ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page Meva's Profile
Meva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of lightMeva is a glorious beacon of light

Meva Meva is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 312
  1. Lakshan Helawijaya
    10-24-2016 12:51 PM
    Lakshan Helawijaya
    mchan age gmail ekakta icloud ekak haduwa bt eke passwrd mathaka na bn... eka hdagnna widihak nadda bn...
  2. bravehearts
    10-24-2016 11:02 AM
    bravehearts
    iphone ගැන දන්නා කෙනෙක් හැටියට මේ පහත ගැටළු ටිකට පුළුවන් නම් උත්තරයක් දෙන්න.

    වෙබ්අඩවි වල උත්තර තිබ්බත් ලංකාවේ පාවිච්චි කරන කෙනෙක්ගේ අත්දැකීමක් ඊට වඩා වටිනවා

    1. iphone 5S, 6, 6S එකක sim 2ක් භාවිතා කරන්නේ කොහොමද ?

    2. ලේසිම හා අඩුම වියදම් විදියයක් තියෙනවද ?

    3. අනික sim 2 කටම call එන්න ඕනේ, එක වෙලාවකට select කරලා තියෙන sim එකට විතරක් call ඇවිත් හරියන්නේ නැහැ. standby mode එකේදී sim 2න් ඕනෑම sim එකකට call එන විදියට තියෙන්න ඕනේ. (එක sim එකක call එකක් ඇවිත් තියෙද්දී අනිත් sim එක busy tone හරි not respond හරි උනාට කමක් නැහැ)

    4. call එකක් ගනිද්දී sim 2ක අතර මාරු වෙන ක්‍රමය ලේසි විදියක් තිබ්බොත් හොදයි

    5. අනාගතයේදී dual sim iphone එන්න පුලුවන්ද ?
  3. jusi
    09-23-2016 08:04 PM
    jusi
    machan iphone 4s ekak thiyenawa softbank ekak .. meka rsim danna kiyak yanawada.. jail break karanna puluwanda? ehema jaibreak kaloth eka parai neda karanna one.. software update una kiyala aulak na neda//?
  4. kassa.banda
    08-02-2016 11:13 AM
    kassa.banda
    machan 6s plus ekak thiyenne.. ade meeting ekak video karapu ekak delete wela machan.. icloud eke save karanna dilath na.. machan job ekenuth elawana line ekak thiyenne eka nathi unoth.. machan mokuthma karanna be da machan recover karaganna..
  5. Ravi Rulz
    08-01-2016 12:18 PM
    Ravi Rulz
    sahoo, mata apple id eka pc eken free hadaganna puluwan vidihak kiyannako
  6. Hasistranger
    07-02-2016 03:30 AM
    Hasistranger
    මේක පොඩ්ඩක් බලල පොඩි සප් එකක් දෙන්න මචෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=1749309
  7. කෝරලේමහත්තයා
  8. DAMER
    04-10-2016 04:19 PM
    DAMER


  9. sudumalli2009
  10. nalinsthome
    12-08-2015 06:42 PM
    nalinsthome
    මචන් මන් ගව තියෙනවා 4s එකක්. මගේ යාළුවෙක්ගෙන් ගත්තේ.සීන් එක මචං පොරගේ මල්ලි තම පාවිච්චි කරලා තියෙන්නේ.icloud username, pass මතක නැහැලු. සිද්දිය කියන්නේ මම shop එකකට දීල reset කරගත්තා.දැන් phone එක on කරනකොටම wifi search කරන්න අහනවා. ඊට පස්සේ icloud username, pass ඉල්ලනවා. එතැන වැටෙන්නේ P........@y.....con කියල. "com" කියල නෙවේ ".con" කියල. මට ඕනි පරණ icloud එක remove කරලා අලුත් එකක් හදාගන්න මචං. වැඩේ කරගන්නේ කොහොමද මචං.

About Me

  • About Meva
    Location
    🍎 🎧 🎥

Statistics

Total Posts
Albums
Visitor Messages
General Information
  • Last Activity: 05-30-2016 02:14 PM
  • Join Date: 01-09-2012

Friends

Showing Friends 1 to 10 of 215


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05758 seconds with 18 queries