අලුත් එකෙත් නම නැහැ Gota still Amarican ?

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    අලුත් එකෙත් නම නැහැ Gota still Amarican ?

    අද දැම්ම list එකෙත් ගෝඨා ගේ නම නැහැ. ඇමරිකන් පුරවැසිකම අයින් කරා කියල තාම US Gov. එකෙන් confirm කරලා නැහැ

    Quarterly Publication of Individuals, Who Have Chosen To Expatriate, as Required by Section 6039G
    A Notice by the Internal Revenue Service on 11/12/2019

    https://www.federalregister.gov/doc...en-to-expatriate-as-required-by-section-6039g

    :lol:

    දැන් ඉතින් ගෝටගේ ගේ campaign එක වනසයි :lol:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගැණි / දරුවන්ගෙ ජන්දෙවත් නැති ලන්කවෙ පලවෙනි ජනාදිපති අපෙක්ශක වෙන්න ඇති ගොඨා. අබ සරනයි තොපිට :lol:
     
    • Like
    Reactions: ukkuwa

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ගැණි / දරුවන්ගෙ ජන්දෙවත් නැති ලන්කවෙ පලවෙනි ජනාදිපති අපෙක්ශක වෙන්න ඇති ගොඨා. අබ සරනයි තොපිට :lol:

    ඇත්තටම බන්. උබලා අහලා නැද්ද අර හංසයා ලකුණ තිබ්බ පක්ෂේක අපේක්ෂකයෙක් හිටියා සරත් පොන්සේකා කියලා උටවත් චන්දේ තිබ්බ නැති.
     
    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    :yes:
    ගැණි / දරුවන්ගෙ ජන්දෙවත් නැති ලන්කවෙ පලවෙනි ජනාදිපති අපෙක්ශක වෙන්න ඇති ගොඨා. අබ සරනයි තොපිට :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ගැණි / දරුවන්ගෙ ජන්දෙවත් නැති ලන්කවෙ පලවෙනි ජනාදිපති අපෙක්ශක වෙන්න ඇති ගොඨා. අබ සරනයි තොපිට :lol:

    පිස්සුද බන් ගිය පාරවල් වලත් මුන්ගේ පවුල් වල උන් චන්දේ දාලා, ඇමරිකං සිටිසන්ලා උනාට. මේ පාරත් කවුරුහරි යවයි ඉතින් පවුලේ සාමජිකයන්ගේ චන්දේ දාවගන්න.
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ෆෙඩරල් රෙජිස්ට්‍රියේ මෙවරත් ගෝඨාභයගේ නම නැහැ !

    9 November 2019 07:44 pm

    සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ වසරේ තෙවන කාර්තුව තුළ ඇමරිකන් පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය අත් හළ බවට වාර්තා වී ඇති 183 දෙනෙකුගේ නම් ඇතුළත් ෆෙඩරල් රෙජිස්ට්‍රිය ලබන අඟහරුවාදා (නොවැම්බර් 12) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතයි. අදාළ නම් ලැයිස්තුව මහජන විමර්ශනය සඳහා මේ වන විට නිකුත් කර තිබෙනවා.

    මෙවර නම් ලැයිස්තුවටද ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත්ව නැහැ. මෙසේ ප්‍රකාශයට පත් කෙරෙන්නේ ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයට පෙර නිකුත් කෙරෙන අවසන් ෆෙඩරල් රෙජිස්ට්‍රියයි.

    ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධව ඇමරිකානු රජය විසින් මේ වන තුරු කිසිදු නිල ප්‍රකාශයක් කර නැති නිසා මේ කරුණ හා අදාළව කිසියම් අවිනිශ්චිතතාවයක් තිබෙනවා.

    මේ අවිනිශ්චිතතාවය දුරු කරන සේ ඉල්ලමින් ඇමරිකාවේ නිව් ජර්සි හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන අනුර රූපසිංහ නම් අයෙකු නිව් යෝර්ක්හි දකුණු දිස්ත්‍රික් අධිකරණයේ ඊ‌යේ (08) නඩුවක් පවරා ඇති බව ලංකාඊනිවුස් වාර්තා කර තිබෙනවා.

    https://www.lankanewsweb.net/sinhal...ෙඩරල්-රෙජිස්ට්‍රියේ-මෙවරත්-ගෝඨාභයගේ-නම-නැහැ--
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    :lol:

    News Just IN

    The Federal Register denouncing the individuals of their U.S Citizenship has been released with Nandasena Gotabhaya Rajapksha's name not in it. @gotabayaR will remain a citizen of the United States of America and will not be able to function as President even if he is elected into office.

    Link to the publication - https://www.govinfo.gov/content/pkg/FR-2019-11-12/pdf/2019-24474.pdf

    https://www.facebook.com/mpharin.fernando/photos/a.1005513402808526/3262105283815982/
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    මට බෑ සාන්ත.. එහෙන් හම්බයන්ට ඉස්කෝල දෙනවා... මෙහෙන් පුරවැසි කම නෑ කියනවා.. අයියෝ..
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මට බෑ සාන්ත.. එහෙන් හම්බයන්ට ඉස්කෝල දෙනවා... මෙහෙන් පුරවැසි කම නෑ කියනවා.. අයියෝ..

    Dan wade paththu wela law ginnak wage. Exclusively reported first on Elakiri before anyone in FB/twitter. :P :lol:
     
    Last edited:

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    අද දැම්ම list එකෙත් ගෝඨා ගේ නම නැහැ. ඇමරිකන් පුරවැසිකම අයින් කරා කියල තාම US Gov. එකෙන් confirm කරලා නැහැ

    Quarterly Publication of Individuals, Who Have Chosen To Expatriate, as Required by Section 6039G
    A Notice by the Internal Revenue Service on 11/12/2019

    https://www.federalregister.gov/doc...en-to-expatriate-as-required-by-section-6039g

    :lol:

    දැන් ඉතින් ගෝටගේ ගේ campaign එක වනසයි :lol:

    ඇයි හුත්තියේ ඔච්චර ගෝටට භය, උබ ඔය පොස්ට් දාදා UNP උන්ගෙ මොරාල් කඩනවානේ, උන්ට හිතෙන්නේ ගෝටා දිනන එක සුවර් කියලා.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Dan wade paththu wela law ginnak wage. Exclusively reported first on Elakiri before anyone in FB/twitter. :P :lol:

    In response to comments about the name of SLPP Presidential Candidate Gotabaya Rajapaksa’s name not being in the Federal Register, US Ambassador Alaina B.Teplitz said on Monday that the Federal Register could often be months behind the recording of one’s renunciation of citizenship.
    source: http://www.dailymirror.lk/breaking_news/Federal-Register-could-be-behind-schedule-US-envoy/108-173099?fbclid=IwAR21pTo1Yb5Bm1g6JsTo5eiBUNQJlArzm_EyOAPQtDQEhCXvSI23NcwVm5E

    https://twitter.com/RajapaksaNamal/status/1193217634973519875?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1193217634973519875&ref_url=https%3A%2F%2Fpublish.twitter.com%2F%3Fquery%3Dhttps%253A%252F%252Ftwitter.com%252FRajapaksaNamal%252Fstatus%252F1193217634973519875%26widget%3DTweet

    EI8pF83U0AADI4t

    EI8pF83VAAAKLE_
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    මට බෑ සාන්ත.. එහෙන් හම්බයන්ට ඉස්කෝල දෙනවා... මෙහෙන් පුරවැසි කම නෑ කියනවා.. අයියෝ..

    කිරියේ ආතල්ම කාලේ.. බයියෝ ටික බයිට් වෙනවා හෝ ගාල සාන්ත.. :lol::lol::lol:

    reputation_neg.gif
    අලුත් එකෙත් නම නැහැ... 11-09-2019 11:12 PM මට බෑ සාන්ත
    reputation_neg.gif
    විනාශ කාලේ විපරීත... 11-09-2019 06:45 PM -90
    reputation_neg.gif
    නවතම තත්වය 11-09-2019 03:46 PM පල පල මංගලගේ ගල් කොල්ලා
    reputation_neg.gif
    ගෝට ආවොත් නුවර මුස්ලිම්... 11-09-2019 09:59 AM -----------------
    reputation_neg.gif
    රාජපක්ෂ_සුරතලා 11-09-2019 03:16 AM sdfghjkl.;/
     
    ආයිත් ෆොටොශොප් හිල් දෙකක් විදලා පූස්පාර්ට් එකේ!:rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48

    කිරියේ ආතල්ම කාලේ.. බයියෝ ටික බයිට් වෙනවා හෝ ගාල සාන්ත.. :lol::lol::lol:

    ගෝටාගේ සිටිසන්ශිප් ලොස් එක ඌම පෙන්නනේ නැත්තෙ ඇයි කියල අහපන්කො..සරම ගලෝගෙන දුවන් එන්නෙ :lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ෆෙඩරල් රෙජිස්ට්‍රියේ මෙවරත් ගෝඨාභයගේ නම නැහැ !

    9 November 2019 07:44 pm

    සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ වසරේ තෙවන කාර්තුව තුළ ඇමරිකන් පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය අත් හළ බවට වාර්තා වී ඇති 183 දෙනෙකුගේ නම් ඇතුළත් ෆෙඩරල් රෙජිස්ට්‍රිය
    මේ අවිනිශ්චිතතාවය දුරු කරන සේ ඉල්ලමින් ඇමරිකාවේ නිව් ජර්සි හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන අනුර රූපසිංහ නම් අයෙකු නිව් යෝර්ක්හි දකුණු දිස්ත්‍රික් අධිකරණයේ ඊ‌යේ (08) නඩුවක් පවරා ඇති බව ලංකාඊනිවුස් වාර්තා කර තිබෙනවා.

    https://www.lankanewsweb.net/sinhal...ෙඩරල්-රෙජිස්ට්‍රියේ-මෙවරත්-ගෝඨාභයගේ-නම-නැහැ--

    eke name eka enna time ekak yanwa kiyanne
     
    Last edited: