පිළිකාවක් තරම් භයානක ලෙඩ...18+++++
ඉතින් අද මේ පටන් ගන්න නුල ටිකක් විතර දිග එකක් වෙයි ...මම අද සිටන් ඔයාලට කියලා දෙන්න යන්නේ
දියවැඩියාව
අධික රැධිර පීඩනය
හෘද රෝග
අංශභාගය

කියන රෝග ගැනයි.....
ඉතින් ඔයලා දන්නවාද අපේ දකුණු ආසියාතික රටවල් වල තමයි ලෝකෙ වැඩිම ප්රමාණයක් දියවැඩීයාව තියෙන්නේ..අපි 10 දෙනෙකුගෙන් එක් අයෙකුට අනිවාර්යෙන්ම තියෙනවා....
ඒකට හේතුව අපි ඉතා පැරණී අතීතයේ නොනැසි පැවතුන ජාතියක් අධික ආහාර හිග වලට හොදින් ඔරොත්තු දෙන්න තරම් අපිට ආහාර සංචිත කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් කම තිබුනා...
අපේ ජාන ඉතින් ඒ ආකාරයට ඔරොත්තු දෙන ඒවා තමයි.....
දැන් අපි කම්මැලියි වැඩිය වැඩ කරන්න හොරයි...ඒ නිසා මේ රෝග ඔක්කොම අපිම තමයි හදා ගෙන තියෙන්නේ..........

ඉතින් නගරයට වඩා ගමේ ඉන්න මිනිසුන්ගේ දියවැඩියාව අධික රැධිර පීඩනය ප්රවනතාවය අඩුයි...ඒ අය නගරයේ මිනිසුන්ට වඩා මහන්සිවෙලා වැඩ කරනවා......

ඇත්තමට දියවැඩියාව පාලනය නොකලෙත් හරිම භයානකයි......
මිනිස්සු ඇවදින මලමිනියක් තරම් දුක් විදිනවා...නමුත් මහන්සි උනොත් පාලනය කරන්න පුලුවන්.....

දියවැඩියාව...
ඩයබිටීස් කියල තමයි ඉන්ග්ලිස් වලින් කියන්නේ.......
මේක ප්රධාන වශයෙන් ආකාර 2 ක් තියෙනවා.....
1 කුඩා කල ඇති වෙන දියවැඩියාව....Type 1 diabetes
2 වැඩිහිටි වියේ ඇති වන දියවැඩියාව....Type 2 diabetes
ඉතින් මේ දෙකෙන් වැඩියෙන්ම හැදෙන්නේ 2 වැනි වර්ගයේ එකයි.......
කුඩා කල ඇති වෙන දියවැඩියාව....Type 1 diabetes
මේක හැදෙන්නේ අපි කුඩාම කාලයේ ....අපේ ශරීරයට අවශය කරනවා ඉන්සියුලීන් කියන හෝර්මෝනයක් රැධිර සීනි පාලනය කරන්න....ඉතින් ඒක හදන්න අග්නියාසය කියන අවයවයෙන් ....

මේ ආකාරයේ අයගේ මේ අග්නියාසික සෛල ක්රියාකාරිත්වය ඇන හිටලා ඉන්සියුලින් හදන්නේ නැහැ ඉතින් එයලට ජීවිත කාලයේම ඉන්සියුලීන් පිටින් ගන්න ඕනෑ...
නැත්නම් දියවැඩියව නිසා ඇති වන අතරැ අබාධ හා තවත් භයානක තත්වයන් කීටො ඇසිඩෝසිස් කියන තත්වයන් ඇති වෙලා මැරෙන්න පුලුවන්........

වැඩිහිටි වියේ ඇති වන දියවැඩියාව....Type 2 diabetes
මේක ඉදිරි අනාගතයේදී දැනටත් වඩා බහුල වේවි.....හිතල බලන්න ඔයාලගෙ කවුරැ හරි නෑදෑ කෙනෙක්ට මේක ඇති.....
මේ අකාර ජාන වලින් එන එකක්...ඉතින් අම්මට හරි තාත්තට හරි තියෙනවා නම් දරැවන්ට හැදෙනවා.....

මෙහිදී වෙන්නේ අපේ ඇගේ ඉන්සියුලීන් නිපදවීම අඩු වීම සහ අපේ ඇගේ තියෙන පටක වලින් ඉන්සියුලීන් වලට ඇති සංවේදිතාවය අඩු වීම....නමුත් පළමු එක මෙන් 100% ක්ම ඉන්සියුලීන් නැති වෙන්නේ නැහැ....
දැන් දැන් අවුරැදු 30 විතර අයටත් මේක හැදෙනවා.........
ඉතින් අදට මතු සම්බන්ධයි......
කියවලා බලන්න..මගේ වටිනා නිදහස් කාලය ඔයාල වෙනුවෙන් කැප කරපු එකටවත් කරැණාකරලා කියවන්න.....
ලෙඩක් ඇති උනාම හොද කරන්න අමාරැයි නමුත් ඇති වෙන්න කලින් නතර කර ගන්න එක ලේසියි....
දිගමට මේ අර්ටිකල් එක බලන්න අලුත් කොටසකින් හම්බ වෙමු........
By SRGDR
Free medical facts for everyone....
මේ නුලෙන් මේ රෝග ගැන සියලු දේ ඔයාලට කියල දෙනවා .....අපිට ගැලපෙන අකාරයට අහාර ගන්න විදිය...ශරීර වයායාම කල යුතු ආකාරය බෙහෙත් හැම දෙයක්ම.....