල්ලෙක් හදන්න try කරමු... එක එකාගෙ පදේට නටන්නෙ නැති මිනිස්සු වෙන්න try කරමු... එතකොට ඔය කියන විදියට පාරේ හම්බෙච්ච එකෙකුට දුක කියල කදුලු පුරොගන අඩන්න වෙන්නෙ නෑ.. මේ දවස්වල් අහනදේවල් වගේ එක එකාට රැවටිල නිරුවත පෙන්නලා ලෝකෙටම ලැජ්ජවක් වෙන්න ඕනේ නෑ..

    දැන්වත් හිතපල්ලා..

    Ekenma...100% true.... uba mage hita kiyawanawa wageni ban...
     
    • Like
    Reactions: nineheart

    Mr_Krazy

    Junior member
  • Jun 5, 2018
    38
    4
    8
    පේරාදෙණිය අවුරුදු 6ක් හිටපු මිනිහෙක් මම. ජයතිලකෙ, ජෙනින්ග්ස්, අරුනාචලම්, අක්බාර් ඔය ඔක්කොගෙම ඉදල තියෙනවා.

    ඕවගේ අදවල්වල ඉන්න මකුනොන්ගෙන් ඇහුවොත් අපේ නමුත් කියයි.

    අයිවෝ ජෙනින්ග්ස් එකේ Sub Warden හිටිය අවුරුද්දක්.(Temporary Staff ඉන්නකොට ඉල්ලන්න පුළුවන්.)

    කැම්පස් වල ඉන්න කාලකන්නි හුත්තිගේ පුතාල ගැන මුල ඉදන් අගට මම කියන්නම්. මුන් කරන කාලකන්නි වැඩ මට මෙතන කොටන්න්නත් අප්පිරියයි. අහිංසක ළමයින්ට කරන අපරාධ මුන්ට මේ ආත්මේම පලදෙන්න ඕනේ.

    මානසික ලෙඩ්ඩු ටිකක් අලුතෙන් එන ළමයින්ගේ ඔළුගෙඩි හෝදලා උන්ටත් මානසික ආතතිය හදවනවා. මුල් ළමාවිය සංවර්ධන ගැටළු තියෙන උන් හෙන හිතට අරගෙන විප්ලව කරන්න ආව.

    මේකට ඔය අන්තරේට සම්බන්ධ ළමයි විතරක් නෙමෙයි ගොඩක් ආචාර්ය වරුත් සම්බන්ධයි. මොකද rag තිබ්බේ නැත්නම් උන්ට sir කියන්නේ නැහැ ළමයි.

    අලි ඔලුවෙන් ඉන්න පකයෝ ටිකකට අපි දුන්න හොද සම්බුවක් ඒ කාලේ.

    මම කියන්නේ ඔය පඩේ දාන එඋන්ට campus එකෙන් එලියට අවම නෙලපන් හතර හන්දි කැඩෙන්න. පේරාදෙණියේ ඔය සෙල්ලම් ඔක්කොම ගලහ හන්දියෙන් මෙහාට නැහැ. අපි උන් border එක පනිනකන් ඉදල නුවර ටවුමේ මැද තියල දුන්නේ හුත්තලට. කාලයක් යනකන් ගුඩ්ෂෙඩ් එකේ කැට එකතුකරන්නවත් එකෙක්වත් අවේ නැහැ. දන්නෝ දනිති ඉතින්. අවුරුදු 4ක් කිසිම strike එකක් නැතුව දිව්වා. (2007-2011)

    මම කියන්නේ අපි කළා වගේ ඔය පකයෝන්ට දීපල්ල බය නැතුව. කැම්පස් ඇතුලේ නෙවෙයි එලියට එනකන් ඉදල නෙලපල්ලා. ඔය ගායවල් ඔක්කොම හරියනවා.

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    rag එක ෂෝක් ආතල් කියන එඋන්ට ඇරපල්ලා පුකේ.

