Rio පැත්තේ පොඩි රව්මක් යමු.

බන්ටු

Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Rio පැත්තේ පොඩි රව්මක් යමු.

    සුබ දවසක් වේවා එළකිරි සහෝලා, සහීලා හැමෝටම ! කරදර ජරමර අස්සේ ඔන්න මම තව අලුත් නුලක් පටවාගෙන ආවා. මගේ කලින් නූල් 2 ටම හොඳ ප්‍රතිචාරයක් ලැබුනා :yes:. Comment කරපු, නොකරපු, rep දීපු නොදීපු හැමෝටම ගොඩක් ස්තුත්යි ! :love: එහෙනම් වැඩේ පටන් ගමු නේද? අද අපි long tour 1 ක් යමු. Rio de Janeiro කිව්වහම ඕන කෙනෙක් දන්නවනේ නේද? නොදන්න අයත් ඉන්නවද? හා කියන්න බලන්න rio තියෙන්නේ කොහෙද කියල?:confused: හරියට හරි ඇමෙරිකාවේ තමයි rio තියෙන්නේ :shocked:. නෑ යකුනේ rio තියෙන්නේ Brazil වල :lol:. අපි යන්නේ rio beach 1ට හරිය? එහෙනම් ඉතින් යමන්. :eek:


    දැන් පෝලිමට ගිහින් නැගපල්ලා.

    358473695_ece58a7055_z.jpg


    Qatar මල චා :growl:. කොරන්න දෙයක් නැත. Qatar ගිහින් transit ක් ගන්න වෙනවා.
    ( මම ලන්ඩන් ඉඳන් කෙලින්ම එන්නම්. උඹල ඔහොම වරෙල්ලා :dull:)

    7257524546_5e040d3c8f_b.jpg


    එහෙනම් යමු.
    .
    .
    .
    .
    දැන් අපි Qatar වල. Transit 1 එනකන් මෙතන ටිකක් රෙස්ට් කරමු.

    4434825686_9054414f21_z.jpg


    අපේ total journey එක 22 hrs ok? :shocked:
    .
    .
    .
    .
    .
    ඔන්න transit 1 ත් හරි. අපි Brazil බලා පියාසර කරමු.
    .
    .
    .


    71547552_7cbc3c08e7_o.jpg


    Land කරන්න ලඟයි :)

    71547408_d195599726_o.jpg


    අම්මෝ ඇති යන්තම් ආවා
    දැන් ඉතින් මහන්සි නොබලා rio beach 1 ට පාගල යමු.

    3240373453_36ac97a4b1_b.jpg


    කොහොමද? මරු spot 1 නේද ?

    7468002792_e347d17258_b.jpg


    තිබහට ගෙඩියක් බොමුද? :yes:

    4269754197_f079c5bdbb_z.jpg


    4270508256_c5aa89fa8a_z.jpg


    කොහොමද අව්ව සැර ? :P

    තව ටිකක් සිරි නබරමු :oo: නේද?

    4564294562_a3d26b0bd6_z.jpg


    3241207494_45bb0728f8_o.jpg


    :love::love::love::love::love:;)

    3241207294_ef7f2ef42e_b.jpg


    :love::love::love::nerd:

    3241197616_4b47485f80_b.jpg


    2357011100_e75c6a5c27_b.jpg


    5756974227_6dd8146146_b.jpg


    :rolleyes::rolleyes::rolleyes:

    5757519242_b92ff06061_b.jpg


    5756973883_9f3e979207_b.jpg


    මේවා වල්විදියට බලන්නෙපා හරිද මල්ලි ? :love:

    5757518750_d58e2caa6d_z.jpg


    5757519602_13797072a0_b.jpg


    ආ නංගී අව්ව තපිනවා වගේ? (නෑ මන් මේ හොද්ද හැදි ගානවා) :rofl:

    848282048_1770cf53f8_z.jpg


    මෙයා මොන ජාතියේ එක්කෙනෙක්ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ?

    301618944_9707492d78_z.jpg


    රෙදි ඕන එවන් ගනිල්ලා.

    4291103213_813a6f8259_z.jpg


    4291829462_bb8f217787_z.jpg


    දැන්නම් ටිකක් හවස් වේගෙන එන්නේ, එහෙනම් මම යනවා. ආ.. උඹලට return tickets නෑ. මොකද කරන්නේ? ඔහෙම නවතියල්ලා. :frown::frown::lol::lol:

    මගේ කලින් posts 2 මෙතන
    http://www.elakiri.com/forum/showthread.php?t=1448489

    http://www.elakiri.com/forum/showthread.php?t=1449170

    හොඳනම් comments, rep, bump දාන්න.

    ඔන්න මම ගියා. Bye !! :cool:

    4508585441_df5ed49cfb_z.jpg
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මොකෙක්ද පරයෙක් මගේ rep කපල. මන්ද මනසිකත්වෙන් ඉන්න අසහනකරයෙක්ද කොහෙද. මේ වගේ එවන් නිසා එලකිරිත් එපා වෙනවා මචන්. මහන්සි වෙලා කපල කොටලා thread ක් දාපුවහම සමහරුන්ට වින්දනයක් ලබන්න වාසනාව නෑ, මොනවා කරන්නද අඩු මාසෙන් එලියට ආපු එව්න්නේ ඕකුන්. මකබෑවියන් , :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: Rovin

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බන්ටු;12961181 said:
    මොකෙක්ද පරයෙක් මගේ rep කපල. මන්ද මනසිකත්වෙන් ඉන්න අසහනකරයෙක්ද කොහෙද. මේ වගේ එවන් නිසා එලකිරිත් එපා වෙනවා මචන්. මහන්සි වෙලා කපල කොටලා thread ක් දාපුවහම සමහරුන්ට වින්දනයක් ලබන්න වාසනාව නෑ, මොනවා කරන්නද අඩු මාසෙන් එලියට ආපු එව්න්නේ ඕකුන්. මකබෑවියන් , :angry::angry::angry::angry:

    මෙන්න විසඳුම
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    11.gif

    පට්ට මචන්......ලස්සනයි........:love:

    බන්ටු;12961181 said:
    මොකෙක්ද පරයෙක් මගේ rep කපල. මන්ද මනසිකත්වෙන් ඉන්න අසහනකරයෙක්ද කොහෙද. මේ වගේ එවන් නිසා එලකිරිත් එපා වෙනවා මචන්. මහන්සි වෙලා කපල කොටලා thread ක් දාපුවහම සමහරුන්ට වින්දනයක් ලබන්න වාසනාව නෑ, මොනවා කරන්නද අඩු මාසෙන් එලියට ආපු එව්න්නේ ඕකුන්. මකබෑවියන් , :angry::angry::angry::angry:

    ඔව්වා ගනන් ගන්න එපා කොල්ලෝ.. ඔව්වා නිතරම එළකිරියේ වෙන දේවල්.......:rofl:
     

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    පට්ට මචං සුපිරි
    11.gif
    11.gif

    දවසක අනිවා Rio වැල්ල පගනවාමයි ලොල්:yes::yes: