එළකිරි එක එන්න එන්නම කම්මැලි වෙනවා.

Status
Not open for further replies.

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    එළකිරි එක එන්න එන්නම කම්මැලි වෙනවා.

    tumblr_m6e9bj1ZVv1qanm80o1_400.gif

    දැන් එළකිරි එක ඉස්සර වගේ නෙමෙයි. මේක එන්න එන්නම කම්මැලි පැත්තට බර වෙලා. මම මේකේ එච්චර thread, Post දැම්මේ නැති උනාට 2007 ඉදලා එකදිගට එළකිරි එකත් එක්ක ඉන්නවා. මන් දන්නවා එහෙම අය ගොඩක් එළකිරි එකේ ඉන්නවා කියලා. ඉස්සර මරු මරු Travel, Education Thread වැටුනා දැන් එහෙම Thread එකක් දකින්න ලැබෙන්නෙත් කලාතුරකින්. ඉස්සර මරු මරු Thread දාපු එඋන්ගේ ප්‍රොෆඉල් එකට ගිහිල්ලා බැලුවම ඒ කට්ටිය ආත්ම ගානකින් එළකිරි ලොග් වෙලා නැහැ. නැවතත් ඉදිරි කාලයේදි එළකිරි එකේ විනොදය, ත්‍රාස්‍රය,අධයාපන, රසය පිරි Thread දකින්න ලැබේවා යැයි මගේ එකම ප්‍රාර්ථනාවයි..

    171967,xcitefun-animated-flower.gif
     
    • Like
    Reactions: azam426

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    කව්ද මචං කියන්නේ මේක කම්මැලි කියලා? මේකේ වැදගත් දේවල් කොච්චර වැටෙනවද උඹට පෙන්නේ නැත්තේ ඇයි කියල මට හිතාගන්න බෑ..

    මම පොඩ්ඩක් බැලුවා හොයලා උඹ වැදගත් පෝස්ට්ස් දාල තියෙනවද කියල මේකේ...
    පෙන විදියටනම් එකක් වත් නෑ..

    එළකිරි කියන්නේ දැනුම බෙදාගන්න තැනක් විදියට තමයි අපි බලන්නේ. community එකට එන්නේ තමුන්ගේ වැඩේ විතරක් කරගන්න නම්.. මචං උඹව කමියුනිටියට වැඩක් නෑ... මේකේ මොකුත් නෑ නෑ ගගා නාහෙන් අඩන ඒකාල කොහොමත් වැඩක් නෑ...

    ඕනේ කරන්නේ වැඩක් කරන සපෝර්ට් එකක් දෙන එල කොල්ලෝ තමයි..
    එහෙම නැතුව අනික් එවුන් මොකුත් දාන්නේ නෑ කියල උඹට කියන්න බෑ මේකේ..

    උඹ 2007 ඉඳං ඉඳල කරපු හරියක් නෑනේ බං? ඉතිං කෑ ගහන් නැතුව පාඩුවේ ඉන්දහන්.. මේ වගේ මෝඩ ත්‍රෙඩ් අරින්න එපා මළ පනිනවා 24h එළකිරියේ බොක්ක දීගෙන ඉන්න අපිට..
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya honda thread danna, anik ayata kiyala balan inna eka nemei kerenna ona.

    Oya 2007 indan oya dala thiyana dewal godaak adui. 2012 api aya innwa oyta wada community ekata contribute karapu.

    Enisa anunta mahansi wennai thamanta balannai witharai baha. Meka hamoma ekathu wela goda nagana community ekak.

    Anyway mage adahase hatiyata nam dan issaratath wada godak honda thread thiyanawa. Issarata wada members lage wadagath threads wadi. Issara thibbe chat thread godak witharane.

    Oya ekko ewa dakala naha. Ehema naththan dakinna ona na oyata ona yaluwo online nathi eka nisa elakiri kammali lu. :D Aluth yaluwo hada ganna naththan ithin oya enakan parana kattiya balan inne na ne. Egolloth oya wagema wena wada nisa dan wadiya enne nathuwa athi.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,896
    1,395
    113
    Live in EARTH
    itin ban oya nahai kiyana ewun tika set wela dammanam narakaida hoda patta thread tikak

    ubala nahai kiwwata wadak na ban nikan boruwata. meewata gihin balapalla owa wathuneth lagadi thamai

    http://www.elakiri.com/forum/showthread.php?t=1458374
    http://www.elakiri.com/forum/showthread.php?t=1458115
    http://www.elakiri.com/forum/showthread.php?t=1457138
    http://www.elakiri.com/forum/showthread.php?t=1445199
    http://www.elakiri.com/forum/showthread.php?t=1440855

    oya tikai. Kiyanna bari tharam oya wage thread watenawa. ubala sirawatama e wage thread dana kollo kellonta apahasayak kalee. kanagatui a gana.

    anyway aith kiyanne nathenam hoda thread daapalla ubala.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Oya honda thread danna, anik ayata kiyala balan inna eka nemei kerenna ona.

    Oya 2007 indan oya dala thiyana dewal godaak adui. 2012 api aya innwa oyta wada community ekata contribute karapu.

    Enisa anunta mahansi wennai thamanta balannai witharai baha. Meka hamoma ekathu wela goda nagana community ekak.

    Anyway mage adahase hatiyata nam dan issaratath wada godak honda thread thiyanawa. Issarata wada members lage wadagath threads wadi. Issara thibbe chat thread godak witharane.

    Oya ekko ewa dakala naha. Ehema naththan dakinna ona na oyata ona yaluwo online nathi eka nisa elakiri kammali lu. :D Aluth yaluwo hada ganna naththan ithin oya enakan parana kattiya balan inne na ne. Egolloth oya wagema wena wada nisa dan wadiya enne nathuwa athi.
    :yes: සිරාවට.. මාත් දැක්ක මේ වගේ ත්‍රෙඩ් කීපයක් ම... ඔක්කොම එකයි
     
    Status
    Not open for further replies.