    Oya post eka dapu eka me comment eka dakke nadda danne na thama :D
     
    • Like
    Reactions: nineheart

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    මාත් ඕක කලින් දැක්කා බන්..... මුකුත් කියන්න ගියේ නැ....මේකේ ඉන්න එවුන්ට කිවුවා කියලා වැඩක් නැ බන් :no:.... ගොඩක් එවුන්ට ඕනේ රජයේ ඒවා මෙලෝ රහක් නැ කියලාප්‍ රයිවට් ඒවා සුපිරි ඔප්පු කරන්න විතරයි :rolleyes: ...කවදාවත් හොදක් දකින්නේ නැ බන් :)... මොනාහරි කිවුවම අම්මාට තාත්තට බැනලා රෙප් කපනවා :yes:...උබෙත් එහෙම කරලා ඇති ... එහෙම කරලා කැම්පස් යන එවුන්ගේ පහත් මානසිකත්වය ගැන කතා කරනවා :lol::lol::lol:....

    කැම්පස් ගියපු එවුන් , මේක ගැන හොයන එවුන් ඇත්ත දන්නවා... මේක ගැන හරියට බලන එවුන්ට පැහැදිලි කරලා හරි දෙන්න පුළුවන්....එත් පාට කන්නාඩි දාගෙන ඉන්න එවුන්ට කියලා වැඩක් නැ :cool::cool::cool:....
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඔව් උබ කියන දේවල් ඇත්ත වෙන්න ඇති... ලංකාවේ අවුරුදු 5 පොඩි උන් දූෂණය කරපු මිනිස්සුත් ඉන්නවානේ.. ඔය ඉහලයි කියන සල්ලි තියෙන මිනිස්සු අම්මල තාත්තල බලු කුඩුවේ දාපුව ඕන තරම් අහල ඇතිනේ.. කැම්පස් වලත් උබ කියන මානසිකත්වය තියෙන උන් එන්න බැරිකමක් නෑනෙ මචං.. මම කියන්නෙ අපිට පිටකොන්දක් තිබුනන් නම් ඔය කියන දේවල් කරන්න නැතුව විරුද්ද වෙන්න පුලුවන්.. අපිත් රැග් උනා.. හැබෙයි අපෙන් ගොන් ආතල් ගන්න ආපු උන්ගෙන් අපි ගොන් ආතල් ගන්න ගොන්ද පනතියෙන්න ඕනේ... මම කියන්නෙ පොලවෙ පය ගහල ඉන්න එකෙක් ගෙදරින් හදන්න ඕනේ..

    මම නම් ගමේ එකෙක්... අපි හැදුනෙ වෙලවල් වල වැඩ කරල ගස් උඩයි පිට්ටනි වලයි දුවල පැනල ඇලවල්වල වැව් වල නාල.. අපිට හොද ලමා කලයක් තිබුනා.. ඕන දෙයක් දරාගන්න පුලුවන්කම තිබුනා... මට නම් ඔය රැග් කරල අමුතුවෙන් හදන්න දෙයක් තිබුනෙ නෑ.. ඒ හින්දා අපිව රැග් කරන්න ආපු ඔය ජේශ්ට උත්තම උත්තමාවියෝ පච වෙනවා... මම කියන්නෙ උබලගෙ පිටකොන්ද හදාගනින්.. උබලගෙ ලමයිගේ පිටකොන්ද හදපන්.. එතකොට ඔය එකෙකුගෙවත් පදේට නටන්නෙ නෑ...

    මම jvp කරයෙක් කියල මගෙ රෙප් කපපු එවුන්ට මම තවදෙයක් කියන්නම්.. අන්තරේ ඉදලා අන්තරෙන් අයින් උන ලංකාවේ මුල්ම ෆැකල්ටිය අපි...

    මේ දවස් වල පේරාදෙනිය එහෙම වහල තියෙන්නේ ඔය ඈත්තේ නිසා වෙන්න ඈති. ඇර කොලඹ අවිල්ලා අම්බානක කාල නාල යන්නේ ඈත්තේ නිසා වෙන්න ඈති. ඕව් බන් ජෙස්ට උත්තමයොයි උත්තමාවියෝ ටිකක් හරි හොදයි බන් පුදුම සපෝට් එකක් දුන්නා බන් අපි නිඩගන්න කුනුහරප ඉගෙන ගන්න වෑලි එක්ක බත් කන්න හාල් මෑස්සෝ සුප්පු කරන්න. ඒකෙන් තමා අපේ මෙව්වා එක මොරාල් උනේ බන් ඕන ජරාවක් කන්න ඕන ජරාවක් පචයක් අහන් ඉන්න.පොලොසියෙන් ගේම ඉල්ලන්න , අවුරුදු 4 කෝස් එක 5න් 6න් කරල ජොබක් නෑතත් හිතහදන් ඉන්න්. අපි ඒ උත්තමයන්ට උත්මාවියන්ට ගරු කරන්වා අදත්
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    පේරාදෙණිය අවුරුදු 6ක් හිටපු මිනිහෙක් මම. ජයතිලකෙ, ජෙනින්ග්ස්, අරුනාචලම්, අක්බාර් ඔය ඔක්කොගෙම ඉදල තියෙනවා.

    ඕවගේ අදවල්වල ඉන්න මකුනොන්ගෙන් ඇහුවොත් අපේ නමුත් කියයි.

    අයිවෝ ජෙනින්ග්ස් එකේ Sub Warden හිටිය අවුරුද්දක්.(Temporary Staff ඉන්නකොට ඉල්ලන්න පුළුවන්.)

    කැම්පස් වල ඉන්න කාලකන්නි හුත්තිගේ පුතාල ගැන මුල ඉදන් අගට මම කියන්නම්. මුන් කරන කාලකන්නි වැඩ මට මෙතන කොටන්න්නත් අප්පිරියයි. අහිංසක ළමයින්ට කරන අපරාධ මුන්ට මේ ආත්මේම පලදෙන්න ඕනේ.

    මානසික ලෙඩ්ඩු ටිකක් අලුතෙන් එන ළමයින්ගේ ඔළුගෙඩි හෝදලා උන්ටත් මානසික ආතතිය හදවනවා. මුල් ළමාවිය සංවර්ධන ගැටළු තියෙන උන් හෙන හිතට අරගෙන විප්ලව කරන්න ආව.

    මේකට ඔය අන්තරේට සම්බන්ධ ළමයි විතරක් නෙමෙයි ගොඩක් ආචාර්ය වරුත් සම්බන්ධයි. මොකද rag තිබ්බේ නැත්නම් උන්ට sir කියන්නේ නැහැ ළමයි.

    අලි ඔලුවෙන් ඉන්න පකයෝ ටිකකට අපි දුන්න හොද සම්බුවක් ඒ කාලේ.

    මම කියන්නේ ඔය පඩේ දාන එඋන්ට campus එකෙන් එලියට අවම නෙලපන් හතර හන්දි කැඩෙන්න. පේරාදෙණියේ ඔය සෙල්ලම් ඔක්කොම ගලහ හන්දියෙන් මෙහාට නැහැ. අපි උන් border එක පනිනකන් ඉදල නුවර ටවුමේ මැද තියල දුන්නේ හුත්තලට. කාලයක් යනකන් ගුඩ්ෂෙඩ් එකේ කැට එකතුකරන්නවත් එකෙක්වත් අවේ නැහැ. දන්නෝ දනිති ඉතින්. අවුරුදු 4ක් කිසිම strike එකක් නැතුව දිව්වා. (2007-2011)

    මම කියන්නේ අපි කළා වගේ ඔය පකයෝන්ට දීපල්ල බය නැතුව. කැම්පස් ඇතුලේ නෙවෙයි එලියට එනකන් ඉදල නෙලපල්ලා. ඔය ගායවල් ඔක්කොම හරියනවා.

    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    rag එක ෂෝක් ආතල් කියන එඋන්ට ඇරපල්ලා පුකේ.

    මචන් උබ හරි... මම කියන්නෙත් ඕක තමා.. පිටකොන්දක් තියෙන්න ඕනෙ කියල... මුල් ලමාවිය හරියට සංවර්ධනය වෙච්ච එකෙක් නම් ඔය ගොන් පාට්වලට අහුවෙන්නෙ නෑ.. අපි batch trip එක හන්තානේ ආවේ.. අපි අන්තරේ නෑ කියල අපිට යන්න දුන්නෙ නෑ.. හබෙයි අපි වෙන පාරකින් නැග්ග... අපි හරි දේ හරි කියනවා.. මේ එක එකා කරන ගොන් වැඩ වලට මුලු කැම්පස් සංහතියට බනින්න එපා.. උබ කැම්පස් එකෙක් හින්දා දන්නවා ඇති ඕවගෙ ඇතුලෙ කොච්චර හොද දේවල් වෙනවද කියලත්.. ඒවත් පුලුවන් නම් කියපන්..
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මමත් ලංකාවේ විශ්වවිද්‍යාලයක පිනට ඉගනගත්ත එකෙක්(private university වලට කඩේ යන උන් කියන විදියට:angry::angry::angry::angry:) නිසා මටත් මේක දැක්කම පොඩි කැසිල්ලක් ආවා.. :dull::dull::dull::dull:

    කැම්පස් කැට වල ඇත්ත

    ඔය කියන ලබ්බවල් නම් වෙන්නෙ නෑ.. තමන්ට කැමති නම් කරන්න පුලුවන් අකමැති නම් නොකර ඉන්න පුලුවන්.. ඇදුන් ගලවන කතා කියන්නේ කැම්පස් නොගියපු උන් තමා... :lol::lol::lol::lol::lol::lol: මොකද අපේ හොස්ටෙල් එකේ උන් ඔක්කොම නාන්නේ නූල් පොටක් ඇගේ නැතුවනේ... :lol::lol::lol::lol: ඉතින් අමුතුවෙන් ඇදුන් ගලවන්න ඕනෙද? කෙල්ලොන්ගෙ හොස්ටල් ගැන නම් දන්නෙ නෑ... :rofl::rofl::rofl::rofl: හැබයි ඉතින් කෙල්ලො නම් අපේ ඉස්සර ඇදුන් ගලවයිද? එහෙම කරන්න පුලුවන් නම් ඉතින් ඕක බලන්නම් කොල්ලො කැම්පස් යයි..:lol::lol::lol::lol::lol::lol: බොරුවක් උනත් තව ටික සිරා විදියට කියන්න තිබ්බේ ඔච්චර ගොන් වෙන්නේ නැතුව...:no::no::no::no::no:

    මම නම් කියන්නෙ කවුරු උනත් ජීවිතේ කොකත් ඉගනගෙන ඉන්න ඕනේ..:yes::yes::yes::yes: පාරේ හිගාකන්න හරි ඉගනගත්තොත් කවදහරි මහමග අතරමන් වෙන්නෙ නැතුව සල්ලි ටිකක් හිගාකාලා ගෙදරවත් එයි..:lol::lol::lol::lol::lol: පාරක් තොටක් ගැන ඉගනගනී.. කවදහරි මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඉගනගනී.. දැන් office වල වැඩ කරන්න එන උන් බබලා වගේ.. හරියට වැඩක් කරන්න බෑ... වගකීමක් දෙන්න බෑ.. වැඩක් දුන්නාම නානව... බැන්නාම් අඩනවා.. කොල්ලොත් එකයි කෙල්ලොත් එකයි.. කැම්පස් උනුත් එච්චරයි... අඩුම තරමේ ඕකෙන් හිගාකන එකවත් ඉගනගනී... ඇත්තටම හිගකාල බලන්න ඕනේ හිගාකන එක කොච්චර අමාරුද කියලා... :angry::angry::angry::angry:

    උබලට කැම්පස් යන උන් ගැන දුක නම් ලංකාවේ හොද අධ්‍යපනයක් හදන්න කෑගහපල්ලා.. ඔය දේශපාලන පක්ෂ වලට කඩේ යන උන් කැම්පස්වල ඉන්නවා කිව්වට උබට කැමති නම් ඒව කරන්න පුලුවන් අකමැති නම් නොකර ඉන්නවා.. මගෙ අවුරුදු හතරක විශ්වවිද්‍යාල ජීවිතේට මම නම් ඔය එක දේශපාලනයක් කරෙත් නෑ කාටවත් කඩේ ගියෙත් නෑ.. හැබැයි අවුරුදු 4ම sport කරා ආතල් වැඩ කරා.. කලා වැඩ කරා.. ඉගනගත්තා... හැමෝත් එක්කම් හොදින් හිටිය... හැමදේම කරලා පුල් ආතල් එකේ හිටියා.. අදටත් ඒ කාලෙ තරම් හොදකාලයක් මට තිබිලා නෑ.. හැබැයි මම විශ්වවිද්‍යාලයයන් ඉගන ගත්ත විශයන් වලින් 1%ක් වත් අද කරන රස්සාවෙන් පාවිච්චි වෙන්නෙ නෑ.. හැබෙයි ඒ කාලේ ක්‍රීඩා බාහිර වැඩ කරපු හින්දා එක එකාට පදිරි වෙන්නෙ නැතුව මම අද තැනක ඉන්නවා.. කොන්ද කෙලින් තියගන රස්සාව කරනවා... හැබයි එහෙම නොකරපු අපේ බැජ් එකේ උන් තාම ජොබ් මාරු කර කර හොද ජොබ් හොයනවා..

    අනේ මචං මේ වගේ පටු විදියට හිතන්නෙ නැතුව උබලට පුලුවන් නම් මේ වැඩක් නැති ඉගැන්නුම් ක්‍රමේ වෙනස් කරන්න කතාකරපල්ලා.. ඒක විශ්වවිද්‍යාලයයන්වත් ඉස්කෝලෙන්වත් නෙවෙයි පටන් ගන්න ඕනේ.. අපෙන් පටන්ගන්න ඕනේ.. උගත් මෝඩයෙක් නෙවෙයි පොලවෙ පයගහලා ඉන්න පුලුවන් කොල්ලෙක් කෙල්ලෙක් හදන්න try කරමු... එක එකාගෙ පදේට නටන්නෙ නැති මිනිස්සු වෙන්න try කරමු... එතකොට ඔය කියන විදියට පාරේ හම්බෙච්ච එකෙකුට දුක කියල කදුලු පුරොගන අඩන්න වෙන්නෙ නෑ.. මේ දවස්වල් අහනදේවල් වගේ එක එකාට රැවටිල නිරුවත පෙන්නලා ලෝකෙටම ලැජ්ජවක් වෙන්න ඕනේ නෑ..

    දැන්වත් හිතපල්ලා..

    umba colombo da
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    mama nam awurudu 4k campus idiya ape campus eke 90% kata wada pikatin kale naha parawal gane . campus eke prasna campus eka atulema wisadagatta .ewata hamoma ekata idiya . eka paksayekatawath kade giye naha .ehema yana ewun inne 5% katath wada adui , man kata karanne science faculty gana

    මුන් මේ එක එකා කියන ඒවා අහගෙන තම ලොකු ටෝක් දෙන්නෙ.. ඔය කියන දේවල් එහෙම කරන්න බෑ අපි විරුද්ද වෙනවා නම්.. බැජ් එකක් විදියට එකට ඉන්න සමහර දේවල් කරන්න ඕනේ.. නැත්තන් හදිස්සියකට assignment එකක් ලියලදෙන්න කුප්පියක් දාගන්න එකෙක් නැති වෙයි.. කොලබ උන් වෙනම නුවර උන් වෙනම ගල්ලෙන් උන් වෙනම ගැට්ට ගහගනී.. දෙමල මුස්ලිම් උන් වෙනම සෙට් වෙයි.. එතකොට කොහෙන්ද මචං එකමුතුවක්.. මේක කවුරුහරි කැම්පස් යන්න හිතාගන ඉන්න එකෙක් කියවනව නම් උබල ගිහින් තවත් ඉස්කෝලයක් වගෙ කරගන්නෙ නැතුව එකට යන්න පුලුවන් බැජ් එකක් හදාගනිල්ල.. ඉගනගන්න විතරක් කැම්පස් යන්න නැතුව හැමදේම කරපල්ල.. ඒවා තමා කවදහරි උබලට කියන්න හරි ඉතුරුවෙන්නෙ..
     
    Last edited:

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba

    නෑ මචන්.. ඇයි උබ එහෙම ඇහුවෙ...

    colombo wala rag ehema godak aduine bn, hariyata qwoth rag nehene.

    Umba kathawa 99%k hari.

    eth machan samahra Uni wala forced karala picket walata, kta ekathu karanna thaama yawanawa.

    (endum galawana ewanam gon part)