අපි උබලා වගේ දුප්පත් හෝ මධ්‍යම පන්තියෙ එවුන්ට ගොඩ යන්න පුලුවන් සාර්ථකම ක්‍රමයක් තමයි ස්කිල්ස් මාකට් කරන එක, ස්කිල්ස් මාකට් කරන්න පුලුවන් සාර්ථකම ක්‍රමයක් තමයි ෆ්‍රීලෑන්ස් කරන එක, ෆ්‍රීලෑන්ස් කරන්න පුලුවන් දැනට තියෙන සාර්ථකම වෙබ්සයිට් එක තමයි Upwork.
ඇයි Upwork එච්චරටම හොද?
ඒකට අපිට Upwork එකේ ඉතිහාසය පොඩ්ඩක් හොයන්න වෙනවා. කෙටියෙන් කිව්වොත්.
Odesk කියන ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට් එක තමයි 2015දි Upwork විදිහට රීබ්‍රෑන්ඩ් වුනේ. Odesk එකේ අරමුන වුනේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය වගේ තුන්වෙනි ලොකේ රටවල අයගෙන් ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ පොහොසත් රටවල අයට අඩුවට වැඩ කරගන්න ඕන කරන පසුබිමක් හදන එක. ඉතින් ඒ වැඩේ Odesk එකෙන් ගොඩක් සාර්ථකව 2015 වෙනකන් කරගෙන ආවා.
දියුනු රටවල ගොඩක් ෆ්‍රීලැන්ස් කරන අය ඒ දවස්වල වැඩ කලේ Elance කියන වෙබ්සයිට් එකේ. ඉතින් එකේ ගොඩක් වැඩි ගනන්වලට වැඩ කරන ෆොරින් ෆ්‍රීලෑන්සර්ස්ලත්, ගොඩක් හොදට ගෙවන clientsලත් හිටියා. 2015දි Odesk සහ Elance වෙබ්සයිට්ස් දෙක එකක් කරලා, Elance එකේ හිටපු clientsලා සහ ෆ්‍රීලැන්සර්ලා ඔක්කොම Odesk එකට අරගෙන, Elance එක වහලා, Odesk එක Upwork විහිහට රීබ්‍රෑන්ඩ් කලාට පස්සේ, දියුනු රටවල ෆ්‍රීලැන්සර්ලට ලොකු අවාසියක් වෙලා, තුන්වෙනි ලොකේ රටවල අපිට ලොකු වාසියක් වුනා. ඒ තමයි දියුනු රටවල ෆ්‍රීලැන්සර්ලට තුන්වෙනි ලොකේ රටවල ෆ්‍රීලැන්සර්ලගෙ අඩු රේට් එක්ක තරග කරන්න වෙච්ච එක සහ තුන්වෙනි ලොකේ රටවල ෆ්‍රීලැන්සර්ලට අර මම කලින් කියපු ගොඩක් හොදට ගෙවන clientsලව සම්බන්දව කරගන්න අවස්ථාවක් ලැබීම. ඒ දවස්වල ෆොරින් ෆ්‍රීලෑන්සර්ස්ලා ගොඩක් මේකට විරුද්ධව Elance ෆෝරම් එකේ කතා කලා. උන්, උන්ට තුන්වෙනි ලොකේ රටවල අය වගේ ගොඩක් අඩුවට වැඩ කරන්න බැහැයි කියලා ගොඩක් ලෙඩ ඇද්දා.
ඉතින් කොහොමහරි මේ වැඩෙන් අපි වගේ එවුන්ට මාසෙට ඩොලර් දහස්ගනන් වියදම් කරන්න හැකියාව තියෙන ගොඩක් ලොකු clientsලත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුනා.
හරි දැන් අපි කාරණයට බහිමු. මම මේ ලගදි මගේ නැ වෙන මල්ලි කෙනෙක්ට සහ නංගි කෙනෙක්ට Upwork එකෙන් ෆ්‍රීලෑන්ස් කරන විදිහ කියල දෙන්න ගියාම අපිට ලොකු ප්‍රශ්න දෙකකට මූන දෙන්න වුනා. ඒ තමයි.
1) අපි Upwork එකේ ප්‍රොෆයිල් එක හැදුවට පස්සේ වැඩ පටන් ගන්න නම් Upwork එක අය අපේ අකවුන්ට් එක approve කරන්න ඕන. ඒත් දැන් එයාලා ප්‍රොෆයිල් එකක් approve කරන්නෙ ඔයා දාන ජොබ් ටයිටල් (Web Designer, Graphic Designer, Internet Marketer, Virtual Assistant and etc) එකට මේ වෙද්දි ෆ්‍රීලැන්ස්ලා අඩුයි නම් සහ ඔයා ඔක්කොම විස්තර හරියටම දාලා නම් විතරයි.
2) ඔයාගේ අකවුන්ට් එක එයාලා approve කලත් ඔයා ජොබ්ස් 10කට 20කට දාද්දි ඒකෙන් එකක් සෙට් වුනේ නැත්තං එයාලා ඔයාගෙ අකවුන්ට් එක suspend කරනවා.
ඉතින් මේ උගුල් දෙකෙන් ගැලවිලා Upwork එක ගොඩදාගන්න පුළුවන් ක්‍රමය තමයි මම අද මේ කියන්න යන්නෙ. හැබැයි ඔයාට ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒ වැඩ තුන තමයි කරන්න තියෙන්නේ.
1) ප්‍රොෆයිල් එකේ ඔයා ගැන දාන විස්තර ඔක්කෝම Fiverr එකෙන් US හරි UK හරි writer කෙනෙක් හයර් කරලා ලියා ගන්න. මේ වැඩේට උපරිම ඩොලර් දහයක් යයි. ඒත් පාඩු නෑ. මොකද ඔයාට ඒ description එකම අනික් ෆ්‍රීලැන්ස් වෙබ්සයිට්ස්වලත්, LinkedIn වගේ ප්‍රොෆයිල්වලටත් දාන්න පුලුවන්.
2. ඔයාගේ ජොබ් ටයිටල් එක දාද්දි "Web Designer, Graphic Designer, Internet Marketer, Virtual Assistant" වගේ ගොඩක් කොමන් එකක් දාන්න එපා. Upwork එකේ හොද රිසර්ච් එකක් කරලා ඔයාගේ ස්කිල්ස්වලට සෙට් වෙන, දැනට අනික් ෆ්‍රීලැන්ස්ල ගොඩක් අඩුවෙන්ම දාලා තියෙන ටයිටල් එක හොයා ගන්න.
3. මුලින්ම අපිට ජොබ් එකක් සෙට් කරගන්න නම් අඩුම ජොබ්ස් තිහකටවත් දාන්න වෙනවා. ඒත් Upwork එකේ අය එච්චර කල් බලන් ඉන්නෙ නැති නිසා මෙහෙම කරන්න.
ඔයා ඔයාගේ දැනට ඉන්න වෙන client කෙනෙක්ට Upwork එක හරහා ඔයාව හයර් කරලා පොඩි ගානක වැඩක් දෙන්න කියල කියන්න. එහෙම client කෙනෙක් නැත්තං යාලුවක්ට කියලා හරි මේ වැඩේ කර ගන්න. ඊට පස්සේ ඔයාට තව ජොබ් එකක් දෙකක් සෙට් වෙනකන් අර කන්ට්‍රෑක්ට් එක end නොකර තියා ගන්න.
පසු සටහන.
මම මේ ක්‍රමේ කිව්වේ මගේ අත්දැකීම්වලින්. ඔයා මේ වැඩේ හරියටම කලොත් Upwork එක ගොඩදාගන්න බැරි වෙන එකක් නෑ.
මගේ කලින් පෝස්ට්ස්:
ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්
http://www.elakiri.com/forum/showthread.php?p=24596910
ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?
http://www.elakiri.com/forum/showthread.php?t=1861765
ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?
http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830
ගොඩ යමු (3) BPO සහ KPO
http://www.elakiri.com/forum/showthread.php?p=24350810
මාකටින් උදවු
http://www.elakiri.com/forum/showthread.php?t=1893636
චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්‍රශ්න තුනක්
http://www.elakiri.com/forum/showthread.php?t=1893966
චූටි ලිපි - 2 - ශක්ති සංස්ථති නියමය
http://www.elakiri.com/forum/showthread.php?p=24371362

Last edited: