ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page *danushka*'s Profile
*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light*danushka* is a glorious beacon of light

*danushka* *danushka* is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 199
  1. chamali2009
    08-22-2014 10:13 PM
    chamali2009
    හ්ම්ම්ම් නියමයි
  2. chamali2009
    08-22-2014 10:09 PM
    chamali2009
    විහිළුවක් කලේ................කොහොමද අයියේ ජිවිතේ?
  3. chamali2009
    08-22-2014 10:09 PM
    chamali2009
  4. chamali2009
    08-22-2014 10:05 PM
    chamali2009
  5. chamali2009
    08-10-2014 08:28 PM
    chamali2009
  6. crazybuddy
    08-10-2014 02:00 AM
    crazybuddy
  7. crazybuddy
    08-10-2014 01:31 AM
    crazybuddy
    එල එල මචෝ.. අවුරුදු 33ක් වෙන නිසා ඇහුවෙ..
    මං උඹට වඩා අවුරුදු නවයක් විතර බාලයි..
  8. crazybuddy
    08-10-2014 12:45 AM
    crazybuddy
    එහෙමද.. අපරාදෙ බං බෑන්ඩ් එක.. උන් නන්ස්ටොප් ඇල්බම් ම ගහලා ඇති එක හතලිහකට වැඩිය.. ඒ හැම නන්ස්ටොප් එකක්ම ෆේමස් බං.. සන්ෆලවර්ස්ලා කොච්චර නන්ස්ටොප් ඇල්බම් ගැහුවත් ඔක්කොම ෆේමස් වුනේ නෑ දෙක තුනයි නැගලා ගියේ.. මම නම් හිතන්නෙ උන්ගෙ බෑන්ඩ් එක කැඩුනා බං.. එකා දෙන්නා හැලෙන්න ගන්න ඇති..

    පිංතූරෙ ඉන්න කෙල්ල නම් ඉන්දියන් කෙල්ලෙක්..

    උඹ බැඳලද මචං.?
  9. crazybuddy
    08-10-2014 12:36 AM
    crazybuddy
    අම්මටසිරි.. ඒ බං උන්ට මොකද වුනේ..?
    බෑන්ඩ් එක නම් තියෙනවා.. මං දැක්කා මීට අවුරුදු තුනකට විතර කලින්..
    මෑතක නම් දැක්කෙ නෑ.. ඒ අවුරුදු තුනකට විතර ගහපු බෑන්ඩ් එකෙත් හිටියෙ ඔක්කොම අලුත් පොරවල්.. අර කොට මහත ඩයල් එකයි, කොන්ඩයයි විතරයි පරණ එවුන්ට හිටියෙ..

    මුන්ට එක පාරක් නඩුත් ගියා මට මතකයි තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් සිංදුවට..
  10. crazybuddy
    08-10-2014 12:26 AM
    crazybuddy
    ලයිව් ශෝ අහනවා බං විකාරෙන්.. මං ආසම බෑන්ඩ් එකක් තමා ප්‍රොමිසස්.. උන් දැන් හොයන්නවත් නෑ.. උඹ අහලා තියෙද උන්ගෙ සිංදු.. උන්ගෙ බෑන්ඩ් එකේ තමා හොඳම Female Voice තියෙන ගායකයො සෙට් එක හිටියෙ..

About Me

  • About *danushka*
    Location
    oman

Statistics

Total Posts
Visitor Messages
General Information
  • Last Activity: Yesterday 12:25 AM
  • Join Date: 10-15-2007

Friends

Showing Friends 1 to 10 of 226


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.11765 seconds with 18 queries