Galle-The Canceled Trip~ with ElaKiri Traveler

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
දකුණු ලකේ අග නගරේ, ගාලු පුරේ සිරි ඉතිරේ ,

ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ පිහිටි අගනගරය ගාල්ල..
යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙසද නම් කර ඇති ගාල්ල නගරය ඓතිහාසික ස්ථාන කිහිපයක් පවතියි

පෘතුගීසින් විසින් ක්රි.ව. 1505 දී ලංකාව ආක්‍රමණය කරනු ලදුව සතුරු කරදර වලින් ආරක්ෂා වීම සඳහා සාදවන ලද ගාලු කොටුව, ගාලු වරාය, රූමස්සල යන ස්ථාන නිසා ගාලු පුරවය තවත් ප්‍රසිද්ධත්වයට පත්ව ඇත

මෙදා සැරේ අපේ ElaKiri Traveler කණ්ඩායමේ සංචාරය උනේ
ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ පිහිටි අගනගරය වන
ගාලු පුරවරය
වෙතටයි....



800px-Galle_Fort_aerial_view_from_the_south.jpg


____________________


ගොඩක් අය ගාලු ගිහින් ඇති..ගොඩක් අය යන්නෙ වාහනේක දවසින් ගිහින් එන්නනේ..
මං නම් කියන්නේ දවසක් ගාල්ලේ ඉදල එන්න යන්න කියල, ගාල්ලේ සංස්කෘතිය, මිනිස්සු හැම, භාෂාව හැම දේම ගොඩක් වෙනස්,
ඒව හොදට බලන්න නම් දවසක් ඉන්නම ඕනේ ගාල්ලේ...
දවස් දෙකක නිවාඩුවක් දාල ඔයාලත් ගිහින් බලල එන්න ගාල්ල..

___________________


Tips of the Trip



  • කොහොමද යන්නේ? (Transport)

ගාල්ලට බස් එකේ සහ දුම්රියේ යන ඕනම විදියකින් යන්න පුලුවන්..

බස් එකේ යනව නම් මාර්ග අංක 2 යන්න පුලුවන්
දුම්රියේ යනව නම් රුහුණු කුමාරි දුම්රියේ යන්න පුලුවන්
ටිකට් එක රු.100ක් වගේ වෙන්නේ
පැය 3ක් වගේ යනව ගමනට


(වාහනයක් තියනව නම් ඒක ගොඩක් ලේසි වේවි ගොඩක් තැන් වලට යන්න)



  • ගමන් මාර්ගය මෙන්න මෙහෙමයි (route)

1st day


Colombo>Galle


2nd day

Galle > Matara > Deundara> Matara > Galle


3rd day


Galle > Akurassa > Gatambaruwa > Akurassa > Malimbada > Matara




  • නවාතැන්? (Accommodation)

ගාල්ල නගරයේ නවාතැන් පහසුකම් ලබා ගන්න ඕනෑ තරම්
හෝටල් , කාමර තියනවා,
අපි නම් නැවතුනේ, Room Service එකක


අපි නැවතුන තැන නම් ඇත්තටම නියමම තැනක්:)



  • දේශගුණය ( climate)

උනුසුම් දේශගුණයක් තමා සාමාන්යයෙන් ගාල්ලේ තියෙන්නේ..




  • ගෙනියන්න ඕන මොනවද (what should we bring with us)?


අව්ව නම් ටිකක් සැරයි, Cap එකක්, Sunglass එකක් ගෙනියනව නම් කෝකටත් හොදයි.
වතුර බෝතලයක් ගෙනියන්න



  • විශේෂ (Special Note)

* මුහුදේ නාන්න යාමේදී ප්රවෙසම් වන්න...



_______________________________





එහෙනම් අපේ සංචාරය පටන් ගමු.........
biggrin9gp.gif




Day 1

පළමු දිනයේ අපේ ගමන් මාර්ගය



Colombo > Galle

163807_132321730163268_100001563261148_238964_3248587_n.jpg







  • අපේ සෙට් එක (our Crew)



මෙදා සැරේ අපේ කණ්ඩායාට එකතු උන අලුත්ම සාමජිකයා තමා Stharanga2005..ගොඩක් කට්ටිය එන්න ඇහුවත් අපිට හමෝවම එක්කන් යන්න නොහැකි වීම ගැන කණගාටුව ප්රකාශ කරනව

සංචාරය සදහා සහභාගී වු අපේ Elakiri Traveler Team එකේ අය



chamikawp ~ Bolt ~ Nic

image.php
image.php
image.php


BC_Dilum ~ JAASBandara ~ Stharanga2005

image.php
image.php
image.php



jkadithy ~ Mr PERERA

image.php
image.php


මේ අයත් ගාල්ලේදී අපිට එකතු උනා


Anuru_1 ~ Nivinda,

image.php
image.php



ගාල්ලේදී අපිට මේ අයගේ සහයෝගය උපරිමෙන්ම ලැබුනා

sudumalli2009 ~ library
~ Tgv ~ kumaraats

image.php
image.php
image.php





__________



කතාකරගත්ත විදිහට දෙසැම්බර් 24 වෙනිදා 2.05ට කොළඹ කොටුවෙන් තියන කෝච්චියේ යන්න හැදුවත්, මාර්ග තදබදය නිසා අපේ සාමාජිකයෝ කිහිප දෙනෙක්ට වෙලාවට එනන් බැරිවුනා...
ඒ නිසා අපි තීරණය කලා බස් එකේ යනව කියල.
.එහෙම හිතල බස් නැවතුම් පොළට ගියත් එතන ඊට වඩා තද බදයක් තිබ්බ..


164136_132131910182250_100001563261148_237343_4350554_n.jpg



ඒ අතරේ අපේ එක් සාමජිකයෙක් වෙනම වැඩක් පටන් අරන්


164023_132132480182193_100001563261148_237366_1656650_n.jpg



කොහොමෙන් කොහොම හරි බස් වල යන්න බැරි තරමට සෙනග...
ඊට පස්සේ ආයේ කොටුවට ගිහින් කෝව්වියේම යනන් තීරනය කලා



168289_132131950182246_100001563261148_237344_6158141_n.jpg



3.30ට තිබ්බ රුහුණු කුමාරි දුම්රියෙන් අපි ගාල්ල බලා ගමන් ඇරඹුවා


166659_132131973515577_100001563261148_237345_5733207_n.jpg



165118_132132126848895_100001563261148_237350_5828268_n.jpg


163698_132132310182210_100001563261148_237360_5119438_n.jpg




දැකල තියන්වද මේ වගේ ලොකු චොකලට් එකක්?
:shocked::shocked:

164373_132132173515557_100001563261148_237352_2239108_n.jpg



වටේ හිටිය අයටත් අපි චොකලට් දුන්නා :rofl:

167968_132132336848874_100001563261148_237361_2351050_n.jpg


අපේ කට්ටිය චොකලට් කාල මත් වෙලා


167636_132132206848887_100001563261148_237353_3350545_n.jpg



දැන් ගාල්ලට ලගයි

168497_132132153515559_100001563261148_237351_6610149_n.jpg



හවස 6.30 වෙද්දි අපි ගාල්ලට ආව..

