පිං කැමැත්තන් එන්න

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    පිං කැමැත්තන් එන්න

    මේ ත්‍රෙඩ් එක මෙන්න මේ කලින් දාපු ත්‍රෙඩ් එක හා සබැදෙනවා.


    47137495_2169930906403416_7212920621808746496_n.jpg


    sandagiri maha seeyata gadol pujakaranna..
    සඳගිරි සෑයට ගඩොල් පූජා කරන්න....
    please share this....
    කරුණාකර ෂෙයාර් කරන්න....
    අති උත්තම දළදා වහන්සේ වැඩවෙසෙන ඓතිහාසික සෙංකඩගලපුරවරයේ මුහුඳු මට්ටමින් ඉහළින්ම ඉදිවන උඩරට විශාලතම ස්තූපය මේ වන විට හන්තානේ ඉදිවේ. එහි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරන ධාතු ගර්භය හෙවත් සෑ ගර්භය දැන් බැඳෙමින් පවතී. පළාතෙහි සහ දිවයිනෙහි විවිධ පළාත්වල සැදැහැවතුන්ගේ ද ශ්‍රම දායකත්වය මේ දක්වා ලැබී ඇති අතර මෙම සෑයේ ගර්භය බැඳ අවසන් කිරීම සඳහා ඉක්මනින් ගඩොල් අවශ්‍යව ඇත. ගඩොල්කැටයක දායකත්වය රුපියල් 25 කි...

    🤝ගඩොල් කැටයක් හෝ පූජා කර අටමහා කුසල් අතරට ගැනෙන මේ පිංබර කටයුත්තට ඔබත් අදම දායක වන්න... උඩරට දළදා පුරවරයේ ඉදිවන විශාලතම සෑයේ පිංබර කොටස් කරුවකු වන්න...

    🙏මෙ ඔබගේ පිංබර දායකත්වය සඳගිරි මහා සෑයට අවශ්‍යම මොහොතයි...

    වැඩිවිස්තර සඳහා අමතන්න.... විමසීම් 071 49 62 050

    ගිණුම් හිමියාගේ නම - Gangasiripura Dhammaloka Thero
    බැංකු ගිනුම් - 003200170033201
    මහජන බැංකුව, මහනුවර ශාඛාව...


    මේ සිද්ධිය බොරුවක් වංචාවක් නෙමෙයි. මම මේ ගැන එලකිරියෙන් හොයලා බැලුවට අමතරව පෞද්ගලික්වත් නුවර දන්න කිහිප දෙනෙක් මාර්ගයෙන් සොයා තහවුරු කරගත්තු දෙයක්. මේ ගැන යූටියුබ් එකේ වීඩියෝ පවා තියෙනවා.












    ඉතින් මේ පුණ්‍යයකර්මයට මුදලින් හෝ ශ්‍රමයෙනුත් දායක වෙන්න පුලුවන්ලු. ඒ සියල්ලක්ම අටමහා කුසල් ඝනයට වැටෙන මාහා පුණ්‍යයකර්මයක්.

    ඉතින් පින් කැමති , සංසාරයේ පතාගෙන එන පිං බලය ඇති පින්වතුන් එලකිරියෙත් ඉන්නවනම් අඩුම තරමේ රුපියල් 100 කින් හරි ආධාරයක් කරලා මේකට දායක වෙන්න.

    මතක තියා ගනියව්.
    තමුන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
    -මහින්ද හිමි-


    කතාවට වඩා ක්‍රියාව උතුම් නිසා මෙන්න මගෙන්. (මම මේකට 5000 ක් සහ මගේ වෙන්න නෝනා, ගෙදර අම්මා තාත්තගෙන් ඉතිරි 3500 ත් )මේකට අද දාලයි මේ ත්‍රෙඩ් එක දැම්මේ.


    SZBzeAR.jpg


    ඔබ හැමට තෙරුවන් සරණයි...

     
    Last edited:

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මේවට කියන්න නම් බොහෝ දේවල් තියනවා.. එත් හිත අමනාප වෙන නිසා නිකන් ඉන්නම්.. රේප් නම් කැපුවට කමක් නැහැ.. මට කියපන් ඕක හදන්නේ හන්තානේ මොන සීමාවේද කියලා..
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මේවට කියන්න නම් බොහෝ දේවල් තියනවා.. එත් හිත අමනාප වෙන නිසා නිකන් ඉන්නම්.. රේප් නම් කැපුවට කමක් නැහැ.. මට කියපන් ඕක හදන්නේ හන්තානේ මොන සීමාවේද කියලා..

    Senal/Perumal please stay away from this ok
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Senal/Perumal please stay away from this ok
    ඇයි එහෙම කියන්නේ.. ඇත්ත කියවෙයි කියලද? ඔය හදන තැන රක්ශිතයක්. හන්තානේ තනිකරම මීටර් 4000 සීමාවට එහා ඕක හදන්නේ.. පරිසර කමිටුවේ ඉන්න හාමුදුරුවෝ පවා ඕකට විරුද්දයි.. ඔයා පරිසරය විනාස කරන්න දායක උනාට කමක් නැහැ. හිතලා බලන්න ඔතන එහා පැත්තෙන් දේවාලයක්, පල්ලියක්, මොස්ක් එකක් හදන්න හැදුවනම් මේකේ උන් රෙද්ද උස්සන හැටි.. දුප්පත් මිනිහෙකුට ඔතන ගෙයක් හදන්න තියා වල් ගහක් උගුලන්න බැහැ, නිතියනම් ඔක්කොටම සමාන වෙන්න ඕනා සහෝ.. පන්සලට කැලේ විනාස කරාම පව් නැහැ කියන්න එපා.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මුස්ලිම් මිනිස්සුන්ට ක්‍රිස්තියානි මිනිස්සුන්ට හින්දු මිනිස්සුන්ට මේ වගේ ත්‍රෙඩ් දාලා, සල්ලි හිගන්න ඕනා නැහැ බන්. ඕනා තරම් සල්ලි හොයලා පල්ලි දේවාල ගැහුවකි. හැබැයි ඔහොම පජාත වැඩ කරන්නේ නැහැ.., මට කියපන් ඔතන ඔය හදන එක එහා පැත්තෙන් පල්ලියක්, දේවාලයක් හදන්න ඉඩ දෙනවද කියලා.. කැලේ කපන එකට හරියට සිරිසේනගේ විවස්තාව වගේ රනිල් හැර වෙන ඕනා කෙනෙකුට අගමැතිකම දෙනවා වගේ.. උබලත් බෞද්ද සිද්දස්ඨාන හැර අනික් එව්වට කැලේ කපන්න තහනම්ද? හන්තානේ මුදුනේම තියන පරිසර පද්දතිය විනාස කරලා නිවන් යන්නද අයිබෝන් ඔය ට්‍රයි එක.. මේකේ උන් මුකුත් කියන එකක් නැහැ මම වගේ.. නමුත් මගේ අම්මට බැන්නත් ඇත්තට කතා කරනවා බ්‍රෝ.. උබ 8500ක් දීපු එක හොදයි.. බදුර්දීන් කැලේ කපන්න මෙහෙම ත්‍රෙඩ් දාපුවහම කටාර්වලින් එන සල්ලි ගැන අහන්න එපා බ්‍රෝ.. ලැජ්ජයි එතකොට. අඩු තරමේ උන් විදේශ සංචිත ශක්තිමත් කරන්න එළියෙන් සල්ලිගේනවා කැලේ කපන්න හරි.. ඔයා රටේ සල්ලි ටික ඉල්ලනවා දුප්පත් උන්ගෙන් කැලේ කපලා ගඩොල් ගොඩවල් ගහන්න..
     
    Dec 5, 2018
    44
    1
    0
    Vogue Jewellers එකෙන් නම් සත පහක් දෙන්නෑ. අපි බලන්නෙ ලාබෙ විතරයි. :rolleyes:
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඇයි එහෙම කියන්නේ.. ඇත්ත කියවෙයි කියලද? ඔය හදන තැන රක්ශිතයක්.

    මුස්ලිම් මිනිස්සුන්ට ක්‍රිස්තියානි මිනිස්සුන්ට හින්දු මිනිස්සුන්ට මේ වගේ ත්‍රෙඩ් දාලා, සල්ලි හිගන්න ඕනා නැහැ බන්. ඕනා තරම් තහනම්ද? හන්තානේ මුදුනේම ..

    Vogue Jewellers එකෙන් නම් සත පහක් දෙන්නෑ. අපි බලන්නෙ ලාබෙ විතරයි. :rolleyes:

    හා හා ඌ ඕන හුත්තක් කර ගනියි උබ පුත දෙන්නැතුව හිටපන් පොන්නයෝ.

    ත්‍රෙඩ් එක බම්ප් කරනවට පිං.
    තෙරුවන් සරණයි... ;)
     
    Last edited:

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ත්‍රෙඩ් එක බම්ප් කරනවට පිං.
    තෙරුවන් සරණයි... ;)
    අනිවාර්යෙන්ම මේක බම්ප් වෙන්න ඕනා ත්‍රෙඩ් එකක්.. නැතිනම් තව එකෙක් මේකට 8500ක් දෙන්න බැරි නැහැ.. ;);)
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    අනිවාර්යෙන්ම මේක බම්ප් වෙන්න ඕනා ත්‍රෙඩ් එකක්.. නැතිනම් තව එකෙක් මේකට 8500ක් දෙන්න බැරි නැහැ.. ;);)

    තැන්කූ. :D
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28

    ආලෝකයක් දැල්ලුවාම ඒකට මෙරුවෝ ඇදිලා එනවා වගේම හොද මිනිස්සු හොද දෙයක් දැක්කම ඒකට එකතු වෙනවා මචං.

    මම ඕක දැක්කා. මේ පෝස්ට් එක මට ඇත්තටම ත්‍රෙඩ් එක දාන වෙලේ අමතක උනා. මේකත් දාන්නම් ත්‍රේඩ් එකේ මුලට.
     

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    එල ඔයාගේ කලින් ත්‍රෙඩ් එක දැකලා මමත් මුදලක් දැම්මා.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඔන්න අපිත් අබුදාබි වලින් රුපියල් 10,000/- ආධාරයක් කරන්න සැලැස්සුවා....
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඔන්න අපිත් අබුදාබි වලින් රුපියල් 10,000/- ආධාරයක් කරන්න සැලැස්සුවා....

    ඔබටත් ගොඩක් පිං සහෝදරයා. මේ පංසලට කවදා හරියන්න ඕනේ. මම ඊයේ මගේ නංගිට පොරොන්දු උනා බැදපු දාක එයාව එක්ක යන්නම් කියලා. මම කොළඹ ඉන්නෙ

    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ එලකිරි එකේ ඉන්න එකෙක්ගෙන් හරි ඔය චෛත්‍යය වෙනුවෙන් එක ගඩොලක් හරි ලැබේවි කියන ප්‍රාර්ථනය එක්ක. මගේ උත්සාහය හා ප්‍රාර්ථනය අහක නොගියපු එකට ඇත්තටම සතුටුයි.

    තිරිසන් ලෝකය සහ මනුෂය ලෝකය අතර වෙනස බලාගන්න පුලුවන් මේත්‍රෙඩ් එකේ මුල් පෝස්ට් සහ ඔබ වැනි පුද්ගලයින්ගේ පෝස්ට් වලින්.

    ඔබට තෙරුවන් සරණයි...
     

    Pinguththara

    Member
    Dec 7, 2018
    16
    1
    0
    ඔබටත් ගොඩක් පිං සහෝදරයා. මේ පංසලට කවදා හරියන්න ඕනේ. මම ඊයේ මගේ නංගිට පොරොන්දු උනා බැදපු දාක එයාව එක්ක යන්නම් කියලා. මම කොළඹ ඉන්නෙ

    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ එලකිරි එකේ ඉන්න එකෙක්ගෙන් හරි ඔය චෛත්‍යය වෙනුවෙන් එක ගඩොලක් හරි ලැබේවි කියන ප්‍රාර්ථනය එක්ක. මගේ උත්සාහය හා ප්‍රාර්ථනය අහක නොගියපු එකට ඇත්තටම සතුටුයි.

    තිරිසන් ලෝකය සහ මනුෂය ලෝකය අතර වෙනස බලාගන්න පුලුවන් මේත්‍රෙඩ් එකේ මුල් පෝස්ට් සහ ඔබ වැනි පුද්ගලයින්ගේ පෝස්ට් වලින්.

    ඔබට තෙරුවන් සරණයි...
    WTF???? :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: ano007

    Pinguththara

    Member
    Dec 7, 2018
    16
    1
    0
    ලෙයින් උපන් නංගි නෙමෙයි. මම බදින්න ඉන්න ගෑණු ලමයා.
    ආහ, එක මිසක්. ඔන්න මට ගොඩක් නැහැ. රුපියල් 1000ක් දුන්නා. ඔතනට ගිහින් උදව් පදව් කරන්න බැහැද?