~විශ්වාසනීය~වෙනසක්~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~විශ්වාසනීය~වෙනසක්~

පලමුව Mr.Elakiri 2011 හි අවසන් වටය දක්වා මා ගෙන ආ මිතුරු මිතුරියන් වෙත මාගේ හදපිරි ස්තූතිය පිරිනමමි :D

එසේම මා හා කරට කර තරඟ වැදුනු අනෙකුත් තරගකරුවන්ටද, සහයෝගය දුන් සියලන්ටමද ස්තූතියි !!! :D :D

අද ආරම්භ වන අවසන් තරගයේදීද පෙර සේම ඔබගෙ සහෝයෝගය මා බලාපොරොත්තු වෙමි. මා හට සහයෝගය පල කිරීම සදහා කිසිදු බලපෑමක් හෝ තර්ජන නොමැති අතර ඕනෑම කෙනෙකුට අනෙකුත් අපේක්ශකයන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සම්පූර්න අයිතිය ඇත :P :yes:
( පලමුවැනි වටයේදී මා හට ඡන්දය දුන් ඔබ සැමටද අවසන් වටයේදි නියම සුදුස්සා තෝරාගැනීමට අවසර ඇත ) :rofl:

තර්ගයේ නම Mr.Elakiri උවද මෙහිදී සමාජිකයාගේ වටිනාකම මැන බැලෙනු ඇති බව මගේ අදහසයි:nerd:
අවසන් තරගයට තේරි පත්ව සිටින කිහිපදෙනා අතරින් බහුතරය මටත් වඩා එලකිරි හි සුබ සිද්දියට වැඩ කටයුතු කල අයලුවන් වන බැවින් සියලු දෙනා දෙස සාදාරන කෝණයකින් බලා, පිට ඔපේට පමනක් ඡන්දය නොදෙන ලේස ඉල්ලා සිටිමි :dull: ;)

ඇතැම් විට මා කෙරෙහි විශ්වාසය තබාගත් සාමාජිකයන්ද සිටිය හැක
පහත තිබෙන්නේ ෆෝරමය තුල මා පල කල ලිපි කිහිපයකි... ඇතැම් ලිපි ඔබට මතක් ඇතුවාට සැක නැත :rofl: :rolleyes:

~~~Software Help Desk [Request Your Softwares Here]~~~

~~~Music Video Request Mega Thread ( English )~~~

~Ebay බඩු ගමු~

300MB~Encode~කරමු

▂ ▃ ▅ Facebook Status වලට වැඩකෑලි දාමු ▅ ▃ ▂

~මොකක්ද~මේ~Android~

Chinese බඩු

~^~ DVD කවර හදමු ~^~


Elakiri.com තුල Djram යන නාමයට ඔබ ආදරය කරන්නේ :love: :P නම් පහත ඇති Link එක වෙත ගොඩ වැදී මා වෙනුවෙන් ඔබගේ පිරිසිඳු, නිකැලැල්, අවංක ඡන්දය ප්‍රකාශ කරන මෙන් ඉල්ල සිටිමි :P:cool:



තවද මාගෙ අනෙකුත් ප්‍රතිවාදී මිතුරන් හටද ජයෙන් ජය පතමි !!! :yes: :cool:

ස්තූතියි :)
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
thama bake wenawa poddak hitu....:oo::oo::oo:

camel-chocolate.jpg


camel+chocolate.jpg



මේවා උනත් කමක් නැහැ