කෝටිපතියෙක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කෝටිපතියෙක්

    සාමාන්‍ය පවුලක අතේ සතපහක් නැති මනුස්යෙකුට අවුරුද්දෙන් කෝටිපතියෙක් වෙන්න පුලුවන්ද, ඒම කරපු අය ඉන්නවද:rolleyes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    සාමාන්‍ය පවුලක අතේ සතපහක් නැති මනුස්යෙකුට අවුරුද්දෙන් කෝටිපතියෙක් වෙන්න පුලුවන්ද, ඒම කරපු අය ඉන්නවද:rolleyes:

    ප්‍රැක්ටිකල් නම් කරලා නැහැ. එත් න්‍යායාත්මකව පුළුවන්
    රුපියල් වලින් කොටිපතියෙක් කියන්නෙ අවමය රුපියල් කොටියකට වඩා වත්කමක් ඇති අයෙක් යැයි සිතමු .
    ඒ කියන්නෙ ඩොලර් වලින් නම් ඩොලර් 65,000 ++ වැඩි ප්‍රමාණයක්
    ඔව් එක ක්‍රමයක් තියෙනවා
    යු ටියුබ් එකෙ හොඳ චැනල් එකක් හො කිහිපයක් කරලා හොඳට වීව්ස් ගත්තොත්. එහෙම නැත්තම් ඒ චැනල් එක තමන් ඉදිරිපත් කරන එකක් නම් ඒ ලැබෙන ප්‍රසිද්ධිය හරහා පාදාගන්න වෙනත් දෙවල් හරහා කොටි පතියෙක් වෙන්න පුළුවන්. ඒ කිව්වෙ ප්‍රසිද්ධ උනහම ඇඩ් වලට ගන්නවා.
    ස්පොන්සර්ස් ලා සෙට් වෙනවා. රඟපාන්නත් සෙට් වෙනවා. පස්සෙ ඒ ප්‍රසිද්ධිය පාවිච්චි කරලා තමන්ගෙම ව්‍යාපාරයක් කළොත් තවත් සල්ලි හෙව්ව හැකි

    අවුරුද්දකින් පුළුවන් න්‍යායාත්මකව හැබැයි හැමදෙම බලලා වැඩෙට බහින්න ඔනෙ
    වධකය එක පාරින් බෙල්ල කපන්නෙ පැය ගාණක් මුවහත් කරපු තලයෙකින්
    තලෙ හොඳට මුවහත් නම් වැඩෙ ගෙමක් නැහැ
     
    • Like
    Reactions: a2mdb

    KnightTemplar

    Member
    Oct 25, 2017
    340
    11
    0

    ඇයි බන් රොබරියක් දුන්නොත්,:dull:ඒකත් නීට් එකට කරන්න ඔනා:baffled:,අර ගේම්කාරයගෙ ත්‍රේඩ් වල වගේ
    :rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මැනිකක් හම්බ උනාම
    සල්ලිකාර නෑයෙක්ගේ සල්ලිකාර තනිකඩ හාම්පුතා මෙයාගේ නමට ලියපු දේපල මැරැන නිසා ලැබීම
    ස්විප් හෝ සුදුව
    ඉල් ලීගල් බිස්නස්
    බැදුම්කර වැනිවංචාවන් මහාපරිමාන
    උත්සහය කැපවීම මොලේ කල්පනා කරලා කරන සමහර දේවලින් මිනිස්සු එක රැයින් කොටිපතියන් හෝ කොටිපතියෝ එක රැයින් අන්ත හිගන්නේා් වියහැක
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට subscribers ලා 4000ක් ඉන්නවා.කොහොමද බන් සල්ලි හොයන්නේ.:(

    ස්කර්වියා වගේ වැඩ කරලා දාපන් යුටියුබ් තව නියුඩ් එකකුත් ලීක් කරපන් වැල සයිට් එකක ස්කර්වියා වගේ ඊට පස්සේ කොළුකාරයෝ නිසා උබට කල්ල මරේ:P:P
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    පුලුවන්. හැබැයි අවුුරුද්දක් ටාගට් කරෝත් අවුරුදු 2-3 න් හරි වෙන්න පුලුවන්. (කොන්දේසි සහිතයි)