මකර ලග්න හිමියාගේ ගතිගුණ
මකර ලග්න හිමියාගේ ගතිගුණ
ශනි අදිපති පට්වි රාශියක් බැවින් බලය ලබා ගැනීමේ ආශාව ඇත්තෙක් වේ.සියුම් සිතිවිලි අඩු ක්‍රියාත්මක ගති වැඩි කෙනෙකි.තමාගේ වාසිය පිණිසිම වඩ කරන ආත්මාර්තකාමී ගතිය ඉහළින් බලපවත්වන අය වේ.ඒ වෙනුවෙන් දුර දිග කල්පනා කරයි.ලාබය අතට ලැබෙන තුරු එය ලබේය යන විශ්වාශයෙන් තොර වේ.කම්කටොලු පීඩා විඳීමේ අති නොපසුබස්නා ගතිය නිසා ජයග්‍රහණය කරා යාමට හැකි වෙයි.මකර ලග්න හිමියෝ නිකරුණේ කාලය ගත නොකරයි.මොකක් හෝ වැඩක් කරයි.ලෞකික ආශාව බලවත්වේ.අයවය බලා ගණන් හිලව් බලා වැඩ කිරීම සිරිත වේ.මුදල් ලබා ගනීමේ ලෝභීකම නිසාත් වියදම් කිරීමට ඇති අකමැත්ත නිසාත් බලය ලබා ගනීමේ ආශාව නිසාත් තරමක මසුරකුගේ ගතිගුණ පෙනෙන්නට තිබේ.අන්‍යන්ට සුළු කියා හිතන දේ විශාල කොට කතා කරයි.ක්‍රමාණුකූල පාලනයේ දක්ශ කම් ඇත.විපතේදී පවා අන්‍යන්ගේ උදව් ඉල්ලීමට අකමැතිවන්නේ ප්‍රති උපකාර කිරීමට සිදුවේයැයි ඇති බය නිසාය.අඳුරු මලානික කාල පසු කරන්නට සිදු වේ.දිනන්න දිනන ඉදිරියට යන්නාක් මෙන් පරදින පරදින්නට සැඟවී සිටීමට උත්සාහ කරයි.කතාවේ සමතෙක් වූවාට කරන කතාවේ හරයක් නැති තරම්ය.මිත්‍රයෝ අඩුය.සෑම දෙයකින්ම ලාභ ප්‍රයෝජන ගනිමට සිතන නිසා දනය රැස් වේ.මකරයෙන් උපන් දේශපාලුවෝ ගන කතා ක්‍රීමට දෙයක් නත.පොළොවට ප්‍රිය කරයි.උසස් සිතුවිලි නැත.අන්‍යන් කෙරේ තැකීමක් හෝ විෂ්වාශයක් නැත.
දුර්වලකම් ලෙස පමණට වඩා වෙහෙස වීමත් ලෝභී කමත් වේ.
මකර ලග්නයේ කාන්තාවන් පිරිමින්ටත් වඩා ලෝබය.යාලු වී සිටින්නේ නම් විවාහයට පෙර දෙපාරක් සිතා බලා ජන්මපත්‍ර ගලපීමකින් තොරව විවාහ කර ගතයුතු බව පෞද්ගලික හැඟීමයි.
ලෙඩ රෝග ලෙස කකුල්වල ,අත් වල සන්දි ඉදිමීම් (ආතරයිටීස්) හර්ද රෝග ආදිය වැළඳීමට ඉඩ ඇත.
වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.
මීළඟ ලිපියෙන් අපි කුම්භ ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.
මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.
මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
වෘෂභලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
සිංහ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කන්‍යා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
තුලා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

මිථුන ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කටක ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
සිංහ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
කන්‍යා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
තුලා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
වෘෂ්චික ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
ධනු ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට