හෑමෝටම ස්තූතියි - රත්තරං

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හෑමෝටම ස්තූතියි - රත්තරං

    10.jpg

    මචන්ලා අදට මගේ එකවුන්ට් එකට මාසයයි, මාසයක් අතුලත මට රෙප් 1177ක් උබලා මට දුන්නා. ඈත රටක තනියම ඉන්නකොට මමත් එක්ක සෑපදුක බෙදාගත්ත උබලා හෑමෝටම පිං. මට හෑමදාම PM 25කට වඩා එනවා, මම ඒ හෑම එකකටම රිප්ලයි කරනවා.කාර්ය බහුල නිසා කාටහරි රිප්ලයි කරන්න බෑරි උනානම් ඔන්න මම සමාව ඉල්ලුවා. හෑමදාම මම උබලත් එක්ක ඉන්නවා. උබලත් මාත් එක්ක හෑමදාම ඉදියි කියලා හිතනවා. මටනම් ෆේස් බුක් එකට වඩා එලකිරිය සෙට් වෙනවා. උබලට කොහොමද?
    හම්බ හු#%$$ලා ගෑන නම් වෑඩක් නෑ, මගේ අතින් උබලත් හිත් රිදවිමක් උනානම් සමාවෙයල්ලා

    ඉගෙනගන්න මල්ලිලට කියන්න තියෙන්නේ පුලුවන් තරම් හොදට ඉගෙන ගනිල්ලා. කවදාහරි ඒක ඉතුරුයි, අද අපි ඔලුව කෙලින් තියන් ඉන්නේ ඒ නිසා

    ජොබ් කරන යාලුවන්ට කියන්න තියෙන්නේ ජීවිතේ ගොඩ යනකන් ගේම අත අරින්නම එපා. උත්සාහය තියෙන කොල්ලෙක්ට නොකලහෑකි කිසිම දෙයක් මේ ලෝකේ නෑ

    බයික් පදින උන්ටනම් ඉතින් හෑමදාම කියනවනේ බොකක් දාන්න ගියත් බයික් එකේනම් යන්නේ හොදම හෙල්මට්ටුවක් දාගෙන පලයල්ලා කියලා

    අනිත් සේරම කොල්ලන්ට කියන්නේ මොලේ කල්පනා කරලා ගේම ගහලා හම්බ කරපල්ලා. රාමුවකට කොටුවෙන්න එපා. ආ මම දෑන් අහවල් කෙනෙක්, බුලත්විට කඩයක් දෑම්මොත් ලෑජ්ජාවක් කියලා හිතන උන්ට ආත්මෙට ගොඩ ඒමක් නෑ. සල්ලි හම්බ කරන්න හරිම ලේසියි. ඒක ඉලක්කම් එක්ක කරන සෙල්ලමක්. බෑට් කලොත් ස්කෝර් එක නිකන්ම හෑදෙනවා, නිකන් ඉන්න වෙලාවට ගහන්න ගේමක් හෑම වෙලේම කල්පනා කරපල්ලා. කවදාවත් නීති විරෝදී දේවල් කරන්න එපා

    බට බෑන්න ප්‍රශන්සා කල හෑමෝටම ස්තූතියි. ඉස්සරහට මම යකඩ වලින් තව හොද හොද සෙල්ලම් පෙන්නනවා......
    a.aaa-Romantic-dinner-with-motorcy.jpg

    තෙරුවන් සරනයි!!
    කමෙන්ටුවක් දාලා පලයල්ලා
    ( වෑඩක් නෑති ත්‍රෙඩ් එකක් දාලා වෙලාව කෑවට සමාවෙයන් )

    හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? -http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? -http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463
     
    Last edited:

    Mozilla

    Well-known member
  • එලකිරි මච්න් දිගටම අපිත් එක්ක ඉන්න:)
    Rep++

    :( මුව වැඩිය ආශ්‍රය කරන්න එපා මචන් රත්තරං. උබට යන එනමං නැති වෙයි...මුත් එක්කම ඉන්නවා තව ඔටුවා දෙන්නම එකයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? -http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? -http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Capture-6.png

    මට ටික කාලෙක ඉදන් මෙහෙම කියනවා..නැත්නම් මම උබේ ඔය කවුන්ට් එකට හැම වතාවකම +4 ගානේ එකතු කරනවා:sorry:
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Uba koi dipankareda inne

    මචන් මම එක රටක නෙමේ ඒක වෙනස් වෙනවා මම ටෙලි කමියුනිකේශන් ෆීල්ඩ් එකේ ජොබ් කරන්නේ බන් . යම් හේතුවක් නිසා මට හුගක් විස්තර කියන්න අමාරුඉ කොල්ලා. හේතුව මේ එලකිරියේ "දන්නෝ දනිති" මචන්
     
    • Like
    Reactions: buwa68

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    රත්තරං;12228072 said:
    මචන් මම එක රටක නෙමේ ඒක වෙනස් වෙනවා මම ටෙලි කමියුනිකේශන් ෆීල්ඩ් එකේ ජොබ් කරන්නේ බන් . යම් හේතුවක් නිසා මට හුගක් විස්තර කියන්න අමාරුඉ කොල්ලා. හේතුව මේ එලකිරියේ "දන්නෝ දනිති" මචන්

    :growl::frown:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    එල රත්තරන්...... ඔහොම යන්....

    ආ මග කෙටිය්, යා යුතු මග දුරඉ.....

    මගෙ සුබ පත්තුම්...........................
     
    • Like
    Reactions: රත්තරං

    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    congratz kolla....set wemu mama hithanne uba thamai aduma kalayakadi wadima rep gathth eka......jaya wewa...apita bike gana bari unu thana uba apita hitapan...api ubata innawa...
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    සුබ පැතුම් මචන් . උබේ ත්‍රෙඩ් ටික නියමයි තවම හරියට බලන්න වෙලාවක් ලැබුනේ නැ.
    තවම බූක් මාර්ක එකේ .:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට ගොඩක් අය කැමති උඹ වටින ත්‍රෙඩ් දාන නිසා මචං..
    උඹට ජය..
    හැමදාම උඹත් එක්ක ඉන්නවා..
    ඔය දැම්මා වගේ ඉස්සරහටත් වටින ත්‍රෙඩ් දාන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,787
    113
    රජයේ රෝහල
    උඹ ලියන ශෛලියට මම කැමතියි..බොක්කටම වදින්න ජෝක් විදියට ලියනවා පැහැදිලිව..
    මචන් "පෑහැදිලිව" නෙවෙයි...;) ඔබට "පැ" හොයාගන්න බැරි උනාද?;);)
    සිංලිශ් වලනම් "pA"...
    සුභ පැතුම් සහ රෙප් ස්ප්‍රෙඩ් කරන්නලු..!:(
    :cool::cool: