ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Members List
Reload this Page asankadinesg's Profile
asankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really niceasankadinesg is just really nice

asankadinesg asankadinesg is offline

Senior Member

Visitor Messages

Showing Visitor Messages 1 to 10 of 14
  1. leoshammi
    04-15-2014 12:01 PM
    leoshammi
  2. chamarams
    01-18-2014 01:46 PM
    chamarams
    අනේ මට පොඩි උදව්වක් කරනවද
    මම වැඩට යන්න bike එකක් ගන්න හිතාගන ඉන්නවා තව මාස යකින් 2 කින් පස්සේ
    මම ඉන්නේ ගම්පහ ගෙදර ඉදල වැඩ කරන තැනට 30km වගේ තියනවා යන්න එන්න 2කම ගියාම දවසට 60km වත් සෙට් වෙනවා

    මම වැඩට යන්න පටන් ගත්තේ ගිය අව්රුද්දෙ ඉදල දැන් වෙනකම් එකතුකරපු ගානක් තියනවා ඕකත් දාල bike එකක් ගන්න ඉන්නේ
    මම කැමති අලුතෙන් ආපු bajaj discover st එකටයි bajaj pulsar 150 එකටයි ඕකෙන් bajaj discover st තේල් කරනවා කියල අහල තියනවා
    එත් bike එක හොද්ද කියල දන්නේ නැහැ pulsar 150 තේල් කිරීම අරකට වඩා අඩු නිසා තමා bajaj discover st එකට යන්න හිටන්නේ


    මට දැනගන්න ඕනේ තෙල් වැඩකරන එක ගැන හිතල ST එකට යන එක අපරාදයක් ? මොකද bike එක චාටර් නම් පස්සේ ලෙඩ දෙනවනම් වැඩක් නැහැනේ ...
    තව අලුතෙන්ම ගන්න එකද හොද නැත්නම් පාවිච්චි කරපු එකක් ගන්න එකද හොද
    උපදෙසක් බලාපොරොත්තු වෙනවා

    බොහොම ඉස්තුති
  3. Gayan_BC
    06-19-2013 10:10 PM
    Gayan_BC
    මචං android ඉගෙන ගන්න කැමතිනම් සෙට් වෙයන්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1562035
  4. Meva
    04-04-2013 07:50 PM
    Meva
    එක නන දන්නේ නැ.. මන් ලනක්වේ නෙමේ ඉන්නේ ebay එකෙන් ගන්නපුළුවන් නන්..
  5. Meva
    04-03-2013 10:04 PM
    Meva
    කැමතක් කරන්න.. ටච් එක දාගන්න ඔයාටම පුළුවන්.. හැබැයි USB කසේ එක නන මොකක නිසාද කියලා බලන්නේ නැතිව කියන්න බැ.. සහරා විට OS එක කසේ වෙන්නත් පුළුවන්.. PC එක නිසා වෙනත් පුළුවන්. කේබල් එක නිසා වෙන්නත් පුළුවං.
  6. Meva
    04-02-2013 08:22 PM
    Meva
    අප්පා එක ලෙඩ ගොඩක් නේ.. 2nd gen එක හෙං පරනයි නේ.. ඕකට වියදන් කරලා වෙඩක් නැ..
  7. asankadinesg
    08-15-2012 04:10 PM
    asankadinesg
    kolla uba koheda inne? kohomada wade wenne?
  8. thilan007
    08-14-2012 04:31 PM
    thilan007
    ayyata mama 2500kata karala dennada boot write karana 1
  9. rcccc
  10. koolbird
    10-27-2011 09:53 AM
    koolbird
    http://www.elakiri.com/forum/showthread.php?t=1213540
    machan free time ekaka help ekak denna

About Me

  • About asankadinesg
    Location
    Piliyandala
    Occupation
    graphic designer

Statistics

Total Posts
Albums
Visitor Messages
General Information
  • Last Activity: 04-16-2014 01:12 PM
  • Join Date: 03-25-2008

Friends

Showing Friends 1 to 10 of 25


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.12310 seconds with 18 queries