(Based on a true story) මගේ මේ ලිපියත් කාටහරි වැදගත් වෙයි කියලා මම හිතනවා.
විශේෂයෙන්ම ආදරයෙන් පරාජය වූ අයට මෙය වැදගත් වෙයි කියා සිතනවා. ආදරය හා විරහව දරා ගැනීම ගැන කෙටියෙන් අද මම පළකරන්න හිතුවා. මගේ අත්දැකීමෙන්ම පටන්ගන්නම්, මම ආදරයෙන් පරාජය උන කෙනෙක් නමුත් මමත් ආදරය හා විරහව විදපු කෙනෙක්. නමුත් මගේ කතාව නිකං film එකක් වගේ. මම මගේ Story එක ගැන යමක් පල්ලෙහා තියෙන ELAKIRI CONFESSIONS කියන ත්‍රෙඩ් එකේ දැම්මා ( ඔය ත්‍රෙඩ් link එක click කරාම එන page එක පොඩ්ඩක් පල්ලෙහාට scroll කරන්න ).
කට්ටිය story එක කියවන්න ඇති කියලා හිතනවා, ඔය story එකෙන් පේනවා ඇති අපි අතර මොන වගේ සම්බන්ධයක්ද තිබ්බේ කියලා. ඔය සිද්ධි වෙනකොට මට එච්චර වයසක් නෑ ඒවගේම තේරුමකුත් නෑ, තේරුමක් තිබුනානම් මම ඔච්චර අවදානමක් අරගෙන ගෙදර මිනිස්සු ඉද්දීම මම කෙල්ලගේ ගෙදරට පනින්නේ නෑ. ඒ වගේම කෙල්ලටත් එච්චර ඒ ගැන කිසිම චකිතයක් තිබ්බෙත් නෑ.
නමුත් මම එයාට ආදරේ කරේ බොරුවට නෙමෙයි, ඉස්සර අපි රණ්ඩු වෙද්දි එයාම කියනවා අපි දෙන්නා හැසිරිලා තියෙන විදියට අපි දෙන්නට වෙන් වෙන්න පුලුවන්ද කියලා. ඉතිං ඔය වගේ talk දීලා අන්තිමට එයාම මට බූට් එක දුන්නා. මගේ ආදරය ඉතා ඉක්මණින් වයිරයකට පෙරලුනා, මම ගොඩාක් හිතින් මෙයාට සාප කරා මගේ අන්තිමට මෙයාට කිව්වේ මට කරපු දේට ඔයාට කවදාහරි දඩුවම් ලැබෙයි කියලා.
නමුත් වාසනවකට වගේ මගේ හොදම යාලුවා මාව එයාගෙන් පළිගැනීමෙන් වැළැක්වූවා, නැත්තම් මගේ ගාව තිබ්බ photos & videos out කරානම් එයාට දිවිනසාගන්න වෙනවා, කොහොමත් බූට් එකක් වැදුන අලුතම පොඩ්ඩක් system එක out යනවනේ, ඉතිං ඔය වගෙ තීරණවල එන එක සාමාන්ය දෙයක්. හැමෝම කිව්වේ උබට ඔය දේ සිද්ධ උනේ හොදටයි කියලා.
නමුත් ඉතිං මමත් මනුස්සයෙක්, තාමත් මගේ ඔලුවෙන් සීයට සීයක් ඔය සම්බන්ධය අයින් කරන්න බැරි උනා, මේ ලගදිත් මම Google Street View එකෙන් එයාගේ ගෙදර බැලුවා, මම ඉතිං ඔය ගෙදරට කොච්චර හොරෙන් රිංගලා ඇද්ද කියලා හිතුවා, ඒ වගේම මෙච්චර ළං වෙලා ඉදලත් මෙයා මට බූට් එක දුන්නෙ කොහොමද කියලා හිතුනා.
තරගකාරි ජීවිතයේ අද අදරයත් අද වෙළද භාණ්ඩයක් වෙලා, රට යන එක, කාර්, Phones, Face Book, etc තමා අද අපේ ප්‍රධානම අවශයතා වෙලා. අපි බහුතරයක් ජීවත් වෙන්නේ සබන් බෝලයක් ඇතුලේ. You Tube එකේ ගප්පියාගේ පල්ලෙහා video එක බැලුවොත් තේරෙයි අපේ ජීවිතයේ වියාජත්වය.
හින්දි ෆිල්ම් වල විතරයි බං කෙල්ලො (බහුතරයක්) බොක්කෙන්ම කොල්ලට love කරන්නේ.
බූට් එකක් වැදුනොත් එහි දුක යම් තරමකින් හරි සමනය කර ගන්නේ කොහොමද?
1. භාවනා කිරීම = විශේෂයෙන්ම මයිත්‍රි භාවනාවෙන් ඇය පිලිබද පහලවන වයිර සිතුවිලි නැතිකරගන්න පුලුවන් ඒ වගේම පිළිකුල් භාවනාවෙන් ඇගේ ශරීරයට අපේ සිතේ ඇති ආසාව දුරු කරගන්න පුලුවන්.
2. හොද මිනිස්සු ඇසුරු කරන්න = හොද මිනිස්සු කිව්වම අදහස් වෙන්නේ තමාගේ දුක කියන්න, අහගෙන ඉන්න, ඒ වගේම තමාට හොද උපදෙස් දෙන් අය. තමාගේ දෙමාපියන්, කළණ මිතුරන්, භික්ෂූන් වහන්සේලා, එට්c අය මේ ගොන්නට අයත් වෙනවා. සමහර අය තමාව ඉතා දුර්වල අයෙක් කියා හෝ බූට් එකක් කෑම ඉතා සරල දෙයක් කියලා කියයි නමුත් හැමෝම එක වගේ නෑ, සමහර අය හරි සංවේදි ඒ ගොල්ලන්ට හිත හදාගන්න ගොඩක් කල් යනවා, සමහර අය මේ මාසේ බූට් එකක් කෑවද ඊළග මාසේ ඉදං තව එකක් පටන් ගන්නවා. සමහරවිට යාලුවො කියන අය අද හරි busy, ඒ අයට ජොබ්, wife, ළමයි, studies, etc නිසා සමහර වෙලාවට ඔයාට කන්දෙන්න වෙලාවක් නැතිව ඇති.
3. අලුත් යමක් ඉගෙනගන්න = ඔබ අලුත් යමක් ඉගෙනගැනීමට කාර්ය බහුල උනොත් ඔබට ඔබේ දුක අමතක වී යා හැක.
ex - About Buddhism, English, Designing course, etc
4. සංචාරය කරන්න = පුලුවන් තරම් තනිවම නැත්තම් කට්ටිය සමග සංචාරය කරන්න. අලුත් තැන් නැරඹීමෙන් හා ඒ තැන් ගැන ඉගෙනගැනීම තමාගේ දුක නිවාගන්න උදව් වෙයි.
5. Motivational type movies බලන්න.
Invinsible කියන movie එක පට්ට, උගේ ගෑණි ඌ නිකමෙක් කියලා ඌට වයස 30 දි ඌව දාලා යනවා, but මූ වයස 30 න් ජීවිතේ අලුතෙන් පටන් ගන්නවා. True Story එකක්.
The Wolf of Wall Street ,ජීවිතේ ගැන අවබෝධ කරගන්න හොද movie එකක්.
මගේ මුල්ම ත්‍රෙඩ් එක වන තවත් කතාවක් කියන thread එකට EK කට්ටිය දුන්න Comments වලිනුත් ගොඩාක් හිත හදාගන්න පුලුවන්.
තවත් කතාවක්...
මගේ අනිත් thread,
Boot කා ඇති අය සදහා විෂේශයි
සමහරවිට වැදගත් වෙයි !!!

Last edited:
bump