මම වැඩේ අල්ලලා දාල මාරු උනා කියල හිතපු අය ගැන මට හරි කණගාටුයි!!! !!! !!! ඒ වගේම මම වැඩේ නවත්තලයි කියල කණගාටු වෙච්ච අයට එහෙම කණගාටු වෙන්න දේකුත් නෑ, මං ඊළඟට ලියන්න ඕනේ සේරම ලියල ඉවරවෙලා තමයි දාන්නේ කියල කලින්ම කිව්වා නේ!!! මේ පැත්තේ නො ආවට මම දිගටම වැඩ!!! දැන් හැතැම්ම 5-6ක් දිගට ලියල තියෙන්නේ
තව හැතැම්ම 2-3ක් විතර ලියන්න තියනවා... ඊට පස්සේ continuously දාගෙන දාගෙන යන්නයි ඉන්නේ. කස්ටියට පැල් බැඳගෙන බලන්නයි තියෙන්නේ!!! මීට පස්සේ කාටවත් මේ 'ධර්ම මාතෘකාවේ' කතාකර කර... කියව කියව... හප හප... ඉන්න මොකවත් ඉතුරු කරන්නේ නෑ!!! !!! !!! ඉස්සරහට ලෝකේ එහෙම්පිටින්ම වෙනස් වෙයි!!! !!! !!! 





දොස්තරලා වැරදිලා ගෙදර එවලද ? එහෙම නැත්නම් බොන්න දුන්න බෙහෙත් නොබී ඉඳල ලෙඩේ වැඩි වෙලා ද ?


pataan ganna langayi!!![]()


