..........:::::::::::: එන්න එන්න ලාභයි කෑල්ලක් $ මිලියන 1 යි ::::::::::........

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ..........:::::::::::: එන්න එන්න ලාභයි කෑල්ලක් $ මිලියන 1 යි ::::::::::........

    වාණිජ කරණය වූ වර්තමාන ලෝකයේ සියලුම භාණ්ඩ හා සේවා විවිද වූ මිලගණන් වලට අලෙවි වනවා
    ඉතින් මේවා අතරින් ඉහලම ලාභ ලබන අංශ කීපයක් ඉදිරියෙන්ම ඉන්නවා
    ඛනිජ තෙල් , සෞඛ්‍ය සේවා , ආහාර , අධ්‍යාපන සේවා , අවිආයුධ වෙළදාම මෙයට අයත්
    ඉතින් අද මම කියන්න යන්නේ මේවයින් සමාජයට දරුණු බලපෑමක් එල්ලවෙන ජීවිත දහස් ගණනින් විනාශ කිරීමට
    මුල්වෙන අවිආයුධ වෙළදාම පිලිබදවයි

    smg_front.jpg


    ලෝකයේ වසරකට ට්‍රිලියන 1.5 අධික මුදලක් මෙම නිෂ්පාදන මෙලදී ගැනීමට වියදම් කරනවා
    මේ විශාල මුදල් ප්‍රමාණය යන්නේ සමාගම් කීපයකට .ඉතින් මේ කියන සමාගම් විශාල ලාභ ලැබීම තුලින්
    ඔවුන් තමන්ගේ නිෂ්පාදන ලෝකයේ තවත් ප්‍රචලිත කරමින් සිටිනවා
    මේ කියන්න යන්නේ ලෝකයේ ඉදිරියෙන්ම සිටින වෙළද සමාගම් කීපයක් ගැන


    BAE_SYSTEMS.svg


    මේගොල්ලෝ තමයි දැනට ලෝකේ ඉදිරියෙන්ම ඉන්නේ බ්‍රිතාන්‍යයේ පිහිට තිබෙන මෙයාලගේ ආයතනය
    ගුවන් මෙන්ම නාවික අංශයෙන්ද වෙලදාම් කටයුතු සිදු කරනවා
    107,000අධික සේවක පිරිසක් සිටින මෙහි සේවා සපයන ස්ථාන සවුදි අරාබිය ,ඉතාලිය ,ප්‍රංශය ජර්මනිය යන රටවල පිහිට තිබෙනවා
    ඉන්දුනීසියාව ,තුර්කිය ,කටාර් ඇල්ජීරියාව ආදී බොහෝ රටවලට ගුවන්යානා අලෙවි කර ඇති මොවුන් නව අත්හදා බැලීම් සිදු කරමින් නවීන යුධෝපකරණ නිපදවනවා
    පහත දිස් වෙන්නේ ඒවායින් කිහිපයක්

    nlos-cannon-2.jpg



    V-22_Osprey.jpg



    The20Pentagon20recently20ordered207520BAE20Systems20RG-33L206x620MRAP20vehicles.jpg



    m02010062700023.jpg



    2708046296_b9d681c6d4.jpg


    පහතින් දිස්වෙන ප්‍රහාර උපකරණය මගින් සතුරා හදුනා ගෙන ස්වංක්‍රීය ලෙස ක්‍රියාත්මක වී ප්‍රහාර එල්ල කරනු ලබනවා

    CROWS.jpg



    Permissions-Errors-Rg-33.jpg


    CROWS II නමින් හදුන්වන මෙය එක්සත් ජනපදය ඔස්ට්‍රේලියාව යන රටවල් භාවිත කරනු ලබනවා


    Lockheed_Martin.svg


    එක්සත් ජනපද සමාගමක් වන මෙය 2007 වසර පමණක් බිලියන 32 ලාභයක් හිමිකරගෙන තියනවා
    පෙන්ටගනය මගින් නිකුත් කල මුළු මුදල් ප්‍රමාණයෙන් 7.1% මොවුන් සිය නිෂ්පාදන වෙනුවෙන් ලබාගෙන තියනවා
    ඇමරිකාවේ ක්‍රියාත්මක වන [FBI /CIA /NSA /IRS ] යන ආයතන සියල්ලම දත්ත රැස්කිරීම සහ සකස් කිරීම සදහා මොවුන්ගේ සේවය ලබාගෙන තියනවා
    ඊලග පරම්පරාවේ විද්‍යත් උපකරණ නිපද වීම සදහා කාබන් නැනෝ තාක්ෂණ ඔස්සේ පර්යේෂණ සිදුකරන අතර
    ඉහල අහසේ ආරක්ෂාව සදහා ආරක්ෂක මිසයිල නිපදවනවා
    පහතින් දිස්වෙන්නේ එහි පර්යේෂණ අවස්ථාවක්

    thaad-2.jpg


    මිනිසුන් රහිත ඔත්තු බැලීමේ යානයක්

    3b431f11-b281-476e-aa15-8889e0a48c1dLarge.jpg


    නාවික යාත්‍රාවක් සදහා නිපදවූ තත්පරයකට උණ්ඩ 1000 නිකුත් කල හැකි අවියක්

    WNGER_35mm-1000_Millennium_pic.jpg


    යුධ ටැංකි නාශක අවියක්

    fgm148-javelin_3.jpg


    පහතින් දිස් වෙන්නේ සමාගමේ නිපැයුම් කිහිපයක්

    lockheed-martin-f22-raptor-464.jpg



    f16iinflightso.jpg




    Boeing-Logo_1997.png


    ලෝකයේ ගුවන්යානා නිපදවනන් අතරින් ඉදිරියෙන්ම සිටින සමාගමක් වන මෙය
    ආරක්ෂාවට අදාලව නවීන ගුවන්යානා නිපදවමින් සිටිනවා
    Phantom Eye නමින් හදුන්වන මෙය අඩි 65,000 උස අහසේ සැරී සරමින් තොරතුරු රැස්කරගනීම සදහා යොදා ගැනීමට නියමිතයි
    පැය 9 කට අධික පියාසර කාලයක් සහිත මෙය 150 knots වේගයකින් ගමන් කරනු ලබනවා

    phantomeye_21.jpg


    පහතින් දිස්වෙන්නේ ඉන්දීය රජය පසුගිය වසරේදී සමාගම මගින් මිලදී ගත්
    මිසයිල වල ප්‍රහාරක ශක්තියයි
    වඩා වදගත් කාරණය නම් මොවුන් මෙම මිසයිල පකිස්තානයටත් ලාබා දීමට තීරණය කර තිබීමයි

    harpoon_missiles_02.jpg


    පහතින් දිස් වෙන්නේ සමාගමේ නිපැයුම් කිහිපයක්

    1410875.jpg



    AH-64DV.jpg


    img_1.jpg


    CH-47-Chinook-helicopter.jpg


    northrop_grumman_logo.jpg


    ලොස් ඇන්ජලීස් නුවර මුලස්ථානය පිහිට ඇති මොවුන් දැනට ලෝකයේ 4 වෙනි තැන උසුලන
    අතර සේවකයන් 100,000 පමණ සේවයේ යොදවා තිබෙනවා
    B2 ප්‍රහාරක යානාවේ නිපැයුම් කරුවන් වන මොවුන්

    B-2A-DF-SD-05-02602-S.jpg


    Global Hawk නමින් හැදින්වෙන
    නියමුවන් රහිත නිරීක්ෂණ යානා ඇමෙරිකානු හමුදාව සදහා නිපදව දී තිබෙනවා
    පහතින් දිස් වෙන්නේ ඔත්තු බැලීමේ යානාවයි

    Hunter-Unmanned-Aircraft-System-UAS-UAV.jpg




    AIR_UAV_Euro-Hawk_Display_lg.jpg





    ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලෝකෙ නවීන තාක්ෂනය දියුණු වෙන්නේ
    මම මේ විස්තර කරලා තියෙන්නේ ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි
    මොකද මේවා ගැන තොරතුරු සමාජයට හෙළිකරන්න බලවත් රටවල් අකමැත්තක් දක්වනවා
    ඉතින් ඔය ගොල්ලන්ගේ දැනුමට සුළුවෙන් හෝ යම් දෙයක් එකතු උනානම් එකයි මගේ සතුට

    ඔයගොල්ලන්ගේ අදහසුත් කියල යන්න අමතක කරන්න එපා
    :D:D


    මගේ පරණ නුල් ;)

     
    Last edited:

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    norinco_logo.jpg


    Norinco is the largest small arms producer in the world; a chinese company.....
    They make the T56, T69, RPD, PKM, LG3 semi-auto granade launcher and some tanks like T80, SAMS, P90 AT missiles ---- the old stuff, but still can kill :yes::yes::yes:. Our government primaraly buyes from this guys :D:D:D:D

    17180d1258399840-norinco-sp-1-sp-3-truck-based-self-propelled-artillery-system-sh-1firing-2.jpg

    Norinco97A.jpg

    4973d1155424933-ak47-223-norinco-mags-img_2309.jpg

    They build special weopans (modern ones) too

    M14Norinco01.jpg

    type_87_qlz87_grenade_launcher_norinco_China_Chinese_Army_001.jpg

    norinco_m14s_2007.jpg
     
    • Like
    Reactions: sanddun