හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter)

හොඳම ත්‍රඩ් සහයක


  • Total voters
    149
  • Poll closed .

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා) (Best Thread Supporter)

.::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.

15epvs.gif
15epvs.gif
15epvs.gif
15epvs.gif
15epvs.gif


1fusz6.gif


කණ්ඩායම් අංක 01
Group 01

276558_33237378968_5501372_n.jpg


MMA-Seeking-Nominations-for-Industrys-Leading-Global-Mobile-Marketing-Awards-300x300.jpg


හොඳම ත්‍රඩ් සහයකරු (පිරිමි/කාන්තා)
(Best Thread Supporter )

නිර්දේශිත නාමයන්

avatar121927_7.gif


Rovin



avatar194988_41.gif


Mal baba



avatar262282_4.gif


Sameerasandaru




amila_90210




avatar312790_18.gif


gayankuwait


avatar316379_8.gif


dj ice cold



avatar160604_4.gif


gudaya




avatar258218_5.gif


AselaAsanka



avatar346866_2.gif


erozan




ඔබගේ අවසන් කැමැත්ත ඉදිරිපත් කිරීම සඳහා පෝල් (poll ) භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු !!!


විනිශ්චය මණ්ඩලය
Group 1 - hansa1018
Group 2 - sasliit
Group 3 - tharinda76
Group 4 - urajdrlk
Group 5 - maheshsenadheera

තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
gayankuwait

සහයක විනිසුරුවන්
dath kimbula
ලොක්ක අයියා


ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

# එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.

# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.

# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ.

# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ).

#ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක පි ඇම් මගින් නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්.
 
Last edited:

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
mata hara anith ayata vote karana lesa illa sitinawa hamogenma
hamotaam jaya wewaa

මේකේ විනිසුරු ඔබතුමා නොවේ මම...............
ලැබුනු නාම යෝජනා සලකා බලා...........
වැඩිම පෝස්ට් ප්‍රමාණයක් සහිත සමාජිකයින් පිලිවෙලින් ඉදිරිපත් කර ඇත............
;););)
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේකේ විනිසුරු ඔබතුමා නොවේ මම...............
    ලැබුනු නාම යෝජනා සලකා බලා...........
    වැඩිම පෝස්ට් ප්‍රමාණයක් සහිත සමාජිකයින් පිලිවෙලින් ඉදිරිපත් කර ඇත............
    ;););)
    :cool:
    කරුණාකරල ඔබතුමා අපිට අපේ වැඩේ හරියට කරන්න දීල පාඩුවෙ ඉන්නවද... :angry::angry::angry:
    මෙතන දෙන්නෙ නැතිව... :P:P:P
    yam badawak uwanam :sorry:wenna ona
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    වැඩ නැතුවට වැඩ............
    නුබ නාඩන් අපිට පිස්සු
    ඔන්න මමත් චන්දෙ දුන්න