167678_132131986848909_100001563261148_237346_2606037_n.jpg



ඒ වෙනකොට Chamikawp, sudumalli2009, Nivinda ඇතුලු කට්ටියක් අවිල්ල හිටිය අපිව පිළිගන්න..
Anuru_1 ටික වෙලාවකින් මාතර ඉදන් ඇවිත් අපිත් එක්ක එකතු උනා




ගාල්ලේ ඉන්දන් අපි බස් එකේ චාමිකලගේ ගෙදර යද්දි හරි අපූරු සිදුවීමක් උනා..ඒ තමා අපිට උපරිම සහයෝගයක් ලබා දුන්න රන් මල්ලි සහෝදරය.
11.gif


ඉතිං අපි බස් එකේ යද්දි බස් එකේ හිටිය කොල්ලො සෙට් එකක් අහනව "ඔයාලද අර කොළඹ ඉදන් ආපු එලකිරි.කොම් එකේ කට්ටිය" කියල..:eek:

ඇත්තටම ගොඩක් සතුටු හිතුනා මෙ වගේ පිලිගැනීමක් තිබීම ගැන..චාමික මුලු ගාල්ල පුරාම එලකිරි එක ගැන ප්රමෝට් කරල
:)


රෑ කෑමට අපි ගියේ චාමිකලගෙ ගෙදර, චාමිකලගෙ ගෙදරිනුත් අපිට හොද සංග්රහයක් ලැබුනා...
11.gif


නියම සිංහල දකුණේ කෑම වේලක රස බලන්න පළවෙනි පාරට මට පුලුවන් උනා,..

උනු උනු සුදු බතුයි, පොල් සමොබෝලෙයි, ලුනු දෙහියි, මාලු ඇඹුල් තියලුයි එක්ක කාපු ඒ කෑම වේල නම් පංකාදු පහයි. .
AddEmoticons0423.gif



162636_132132366848871_100001563261148_237362_3535983_n.jpg



167829_132132383515536_100001563261148_237363_1009131_n.jpg



රෑ කෑම චාමිකලගෙ දිහායින් අරන් අපි ගියේ අපේ නවාතැන් පොළට, මන් කලින් කිවුව වෙගේ ඒ තැන නම් නියමයි,..නිදහසයි පිලිවෙලයි..



168174_132132040182237_100001563261148_237348_126856_n.jpg



163142_132132450182196_100001563261148_237365_3745083_n.jpg



168286_132132006848907_100001563261148_237347_1632276_n.jpg



කොහොම හරි අපි කට්ටිය පිස්සු නටල කෑ ගහල නිදා ගද්දි නම් උදේ 1ත් පහුවෙලා..
AddEmoticons04242.gif

කොහොම හරි පොඩ්ඩක් විතර නිදා ගත්ත, මොකද පහුවදා දවසම අපිට ඇවිදින්න තියෙන්නේ. .
AddEmoticons04217.gif


___________________




 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Day 2

දෙවන දවසේ අපේ ගමන් මග මෙහෙමයි

Galle > Matara> Deundara . > Galle

166326_132321700163271_100001563261148_238963_5540989_n.jpg



අපිට උදේ පාන්දරම මාළු අරන් මාතර යනන් සිද්ධ වෙලා තිබ්බ අපේ පෙරේරා ගේ ගමේ දානෙකට මාළු දෙන්න ඕන වෙලා..
ඒ නිසා අපි උදේ පාන්දරම ගියා ධීවර සංස්ථාවට..

167142_132155670179874_100001563261148_237527_3789168_n.jpg


168226_132156116846496_100001563261148_237539_1453787_n.jpg



උදේම මෙතනට ගියාම අලුත්ම අලුත් මාළු ගන්න පුලුවන්..


165258_132156176846490_100001563261148_237540_5035309_n.jpg



168658_132155583513216_100001563261148_237525_7068246_n.jpg


168611_132156220179819_100001563261148_237541_123220_n.jpg



නියම මූදු මාළු

165246_132156356846472_100001563261148_237543_8309016_n.jpg



වරාය ඇතුලත

165709_132155876846520_100001563261148_237531_3071273_n.jpg



168144_132156393513135_100001563261148_237544_4515966_n.jpg


166281_132155853513189_100001563261148_237530_8244044_n.jpg


163043_132155976846510_100001563261148_237534_6599231_n.jpg



මූදෙදි අල්ලන මාළු නරක් නොවී දාල තියා ගන්නේ මේ පේන්න තියන අයිස් පෙට්ටි වලයි..

167692_132155923513182_100001563261148_237533_1167734_n.jpg



ඊළගට අපි ගියේ මාතරට..


164808_132155993513175_100001563261148_237535_8314131_n.jpg




168715_132156523513122_100001563261148_237547_517986_n.jpg



උදේට කාල හිටියේ නැති හින්ද අපි කලේ මුලින්ම කන්න කඩයක් හෙවුව එක.. කොහොම හරි කන්න හොද කඩයක් හොයා ගත්ත,..
එදා නත්තල් නිසා ගොඩක් කඩවල් වහල


164311_132156566846451_100001563261148_237548_5027996_n.jpg



කට්ටිය කාල තියන්වද මේ වගෙ? ඉදි ආප්පයි සහ රෝල්ස්..

AddEmoticons04233.gif



162924_132156606846447_100001563261148_237549_4683419_n.jpg



පිංඩපාතෙ වඩින පොඩි හාමුදුරු නමකුත් දකින්න ලැබුන


166570_132156640179777_100001563261148_237550_1260351_n.jpg


..වාසනා බේකර්ස්...
AddEmoticons04221.gif


35631_132156473513127_100001563261148_237546_6900229_n.jpg



දෙව් නුවර උත්පලවර්ණ ශ්රී විෂ්ණු දේවාලය බලන්න තමා ඊලට අපි ගියේ,..
ඒකට මාතර ඉදන් දික්වැල්ල බස් එකක ගියාම යන්න පුලුවන්..


39460_132156693513105_100001563261148_237551_968971_n.jpg


164091_132157303513044_100001563261148_237564_3551179_n.jpg



පිවිසුම

162902_132156746846433_100001563261148_237552_6754856_n.jpg


දෙවුනුවර දේවාලය

168520_132156796846428_100001563261148_237554_5485387_n.jpg


166267_132155160179925_100001563261148_237515_5818625_n.jpg


පිනක් දහමක් කර ගනිමින්..:P

167761_132156863513088_100001563261148_237556_5666017_n.jpg


167753_132156833513091_100001563261148_237555_1012479_n.jpg


162679_132156946846413_100001563261148_237558_227274_n.jpg


අපේ එක සාමජිකයෙක් චිත්ර විශ්ලේශනය කරමින්

33801_132157073513067_100001563261148_237560_5092008_n.jpg


162752_132156990179742_100001563261148_237559_2155547_n.jpg


33794_132157160179725_100001563261148_237561_3745075_n.jpg


ශ්රී විෂ්ණු මහා දේවාලය

ලංකාවේ තියන ප්රධාන දේවාල 4න් එකක් තමා මේ දේවාලය..බොහෝ බැතිමතුන් බාරහාර වීමට ඉතා විශාල වශයෙන් මෙහි පැමිනේ..


164114_132156906846417_100001563261148_237557_6460972_n.jpg


166220_132157193513055_100001563261148_237562_7692958_n.jpg


එහි අනු දේවාල

168201_132157223513052_100001563261148_237563_6628675_n.jpg



තලගොයා :P

168379_132155220179919_100001563261148_237516_2141766_n.jpg




දෙව්නුවරින් අපි ආයේ මාතරට ආවා..


163442_132157323513042_100001563261148_237565_4426535_n.jpg


163821_132155103513264_100001563261148_237513_5068536_n.jpg



මාතර නගරයේම තියන පරවි දුපතදුපතට ගොඩ වෙන්න අපි අමතක කලේ නෑ


165147_132156020179839_100001563261148_237536_302548_n.jpg


simply wow

163288_132155273513247_100001563261148_237518_234730_n.jpg



දූපතට ඇතුලු වීමට තිබූ පරන පාලම

168690_132155293513245_100001563261148_237519_2257269_n.jpg



දූපතට ඇතුලු වීමට ඇති අලුත් පාලම


166834_132155340179907_100001563261148_237520_521466_n.jpg


163005_132155410179900_100001563261148_237521_1420085_n.jpg



166248_132157433513031_100001563261148_237568_1016442_n.jpg



මාතර නගරය දුපතට දිස්වන අයුරු

166471_132157690179672_100001563261148_237574_5648674_n.jpg


164533_132157476846360_100001563261148_237569_1997126_n.jpg



දුපත ඇතුලේ..


35604_132157530179688_100001563261148_237570_6814417_n.jpg


167483_132155450179896_100001563261148_237522_4747421_n.jpg


164310_132157650179676_100001563261148_237573_720651_n.jpg



මෙහිදී අපිට දක්නට ලැබුනු අපේ මිනිස්සුන්ගේ නොහොබිනා වැඩ...
හොදින් බලන්න..:growl::growl:


163771_132157573513017_100001563261148_237571_3807418_n.jpg



මේ වගේ තැන් ආරක්ෂා කර ගැනීමයි අප කල යුත්තේ..එහෙම නැතිව ප්රේම පුරාන මේ බිත්ති මත සටහන් කිරීම නෙවේ...
මේ දේවල වලින් , මේව දකින මිනිස්සුත් ශාප කරයි



168149_132157613513013_100001563261148_237572_711483_n.jpg



166269_132157713513003_100001563261148_237575_7836940_n.jpg



165563_132157843512990_100001563261148_237577_8121617_n.jpg



165560_132157413513033_100001563261148_237567_1536884_n.jpg



මෙන්න අපේ සෙට් එක..

163922_132157783512996_100001563261148_237576_908184_n.jpg



අපි ආයේ ගාල්ලේ එන්න පිටත් උනා...ආපු බස් එක නම් මාර වේගෙන් ආව

__________________
 
Last edited:
  • Like
Reactions: thilina91

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මාතරින් අපි ගාල්ලට එන්න බස් එකක ආව..
ඒ බස් එක නම් ආව නෙවේ ඉගිල්ලුනා..මාර ඉක්මනට අපි ගාල්ලට ආව එකෙන්..:baffled:

168005_132162046845903_100001563261148_237618_7805202_n.jpg


අපි ගාල්ලේන් බැස්ස ගමන් ගියේ මොනා හරි බොන්න..
මාර තිබහකින් හිටියේ..
අපිට ඉතිං වෙලාවට එලකිරි වගේ කල් කිරි එකක් හම්බුනා


163272_132162170179224_100001563261148_237624_977177_n.jpg



කට්ටියට මතක ඇතිනේ සුනාමිය, ඉතිං ගාල්ල කියන්නේ සුනාමියෙන් උපරිම බැට කාපු නගරයක්, මේ තියෙන්නේ සුනාමි ස්මාරකයක්

164324_132162116845896_100001563261148_237621_2800502_n.jpg



ඊට පස්සේ අපි ගියේ ගාලු කොටුව බලන්න.

කොහොමද සෙට් එක :shocked:

167159_132160663512708_100001563261148_237585_8100377_n.jpg



167495_132162306845877_100001563261148_237631_6818814_n.jpg


166274_132162380179203_100001563261148_237633_2472440_n.jpg


164779_132160760179365_100001563261148_237587_7079990_n.jpg



කොටුවට පිවිසුම



167003_132160826846025_100001563261148_237588_399617_n.jpg



165617_132160710179370_100001563261148_237586_6052587_n.jpg


අමුතුයි නේද?

166314_132162453512529_100001563261148_237636_3938963_n.jpg



අපි කොටුවට ඇතුල් වෙලා වට පිට විස්තර බැලුව,..

ගාලු කොටුව ගැන වැඩි විස්තර,

163616_132162543512520_100001563261148_237639_1979013_n.jpg


163166_132162596845848_100001563261148_237642_437878_n.jpg


ලන්දේසි නිමාව


165781_132162660179175_100001563261148_237645_5736838_n.jpg



ගස්

166589_132162793512495_100001563261148_237650_1015570_n.jpg



කෞතුකාගාරය අලුත් වැඩියා කටයුතු කරමින් තිබුන නිසා අපිට ඇතුලට යනන් බැරු උනා


163242_132162873512487_100001563261148_237652_582101_n.jpg



තැපැල් කන්තෝරුව




168462_132161003512674_100001563261148_237592_1680920_n.jpg


166326_132163453512429_100001563261148_237672_6664521_n.jpg


167142_132163560179085_100001563261148_237675_465283_n.jpg


165760_132163506845757_100001563261148_237673_1425766_n.jpg



පුස්ථකාලය


166330_132163220179119_100001563261148_237665_6312750_n.jpg



163098_132163530179088_100001563261148_237674_342839_n.jpg


163169_132160900179351_100001563261148_237590_7393060_n.jpg




එදා 25 වෙනිදා නිවාඩු දවසක් නිසා අපිට සමුද්ර විද්යා කෞතුකාගාරය බලාගන්න බැරිවුනා:(

click here to more details


168730_132160950179346_100001563261148_237591_6802556_n.jpg



165260_132160873512687_100001563261148_237589_7766507_n.jpg


164577_132163716845736_100001563261148_237678_6075572_n.jpg


165120_132163623512412_100001563261148_237677_1455468_n.jpg




ඕලන්ද පල්ලිය

167373_132162930179148_100001563261148_237654_4958056_n.jpg


162675_132162983512476_100001563261148_237657_787694_n.jpg


162919_132163166845791_100001563261148_237663_2616407_n.jpg


ඕලන්ද පල්ලියේ ඉතිහාසය එලකිරි සංචාරකයා කියවමින්


35610_132163036845804_100001563261148_237659_6835092_n.jpg


164313_132161053512669_100001563261148_237593_3861643_n.jpg


166509_132163813512393_100001563261148_237680_432330_n.jpg



මේ වීදුරු සිතුවම් නම් අලංකාරයි

166452_132163900179051_100001563261148_237682_4007758_n.jpg



166410_132163836845724_100001563261148_237681_4709970_n.jpg



168817_132161076846000_100001563261148_237594_5338906_n.jpg


පැරණි බව

163048_132163333512441_100001563261148_237669_5986601_n.jpg



166283_132163400179101_100001563261148_237671_2204332_n.jpg


162780_132161160179325_100001563261148_237597_822534_n.jpg



165573_132161190179322_100001563261148_237598_3292635_n.jpg


167455_132163580179083_100001563261148_237676_7137515_n.jpg




ඉස්සරහට යද්දි ඇතුලේ පාරවල් 4ක් එකට හම්බෙන තැනක් තියනව..
මේ තමයි ඒ තැන

163958_132157883512986_100001563261148_237578_5090718_n.jpg


මේ මොකක්ද මේ? චාමික කිවුව විදිහට වටේම තියන ගෙවල් වල අපද්රව්ය මේ වගේ යටින් කනු දිගේ ඇවිත් මූදු රැල්ල මේක ඇතුලට එන්න සලස්සනව, ඒ නිසා හැම තිස්සෙම මේ කානු පිරිසිදුයි

162795_132161140179327_100001563261148_237596_452750_n.jpg



167327_132161290179312_100001563261148_237600_3820442_n.jpg



ගාල්ල පහන් කණුව හෙවත් light house එක තමා ඔය පේන්න තියෙන්නේ..


167390_132163923512382_100001563261148_237683_5335930_n.jpg




මේ තියෙන්න පරණ light house එක තිබුන තැන..


168804_132161523512622_100001563261148_237606_5897908_n.jpg



කාල තුවක්කු තිබූ පාදමක්


166863_132161376845970_100001563261148_237602_6207964_n.jpg


ඈතින් පේන්නේ රූමස්සලයි

162628_132161320179309_100001563261148_237601_3213857_n.jpg



වට පිටාව

166189_132161413512633_100001563261148_237603_1069667_n.jpg



164122_132163970179044_100001563261148_237684_1051986_n.jpg


166616_132164016845706_100001563261148_237685_1220981_n.jpg



163091_132161486845959_100001563261148_237605_6095807_n.jpg



කෙල්ලො රැලකට මැදි උන අපේ කොල්ලෙක්

168843_132164046845703_100001563261148_237686_8123467_n.jpg


162640_132161576845950_100001563261148_237607_2021982_n.jpg


163905_132161620179279_100001563261148_237608_8214881_n.jpg




ඉස්සරහ අර කෝච්චි යන්න හදන එකාව දන්නවද?
:shocked:


34801_132161683512606_100001563261148_237610_6818728_n.jpg



මහ අවුවේ සෙට් එක දොයි

167119_132161660179275_100001563261148_237609_5398875_n.jpg



168789_132165093512265_100001563261148_237695_6927941_n.jpg



මෙතන සොහොනක් ගාව තියන පොඩි ළිදේ වතුර හොදයි කියල කවුද කෙනෙක් කිවුව


164723_132161710179270_100001563261148_237611_7762912_n.jpg



ගාල්ලේ අසිරිය


ගාලු කො‍ටුව ගැන වැඩි විස්තර click here


167934_132161743512600_100001563261148_237612_5549082_n.jpg


[FONT=&quot]'ගාල්ලට ආපු දෙනෝදහාක් දෙනා මේ ඔරලෝසුවෙන් වෙලාව බලන්න ඇති....ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ තරගයක් තිබුනත් අනිවා මේ ඔරලෝසු කණුව පෙන්නනවා! මෑතකදි වැඩකර කර තිබුනත් අපි යනකොට නම් වැඩ නැ! ඒත් ගාල්ලේ අභිමානයටත් ගාල්ලේ ලාංජනය විදිහටත් මෙය යොදා ගන්නවා ගාල්ලේ කො‍ටුවත් එක්කම![/FONT]

[FONT=&quot]ගාල්ල බලපිටියේ සිටි මුදලිදු කෙනෙක් වු සැම්සන් ඇබෲ රාජපක්ෂ මහතා මෙය 1883 ඉදිකරන්නට ගත්තේ සිහිවටනයක් ලෙසිනි..ඒ ඔහුට වැලදී තිබු රෝගයක් සුව කල වෛද්‍ය පී‍ටර් ‍ඩැනියෙල් අන්තෝනිස් මහතාට උපහාරයක් ලෙසිනි...එම මහතා එංගලන්ත වෛද්‍ය සභාව නියෝජනය කල කොලෝනියල් සම්මානයෙන්ද පිදුම් ලැබුවෙකි..[/FONT]
[FONT=&quot]මෙහි යන්ත්‍ර සුත්‍ර ‍ගෙනත් ඇත්තේ එංගලන්තයෙන් ඒ1882 ජොන් මොරිසන් ඇන්ඩ් සන්ස් නැමති සමාගමකින් තමා...[/FONT][FONT=&quot]
[/FONT]

[FONT=&quot]සීනුව නිපදවා ඇත්තේ[/FONT][FONT=&quot] 1882[/FONT][FONT=&quot] කාඩිෆ් එස්‌ විල්ස්‌ නමැති සමාගම මගිනි.'

වැඩි විස්තර click here
[/FONT]


167255_132161800179261_100001563261148_237613_4237057_n.jpg


ගාල්ල ක්රීඩාංගනය


168004_132164093512365_100001563261148_237687_4170845_n.jpg


163634_132164150179026_100001563261148_237688_254504_n.jpg


163625_132164946845613_100001563261148_237693_418854_n.jpg



ගාල්ල නම් චාමික, චාමික නම් ගාල්ල


164757_132161836845924_100001563261148_237614_3601615_n.jpg




________________


ගාලු කොටුව බලල අපි ඊළගට ගියේ දවල්ට කන්නයි...
මෙතන නම් හොද සිදුවීම් උනා


මෙනු එක බලමින්


166159_132161876845920_100001563261148_237615_3502912_n.jpg


කෑම ඕඩර් කලා..ඒත් තාම නෑනෙ



167852_132165133512261_100001563261148_237696_836692_n.jpg



167945_132165186845589_100001563261148_237697_5648765_n.jpg



කට්ටිය කනවා :P

168411_132165233512251_100001563261148_237698_3232196_n.jpg



කොහොමද කෑම ?
:P

166559_132161936845914_100001563261148_237616_1836270_n.jpg



 
Last edited:

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
දවල්ට කාලා අපි එළියට බහිද්දි පොඩ්ඩක් වැස්ස.,
පොද වැස්සක් නිසා කමක් නෑ කියල අපි ඇවිදගෙන ගියා ජැටියට..
මොකද චාමික අපිට බෝට්ටු සවාරියක් ලෑස්ති කරල තිබ්බ නිසා..

