MAXXAA Information tika godak thanks.....IDM ලෙඩ හා බෙහෙත්
IDM වලින් download කිරීමේදි ඇතිවන ගැටලු සලකාබලමු.
90+% download වී නැවතීම-
මෙයට හේතු රාශියක් බලපායි. ඔබගේ ISP ගේ ගැටලු, Firewall configuration වල වැරදි, Downloding server වල වැරදි, මෙයට පිළිතුර link refresh කිරීමයි.
එනම් නැවතත් එම link address එක IDM වෙත ලබාදී නතරවූ තැන සිට download කිරීමයි.
Free user download කිරීමකදීද මෙම ක්‍රමය භාවිතා කළහැක. එනම් mirror links වලින් download කිරීමයි. එකම file එක Premium filehosting කිහිපයකට upload කරඇති අවස්ථාවල link refresh කරමින් එම සියල්ලෙන්ම වුවත් download කළහැක.
Link generators භාවිතා කරනවානම් එහිදීද link expire වූ අවස්ථාවකදී නැවත link generate කර අළුත් link එක ලබාදීම මඟින් download resume කළහැක.
Downloading methods for free users(link gen list)
පහත උදාහරණ දක්වා ඇත.
එකම file එක servers කිහිපයක් භාවිතයෙන් download කිරීම.
මෙහිදී Game of thrones S02E04 යොදාගෙන තිබෙනවා,
Know more about Movie,TV,Music releases(Know before download-දැනගෙන ඩවුන්ලෝඩ් කරමු)
මෙම ලින්ක් එකම file එක servers කිහිපයක පවතී. මේ ලෙසට mirror links සොයාගැනීමට ඉතාපහසුය.Code:http://www.filefactory.com/file/1q6gqocch8bh/n/Game.of.Thrones.S02E04.480p.HDTV.x264-mSD.mkv https://rapidshare.com/files/3882512800/Game.of.Thrones.S02E04.480p.HDTV.x264-mSD.mkv http://rapidgator.net/file/6773033/Game.of.Thrones.S02E04.480p.HDTV.x264-mSD.mkv.html http://letitbit.net/download/54678.5abaf24a32d8a9760f486a401e3b/Game.of.Thrones.S02E04.480p.HDTV.x264-mSD.mkv.html
links සොයාගැනීමේ තවත් ක්‍රම
![]()
stuck වූ හෝ ඔබ නැවැත්වූ download එකක් නැවත refresh කරමින් resume කිරීම
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
එකක් නැත්නම් 10ක් හෝ භාවිතයෙන් එකම file එක download කළහැක. ඔබගේ දක්ෂතාවය පමණක් අවශ්‍යයවේ.
temp folder
![]()
Bonus Tip-
.rar File එකක් download කර අවසානයේ එහි password එක නැතිනම් එය සොයාගැනීමට google search යොදාගත හැක.
link එක google වල search කිරීමෙන් එය ඉතාමත් පහසුවේ. එම ලින්ක් එකම තිබෙන වෙනත් sites මඟින් password එක සොයාගන්න.
Fake serial error-
IDM new version එකක් පැමිණිවිට එයට upgrade කිරීම සිදුකලවිට දැනට ඇති crack expire වීම නිසා මෙය සිදුවේ. Upgrade නොකර අළුත් version එක download කර install කරන්න. එය අවශ්‍යනම් මෙම ත්‍රෙඩ් එකේ ඉල්ලීමක් කරන්න.
ඔබගේ IDM අළුත්ම version එකදැයි බැලීමට Help- Check for updates වලින් පුළුවන්.
![]()
Thanks for viewing this boring post
If u have any problems of finding links, new version of IDM or anything else post here




