ඇඳේදි ෆන් එකක් නෑ! - ටිකක් හිනා වෙමුද?!

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    ඇඳේදි ෆන් එකක් නෑ! - ටිකක් හිනා වෙමුද?!

    අමාරිස් තරමක් හැඩිදැඩි මිනිසෙකි. කුලී වැඩ කර ජීවත් වන ඔහු විවාහකයෙකි. ඔහු විවාහ වී අවුරුදු 3ක් පමණ වන අතර ඔහුට දරුවන් දෙදෙනෙක් සිටිති. අමාරිස් තරමක් කළු වුවත් ඔහුගේ දරුවන් දෙදෙනා තම දෙමව්පියන්ට වැඩිය බොහෝ පැහැපත්ය.

    අමාරිස් තම බිරිඳ සමඟ දිනපතා දබර කරගත්තේය. ඔහුගෙ මෝල්ගස්වැනි අත්වලින් ගුටිකෑම දරාගත් නොහැකිව ඔහුගේ බිරිඳ දිනපතා අසල්වැසි නිවාස වලට ගොස් රැකවරණය පැතීය. මෙය අමාරිස්ගේ බිරිඳට මෙන්ම අසල්වැසියන්ටද මහත් හිසරදයක් විය.

    දිනක් ඔහුගේ වදය ඉවසාගත් නොහැකිවූ බිරිඳ අසල්වැසි කාන්තාවකගේද් පිහිට ඇතිව පොලීසියට ගොස් ඔහු පිළිබඳව පැමිනිලි කලාය. පොලීසිය දෙදෙනාවම පොලිස් ස්ථානටය ගෙන්වා සමාදාන කිරීමට උත්සාහ කලද ඔවුන් දික්කසාද වීමට තීරණය කලහ.

    උසාවියෙදී...

    විනිශ්චයකරු :
    ඇයි ඔබ මොහුගෙන් දික්කසාදය ඉල්ලා සිටින්නේ??

    බිරිඳ : ස්වාමීනි, ඔහු මට දිනපතා හේතුවක් නැතිව පහර දෙනවා, මේ මිනිහා ගෙදර ආවම මට කිසි නිදහසක් නෑ. අපායෙ වගේ ඉන්නෙ. මට මෙහෙම ජීවිතයක් ඕනා නෑ!!

    විනිශ්චයකරු : මැය පවසන්නේ සත්‍යක්ද??

    අමාරිස් : නෑ ස්වාමීනි!, මම එහෙම හේතුවක් නැතිව කවදාවත් ගහල නෑ.

    විනිශ්චයකරු : එසේනම් කුමන හේතුවක් පදනම් කරගෙනද තමුන් මැයට පහර දුන්නේ??

    අමාරිස් : ස්වාමීනි, මේ ගෑනි මාව කවදාවත් ඇඳේදි තෘප්තිමත් කරන්නෙ නෑ!!

    විනිශ්චයකරු :
    මොහු පවසන්නේ සත්‍යක්ද??

    බිරිඳ :
    මලසමයං ස්වාමීනි!, අපේ මුලු කොළනියම තෘප්තිමත් මේ සද්ධන්ත මෝඩයට විතරයි අවුල!!!


    -----------------------------------------------------------------------------
    සම්පූර්ණ හා අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය : බැරක් ඔසාමා @
    ElaKiri.Com :yes:
    -----------------------------------------------------------------------------



    මෙන්න මම ලියපු අනිත් කතා.

    පුත්තුන්ගෙ විත්ති!
    අවංක බිරිඳ!!!
    බයිසිකලය !!!

    නාකි ගෑනිගෙ ඔට්ටුව !!!
    අපායට ගිය මෘදුකාංග ඉන්ජිනේරුවා !!!
    රිදී හැන්ඳ !!!
    බීමත් මිනිසා !!!
    කන්යා පරීකෂණය !!!
    ගල් වෙලා මැරෙයි !!!
    මගේ එක 17 !!!


    මම මේවා කොහෙන්වත් කොපි කරලා දැම්මෙ නෑ. මේ කතා වෙන කොහෙ හරි දැක්කනම්, ඒක ලියපු කෙනාගෙ නමත් ටිකක් බලන්න... :)

    හොයි කියලා හිතෙනවනම් comment එකකදාල න්න, මේවා කොටන්න ගියා තමා එපාවෙන්නෙ! :)