හැබැයි අපි එතනට යද්දි පොද වැස්ස මහ වැස්සක් උනා..:no:
අම්බානෙකට නාල එතනට ගියා, වැස්ස නිසා බෝට්ටුව වරායෙන් ගන්න විදියක් තිබ්බේ නෑ..
අපි යම්දෝ නොයම්දෝ කියල කෝකටත් එතනට වෙලා හිටියා..

ඒත් අන්තිමට චාමිකගෙ යාලුව සීසර් වැස්ස ටිකක් අඩු උන ගමන් බෝට්ටුව අරන් ආව..ඒක අශ්ව බල 15
මෝටර් බෝට්ටුවක්, සීසර් ඇතුලු යාලුවො දෙන්නෙක් ආව.. අපිට එක්කන් යනව කියල පොරොන්දු උන නිසා තමා වැස්සෙම හරි ඇවිත් තියෙන්නේ..

ඒකට මේ වෙලේ ගොඩක් ස්තූති කරන්න ඕනෙ, සීසර්, මලකඩ සහ චමි ට, අපි වෙනුවෙන් ආවට සහ බොහොම පරිස්සමෙන් අපිව ගෙනිහින් ජීවිතේට අමතක නොවන අත් දැකීමක් ලබා දුන්නට
11.gif


මෙන්න බෝට්ටුවට නගින්න පටන් ගන්නකොට


165499_132165296845578_100001563261148_237699_4274894_n.jpg


මං life jacket නම් නැතුව නැග්ග 2වනි අවස්ථාව, පලවෙනි පාර ගියේ සටන් විරාම කාලේ යාපනේ නාග දීපෙට,. මේක නම් ඊට වඩා ගොඩක් වෙනස්, මොකද වැස්ස, සුළග, ඒ වගේම රැල්ල,..


අපේ එක්කෙනෙක් ටක් ගාල නැග්ග ගමන් ඉද ගත්ත, වටේ හොදට පේන්නේ ඉද ගත්තම කියල,:rofl::P

164184_132165343512240_100001563261148_237700_6219587_n.jpg


සීසර් ගෙ උපදෙස් වලට අනුව අපි නැග්ග විදිහටම ඉන්න ඕනේ, බර සමබර වෙන්න, දගලන්න කරන්න යන්න එපා කිවුව, ටිකක් බයේ උනත් ඉතිං ජීවිතේට ලැබෙන අමුතුම අත්දැකීමක් නිසා බොහොම ආසාවෙන් ගියා..:nerd:


166636_132165390178902_100001563261148_237701_3705137_n.jpg


168749_132165416845566_100001563261148_237702_7479470_n.jpg



ටිකෙන් ටික දියබට


163670_132165486845559_100001563261148_237704_5665405_n.jpg



162701_132165460178895_100001563261148_237703_4414123_n.jpg




wow...what a nice view


168156_132165556845552_100001563261148_237706_7571096_n.jpg


165309_132165650178876_100001563261148_237708_5260909_n.jpg



168156_132165556845552_100001563261148_237706_7571096_n.jpg



සීසර් සහ මලකඩ (සදරුවන්)

39453_132165516845556_100001563261148_237705_6027890_n.jpg



මේ බෝට්ටු යා යුතු ගමන් මාර්ග පෙන්වන සලකුනු

168644_132165600178881_100001563261148_237707_4352689_n.jpg



167391_132165793512195_100001563261148_237711_2318621_n.jpg


162840_132165830178858_100001563261148_237712_5305396_n.jpg


රූ මස්සල මුහුදට පේන හැටි,,

162845_132165700178871_100001563261148_237709_7862037_n.jpg


163098_132165753512199_100001563261148_237710_5206878_n.jpg



163659_132165916845516_100001563261148_237714_1522976_n.jpg



167665_132165970178844_100001563261148_237716_5198239_n.jpg



165506_132165953512179_100001563261148_237715_2359771_n.jpg



162903_132166020178839_100001563261148_237717_1283495_n.jpg


මං බය නෑ :P

163990_132166043512170_100001563261148_237718_1267085_n.jpg



ජීවිතේ අමුතුම අත්දැකීමක් එක්ක අපි බෝට්ටු සවාරිය නිමා කලේ අමුතුම ගතියක් එක්ක..ඒක නම් ජීවිතේට අමතක වෙන්නේ නෑ... ගොඩක් ස්තූති වෙනවා, චාමික, සීසර්, මලකඩ සහ චමී ට..

___________________________________________









බෝට්ටු සවාරිය ඉවරවෙලා අපි ඊළගට කලේ..ආයේ අපේ නවාතැන් පොළට ගිහින් මූණ කට හෝදල අපේ රෑ කෑම ලැහැස්ති කරල ගාල්ල ලයිට් හවුස් එකට නගින්න යන එකටයි..අපි 8 විතර වෙද්දි එතනට ගියත ඒ සදහා අපිට නිසි අවසරය රාත්රී 12 වෙනකල් ලබා ගන්න උනේ නෑ..

මේ අතරේ තමා චාමිකගේ යාලුවෝ කට්ටිය අපි වෙනුවෙන් පොඩි සංග්රහයක් (පොඩිම නෑ :eek:) ලෑස්ති කරල තිබ්බේ..ඇත්තටම ලොකු සතුටක් දැනුනා අපි වෙනුවෙන් එච්චර දෙයක් කිරීම ගැන..


AddEmoticons04213.gif


***ඡායාරූප පළකල නොහැක***

AddEmoticons04245.gif



විශේශයෙන් වසා, කීර්ති මාම, ජායි, ප්රභා, ඔශේයින්, ලොකු චූටි, රන් මල්ලි ට ස්තූති වන්ත වෙන්න ඕනේ අපිට මෙච්වර පිළිගැනීමක් ලබා දීම ගැන
11.gif




________


කොහොමහ හරි අපි පාර්ටි එක ඉවර කරද්දි රෑ 12 විතර උනා...ඊට පස්සේ බයිසිකල් වල මහ රෑ ගාලු පාරේ පැදගෙන කෙලින්ම ලයිට් හවුස් එකට ගියා..ඒක නම් ජිවිතේට අමතක නොවන ගමනක්...
AddEmoticons04246.gif

:rofl::rofl::rofl:


දැක්කනේ බෝඩ් එක...:nerd:

162965_133414040054037_100001563261148_247390_1797023_n.jpg


ලයිට් හවුස් එකක් උඩට කෙනෙක්ට ලේසියෙන් නගින්න හම්බෙන්නේ නෑ..ඒත් එලකිරි සංචාරකයා ඔබට ඒ අවස්ථාව පෙන්වන්න වාසනාවන්ත උනා..



