ඩොලර් 61,000 ආවා යකෝ... පට්ටා හැපී
කලින් ත්‍රෙඩ් එකේ කිව්වනේ සල්ලි ආව ගමන් දාන්නම් කියලා.. කට්ටිය බොරු අනන් මනං කිව්වනේ.. අයි කියූ එකෙන් එහෙම සල්ලි දෙන්නේ නැහැ බ්ලා.. බ්‍ලා ගොඩක්. ඔන්න ස්ක්‍රීන්සොට් එකක් තියනවා මගේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බෑන්ක් එකේ. මම මුලින් HSBC එකට ගන්න ගියේ. එත් නෙටෙලර් එකෙන් අකවුන්ට් පෘෆ් කෙස් එකක් ගිය නිසා ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් එකට ගත්තා. සදුදා තමයි ට්‍රාන්ස්ෆර් එක දැම්මේ.. ඊයෙ හවස අකවුන්ට් එක අප්ඩේට් වෙලා තිබ්බා