මේ දවාලට ලයිට් හවුස් එක පේන හැටි..

162913_132161236845984_100001563261148_237599_6996628_n.jpg



[FONT=&quot]
'ලංකාවේ අනෙක් ප්රදීපාගාර එක්ක ගත්තාම ගාල්ලේ ප්රදීපාගාරය කුඩා එකක්.
උසින් අඩි 93යි. මෙහි එලිය මුහුදේ කිලෝ මීටර 05ක් දුරට විහිදෙනවා. ලංකාවේ අනෙක් සෑම ප්රදීපාගාරයකම එලිය කිලෝ මීටර 15ක් පමන දුරට විහිදෙනවා.
බේරුවල හා දෙවිනුවර ප්රදීපාගර දෙක අතර පිහිටා තියෙන ගාල්ල ප්රදීපාගාරයෙන් ගොඩක් වෙලාවට සිදු වෙන්නේ නැව් වල ගමන් මාර්ගය නිවැරදි දැයි තහවුරු කර ගැනීමත් වරායට පිවිසීමේ සලකුණක් විදියටයි.'

[/FONT]
167379_132161440179297_100001563261148_237604_2155165_n.jpg



මේකේ ලස්සන බලන්න පුලුවන් රෑ ලයිට් දාපුවම තමා..



167113_132172590178182_100001563261148_237747_7431667_n.jpg



164334_132172623511512_100001563261148_237748_4215668_n.jpg


162911_132172656844842_100001563261148_237749_8108638_n.jpg


[FONT=&quot]'මේ 1938 ඉදි කළ බවට දැක් වෙන පුවරුව. ලංකාවේ ඔලුවිල් වල මෑතක රජය මඟින් ඉදි කරන ලද ප්රදීපාගාරය හැරුනු කොට අනැක් සෑම ප්රදීපාගාරයක්ම ඉදි කරන ලද්දේ ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේ. ප්රදීපාගර ඉදි කිරීම ඇරඹෙන්නේ ගාල්ලෙන්. අවසානයේ ඉංග්රීසීන් ලංකාවේ අවසාන ප්රදීපාගාරය ලෙස ඉදි කරන්නේත් ගාල්ලේ ප්රදීපාගරයයි.[/FONT]'

167064_132172776844830_100001563261148_237752_7677401_n.jpg



165251_132172836844824_100001563261148_237753_6577074_n.jpg


166388_132172873511487_100001563261148_237754_6892160_n.jpg




උඩට නගින්න තිබෙන අයුරු..


165512_132172903511484_100001563261148_237755_1215119_n.jpg


166624_132172983511476_100001563261148_237757_5481734_n.jpg



ඇස් වහගෙනත් නගිනව :P

163879_132172943511480_100001563261148_237756_7219204_n.jpg


163700_132173016844806_100001563261148_237758_6871301_n.jpg



ඊලග එක මුදුන

166379_132173393511435_100001563261148_237771_5849477_n.jpg




165335_133414076720700_100001563261148_247392_2903253_n.jpg


163407_133414056720702_100001563261148_247391_4229841_n.jpg



එලියට එන දොරටුව


168618_132173350178106_100001563261148_237770_7967135_n.jpg


164187_132173050178136_100001563261148_237759_7433890_n.jpg



මේ තමයි එලිය විහිදන ලයිට් එක

[FONT=&quot]'ප්රදීපාගාර බල්බලේ ආලෝකය මනිනු ලබන ඒකකය "ඉටිපන්දම්". ගාල්ලේ ප්රදීපාගාරයේ එලිය ඉටිපන්දම් 70,000 ක්.'
[/FONT]


164874_132173146844793_100001563261148_237762_4361771_n.jpg



167550_132173190178122_100001563261148_237764_2059770_n.jpg



[FONT=&quot]'මේ උඩින් තියෙන බල්බ් එක මොකද්ද කියලා ඔයලා හිතනවා ඇති. ප්රධාන විදුලි පහන අක්රීය වෙච්ච වෙලාවට තමයි මේ උදින් තියෙන කිඩා බල්බය භාවිතා කරන්නේ. බලය සපයන්නේ බැටරි මඟින්. ඒ මඟින් ලොකු ආලෝකයක් ගන්නට අමාරුයි. ප්රදීපාගාරයේ සලකුණ විදියට තමයි මේ බල්බල ප්රධාන විදුලි පහන අක්රීය විට භාවිතා වෙන්නේ.[/FONT]'

165098_132173273511447_100001563261148_237767_250831_n.jpg



167638_132173243511450_100001563261148_237766_8165205_n.jpg


35592_132173220178119_100001563261148_237765_5410870_n.jpg


උඩට ගියාම ඈත පේන හැටි


34835_132172720178169_100001563261148_237751_8249281_n.jpg


[FONT=&quot]ඉහල ඇති යකඩ වැට. [/FONT]

166328_132173300178111_100001563261148_237769_5366342_n.jpg



නැග්ග වගේ නෙවේ බහිද්දි



168286_132173433511431_100001563261148_237772_894955_n.jpg


164873_132172680178173_100001563261148_237750_6590276_n.jpg


ගාල්ල ලයිට් හවුස් එක ගැන වැඩි විස්තර දැනගැනීමට
Click here
______________
 
  • Like
Reactions: samila224

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Day 3
අද දවසේ අපේ ගමන් මග උනේ

Galle> Akuressa > Gatambaruwa > Akuressa > Malibada > Matara

(Matara > Colombo)

165624_132321753496599_100001563261148_238965_7349677_n.jpg






කලින් දවසේ රෑ ලයිට් හවුස් එකත් බලල අපි කට්ටිය නිදා ගන්නකොට රෑ කීයද කියලවත් මතක නෑ..කොහොම හරි 3න් වෙනි දවසේ උදේම අපි පිටත් උනේ ගැටබරුව පන්සල බලන්න යන්නයි...උදේ පාන්දර නැගිටල අපි වාමිකලගෙ ගෙදරට ගියේ චාමිකලගෙ දිහාට සමුදෙන්න..

167588_132179456844162_100001563261148_237887_8013633_n.jpg



චාමිකලගෙ අම්මට ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනේ අපිට ඉතාම හොදින් සැලකුවට
11.gif



අපි ඊළගට ගාල්ලෙන් අකුරැස්සට යන්න පිටත් උනා

3න් වෙනි දවසේ අපේ කණඩායමේ නික් සහ සතරේ උදේම ආයේ ගෙදර ගියා ලොකු රාජකාරී වැඩක් කියල..
(එකෙක් නම් රෑ බීල වැඩි වෙලා, අනිකා නම් ළමයට කිරි පිටි ගෙනියන්න ඕනෙ කිවුව)

164532_132175376844570_100001563261148_237799_3798486_n.jpg


167080_132175200177921_100001563261148_237796_5895962_n.jpg


just says Wow!!!

163925_132175053511269_100001563261148_237790_7529735_n.jpg



අපි අකුරැස්සට ආවේ හොදටම බඩගින්නේ...අහ් අපේ JASSBandara උපන් දිනෙත් තිබ්බේ ඊට කලින් දවසේ..
මූ ඒකට අපිට උදේට කන්න අරන් දීල ශේප් උනා
:dull:

168774_132175406844567_100001563261148_237800_66323_n.jpg


167340_132179490177492_100001563261148_237888_5257162_n.jpg


167382_132175440177897_100001563261148_237801_5509709_n.jpg


පාන් පාටි

167134_132179516844156_100001563261148_237889_7223411_n.jpg


ගැටබරුව බලන්න යන්න නම් ඔයාල යන්න ඕනෙ දෙනියාය බස් එකක

166154_132175480177893_100001563261148_237802_2986970_n.jpg



163167_132175123511262_100001563261148_237791_1391487_n.jpg



163776_132175330177908_100001563261148_237798_5106593_n.jpg



Feel The Green

162754_132175523511222_100001563261148_237803_3994266_n.jpg



168862_132175663511208_100001563261148_237806_2977847_n.jpg



165790_132175713511203_100001563261148_237808_5493640_n.jpg


පාරේ වංගු නම් හෙමටයි

162776_132175823511192_100001563261148_237810_7526430_n.jpg


168081_132175273511247_100001563261148_237797_7670883_n.jpg


165247_132175580177883_100001563261148_237804_7534563_n.jpg


164012_132175790177862_100001563261148_237809_2494553_n.jpg


අපි ගැටබරුව පන්සල ගාවින් බැස්සා

163782_132175883511186_100001563261148_237811_1254537_n.jpg



එතන ඉදන් කන්දක් තමා නගින්න තියෙන්නේ..
ඔයාලට වාහනයක් තියනව නම් වාහනේම උඩට යන්න පුලුවන්

අපි නම් පයිම ගියා...

162706_132176030177838_100001563261148_237814_6024233_n.jpg


163977_132176166844491_100001563261148_237817_4045064_n.jpg



එකෙන් ආව වෙලේ ඉදන් මලක :love:


164851_132175963511178_100001563261148_237813_3015440_n.jpg


167720_132176976844410_100001563261148_237827_1424935_n.jpg



164718_132176446844463_100001563261148_237819_4272397_n.jpg


165624_132176526844455_100001563261148_237820_4802315_n.jpg



168356_132176620177779_100001563261148_237822_7384976_n.jpg



167829_132176093511165_100001563261148_237815_7408023_n.jpg



163783_132176776844430_100001563261148_237824_3760993_n.jpg


tired?

167597_132176696844438_100001563261148_237823_5755231_n.jpg


167877_132176816844426_100001563261148_237825_1595014_n.jpg



168478_132176876844420_100001563261148_237826_5891159_n.jpg



166376_132177133511061_100001563261148_237830_8030794_n.jpg


166671_132177186844389_100001563261148_237831_6930567_n.jpg


162710_132179736844134_100001563261148_237897_5594940_n.jpg


167119_132177230177718_100001563261148_237832_2624717_n.jpg


167542_132179590177482_100001563261148_237891_7301784_n.jpg


දැන් ළගයි

167015_132179560177485_100001563261148_237890_7417464_n.jpg



168165_132177313511043_100001563261148_237833_1651594_n.jpg


165394_132174666844641_100001563261148_237782_2962425_n.jpg


167934_132174706844637_100001563261148_237783_1977431_n.jpg



167385_132177360177705_100001563261148_237834_1212953_n.jpg


36280_132178790177562_100001563261148_237870_1164685_n.jpg




163287_132178830177558_100001563261148_237872_5771774_n.jpg


උඩ මළුවට යන තැන

162858_132177403511034_100001563261148_237836_1699258_n.jpg


164073_132178710177570_100001563261148_237869_3044026_n.jpg


163659_132177523511022_100001563261148_237839_3149098_n.jpg


34824_132178650177576_100001563261148_237867_4158801_n.jpg


164833_132177590177682_100001563261148_237840_4570144_n.jpg



166876_132174763511298_100001563261148_237784_5444649_n.jpg


162639_132177740177667_100001563261148_237844_75835_n.jpg



163908_132177650177676_100001563261148_237841_831589_n.jpg


සැදැහැවත්තු :rofl:

163486_132177690177672_100001563261148_237843_1041311_n.jpg



166277_132177826844325_100001563261148_237847_4922094_n.jpg



බෝ මලුව බලා

168617_132178393510935_100001563261148_237859_4922312_n.jpg


165659_132178110177630_100001563261148_237853_5043818_n.jpg



මකර තොරණ

168497_132177953510979_100001563261148_237850_7234179_n.jpg



36263_132178453510929_100001563261148_237860_4298191_n.jpg


168857_132178036844304_100001563261148_237852_6197911_n.jpg


167983_132177900177651_100001563261148_237848_79304_n.jpg


දේවාලය


163932_132177986844309_100001563261148_237851_5123082_n.jpg


168575_132178203510954_100001563261148_237854_1805116_n.jpg



168781_132178246844283_100001563261148_237855_2531968_n.jpg



උඩ මලුව

162859_132174833511291_100001563261148_237786_7509467_n.jpg



167051_132178286844279_100001563261148_237856_3322852_n.jpg


167963_132179666844141_100001563261148_237895_1494347_n.jpg


162997_132178343510940_100001563261148_237857_4464537_n.jpg


164549_132178580177583_100001563261148_237866_5078750_n.jpg


භාර හාර එහෙම ඔප්පු කරනවනම් මෙන්න ගන්න තැනක්

164729_132178966844211_100001563261148_237874_337737_n.jpg



කූඩැල්ලව බෝල්ට්ගේ අතේ තියන්න බැරිලු


165615_132178993510875_100001563261148_237875_5013743_n.jpg


:shocked: කොහොමද අපේ වාහනේ :P:rofl:

166235_132178900177551_100001563261148_237873_2841924_n.jpg



පි ඊලගට ගියේ, අපේ පෙරේරලාගේ ආච්චිලාගේ ගෙදර..එහෙ දානයක් තියනව කියල යන් කිවුව..අපිත් ඉතිං
අයිස්ක්රීම් එකයි,
මී කිරි එකයි,
කෙසෙල් ඇවරියකුයි

අරන් එහෙත් ගියා..
ගම නම් ලස්සනයි :)

166880_132179046844203_100001563261148_237877_188123_n.jpg


164808_132179170177524_100001563261148_237879_3239412_n.jpg


166317_132179300177511_100001563261148_237882_1733391_n.jpg


164777_132179243510850_100001563261148_237881_779680_n.jpg


163118_132174896844618_100001563261148_237787_4308952_n.jpg


අපි නම් කෑවේ නෑ වැඩිය

162764_132179340177507_100001563261148_237883_5446695_n.jpg


163602_132174953511279_100001563261148_237788_2690088_n.jpg


කාල බීල පිං දීල අපි ගෙදර එන්න පිටත් උනා

167430_132174996844608_100001563261148_237789_2708567_n.jpg



මෙන්න මෙහෙම එලකිරි සංචාරකයාගේ, ගාල්ල සංචාරය ඉතාමත් සුන්දර ලෙස, ජීවිතේ අමටහක නොවන අත්දැකීම ගොන්නක් සමග, සෙනෙහෙවන්ත මිනිසුන් ගේ ආදරය ගෞරවය මැද, නිමාවට පත් උනා...

කොච්චර ගාල්ලේ ගිහින් තිබුනත් මේ තරම් අත්දැකීම් ගොඩක් එක්ක ගන්න හම්බවෙලාම නෑ...

ElaKiri Traveler වෙනුවෙන් අපේ චාමික සහෝදරයා ඇතුලු අපට සහය දුන් සියලුම සහෝදරයන්ට සහ චාමිකගේ ආදරනීය මෑනියන්ටත් එලකිරි සංචාරකයාහි ස්තූතිය

11.gif


රැදී සිටින්න තවත් මෙවන් අපූරුම සංචාරයක් සමග එලකිරි සංචාරකයා ඔබ හමුවට එනවා දුටු දේ නොදුටු පැතතක් අරගෙන..




picture.php


________________________________







picture.php








We Highly Appreciate Your Ideas..

send your Suggestions and ideas :-

[email protected]

picture.php



 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මැක්සා.... එලකිරි එකේ පළවුන හොඳම ත්‍රෙඩ් එක.....no doubt

    මේක දකින හැමෝටම ඉල්ලීමක් කරනවා,
    එළකිරි එකට traveling section එකක් ලබාදීමට මෙම ත්‍රෙඩ් එකේ GTRZ වෙත ඉල්ලීමක් කරන්න කියලා...

    *********************
    We are creating Traveler section on thees days.it will be soon bro..
    mod
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අපි ගිය trip එකේ ඔක්කොම විස්තර මතක් වෙනවා මේක දැක්කම. තව හොද හොද දේවල් ගොඩක් උන මේ thread එකේ කියන්න බැරි උන දේවල්. ඒවා පස්සේ වෙලාවක කියන්නම් ..
    කඩියෝ maxxa thread එක
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මැක්සා.... එලකිරි එකේ පළවුන හොඳම ත්‍රෙඩ් එක.....no doubt

    මේක දකින හැමෝටම ඉල්ලීමක් කරනවා,
    එළකිරි එකට traveling section එකක් ලබාදීමට මෙම ත්‍රෙඩ් එකේ GTRZ වෙත ඉල්ලීමක් කරන්න කියලා...

    උඹේ මඩ ත්‍රෙඩ් එක දැන් තමා බලන්නේ..අද උදේ ලොකු වැඩක ඉදල ඒක ඉවර කරපු ගමන් මේ දැන් තමා නැගිට්ටේ...සති 2ක් විතර ගියා මේක ඉවර කරන්න..මොකද වැඩ රාජකාරී එක්ක මේ වගේ දෙයක් කරන්න වෙනමම මහන්සි වෙන්න ඕනෙනේ..පුංවි කොමෙන්ට් එකක් වටිනව මේ මහන්සියේ සතුට ව්ද ගන්න...ඔන්න මන් මගේ උපන් දින තෑග්ග දුන්න...:)

    ගොඩක් ස්තූති පලවෙනි කොමෙන්ට් එකෙන්ම තවත් මේ වගේ වැඩ කරන්න ශක්තියක් දුන්නට



    ප.ලි. - අපේ එවුනට පොල්කේක් කි.ලෝ. 1ක් දෙමුද?
     
    • Like
    Reactions: prabo22

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උඹේ මඩ ත්‍රෙඩ් එක දැන් තමා බලන්නේ..අද උදේ ලොකු වැඩක ඉදල ඒක ඉවර කරපු ගමන් මේ දැන් තමා නැගිට්ටේ...සති 2ක් විතර ගියා මේක ඉවර කරන්න..මොකද වැඩ රාජකාරී එක්ක මේ වගේ දෙයක් කරන්න වෙනමම මහන්සි වෙන්න ඕනෙනේ..පුංවි කොමෙන්ට් එකක් වටිනව මේ මහන්සියේ සතුට ව්ද ගන්න...ඔන්න මන් මගේ උපන් දින තෑග්ග දුන්න...:)

    ගොඩක් ස්තූති පලවෙනි කොමෙන්ට් එකෙන්ම තවත් මේ වගේ වැඩ කරන්න ශක්තියක් දුන්නට



    ප.ලි. - අපේ එවුනට පොල්කේක් කි.ලෝ. 1ක් දෙමුද?

    සංචාරයක් යන වෙලාවක මම එන්නම්කෝ කේක් ගේන්නම් එපා කියනකම් කන්න:)
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    සිරාවට එලකිරි එක දැක්ක හොදම ත්‍රෙඩ් එකක්
    ඒ වගේම් traveling හොදම ත්‍රෙඩ් එක :yes:
    උබල ගිහිල්ල නෙවෙයි ගාල්ල වනසලනෙ
    කෙස් ගහෙන් ආතල් එක මිස් උනේ බලපන් :(
    උබට මේ වගෙ තව තවත් ත්‍රේඩ් දාන්න ශක්තිය ලැබේවා කියලා උබන් දිනේ දවසෙ ප්‍රාර්ථනා කරනවා :nerd:
    ඒ වුනාට පාටි එක මිස් කරන්න එපා පුතේ :rofl:

    ජී ටී අයියා
    traveling වලට forum section එකක් දුන්නොත් හොදයි තම :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සිරාවට එලකිරි එක දැක්ක හොදම ත්‍රෙඩ් එකක්
    ඒ වගේම් traveling හොදම ත්‍රෙඩ් එක :yes:
    උබල ගිහිල්ල නෙවෙයි ගාල්ල වනසලනෙ
    කෙස් ගහෙන් ආතල් එක මිස් උනේ බලපන් :(
    උබට මේ වගෙ තව තවත් ත්‍රේඩ් දාන්න ශක්තිය ලැබේවා කියලා උබන් දිනේ දවසෙ ප්‍රාර්ථනා කරනවා :nerd:
    ඒ වුනාට පාටි එක මිස් කරන්න එපා පුතේ :rofl:

    ජී ටී අයියා
    traveling වලට forum section එකක් දුන්නොත් හොදයි තම :D

    :oo::nerd:

    උපන් දිනේට මේක මදිද? උඹත් අපිට පාටියක් නයයි පුතේ:rofl: