කිල්ලට_හසුවීම ගැන ඔබ දන්නවාද ?

Status
Not open for further replies.

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
කිල්ලට_හසුවීම ගැන ඔබ දන්නවාද ?

කිල්ලට_හසුවීම ගැන ඔබ දන්නවාද ?

මේ ලගදි අපේ ‍පැත්තේ මළ ගෙයක් වුණා.... එතකොටයි මතක් වුනේ මේක....
සමහර අය නම් දන්නවා ඇති..... මේ නොදන්න අය වෙනුවෙන්......


ඇත්තටම මොකක්ද මේ කිල්ලට හසු වෙනවා කියන්නේ.....


සමහරු නම් කියයි මළ ගෙවල් වල ගියාම තමයි කිල්ලට හසු‍ වෙන්නේ කියලා....


පුරාන ජනමත වල හැටියට කිල්ලට හසු වුනොත් නා ගන්න ඕනෙලු..

තුවාල එහෙම තියෙන කට්ටියට කිල්ලට හසු වෙන්න‍ හොද නෑලු...

ඇයි මේ......


හරි මම විස්තර කරන්නම් සමහර කරුණු ගැන...


මිනිස් සිරුර තුල කාබන් 14 සමස්ථානිකය පවතිනවා... සාමාන්‍ය කාබන් 12 ස්ථායි වුවත් කාබන් 14 විකිරනශිලියි...අපි ගන්න ආහාර වල ප්‍රධාන වශයෙන් කාබන් තිබෙනවා (‍හයිඩ්‍රජන් ඔක්සිජන්ට වඩා කාබන් ප්‍රධානයි) එවායෙන් තමා කාබන් අංශු ශරිරයට ඇතුල් වන්නේ... මිනිසා ජීවත් වී සිටින කාලය මෙම කාබන් 14 සමස්ථානිකය ශරිරයේ සංතුලනය වෙලා පවතින්නේ...


මිය මොහොතේ පටන් මෙම කාබන් 14 සමස්ථානිකය විකිරණශීලීව ප්‍රතික්‍රියා වෙන්න පටන් ගන්නවා... එහිදි කය තුලින් බීටා විකිරණ (ඉලෙක්ට්‍රෝන කදම්බයක්) නිකුත් වෙනවා... මේ විකිරණ තුවාලයක් තුලට ඇතුල් වුනොත් තුවාලය පැසවීමට ඇති සම්භාවිතාව වැඩී.. ඒ හින්දා මළ ගෙදරක ගිහින් ආවම නානවා නම් ගොඩක් හොදයි.. එකට තමයි කිල්ලට හසු වෙනවා කියන්නේ....


තව දෙයක් මේ කාබන් 14 කොපමන තිබෙනවාද පරික්ෂා කරලා තමයි මළ සිරුරක් මමියක් කොපමන පැරනිද කියලා හොයන්නේ.... මම මෙතන මිනිසා කිව්වට සතුන්ටත් ඕක පොදුයි.... ගස්වැල් වුනත් නියමිත අයු කාලයෙන් පසු මිය යද්දි මෙම දේම වෙනවා.....


3407302120_0bc72693b2.jpg



ඇත්තටම ඔයාලා මේ කරුණු දැනන් හිටියද ?

Edited:-
magnate ඉදිරිපත් කළ කරුණු මත... මෙම ලිපිය පිළිබදව ගැටලු සහිත බාවයක් ඇත.. එහෙයින් නැවත කරුණු සලකමින් ලිපිය නිරවද්‍ය කරන්නම්... කිසියම් වැරදි අදහසක් ඉදිරිපත් වී ඇත්නම් ඒ පිළිබදව සමාවන්න

මගේ වෙනත් ලිපි

ජාතික_කොඩිය_ගැන ඔබ දන්නවාද ?

වීඩියෝ වර්ග

දැහැටි කූරු ගැන ඔබ දන්නවාද ?

බෞද්ධ_ලිපි
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඔව් ඒත් දන්නැති අයටත් එක්ක දැනගන්න දාපු එක හොදයි. තව කිලි වර්ග තියනවා..වැදූගෙයි කිල්ල. මල්වර කිල්ල.මස්මාලු කිල්ල, මත්පැන් කිල්ල වගෙ...
 
ඔව් ඒත් දන්නැති අයටත් එක්ක දැනගන්න දාපු එක හොදයි. තව කිලි වර්ග තියනවා..වැදූගෙයි කිල්ල. මල්වර කිල්ල.මස්මාලු කිල්ල, මත්පැන් කිල්ල වගෙ...

:shocked::shocked::shocked::rofl:
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එතකොට කෙල්ලෙක් ලොකු ළමයෙක් උනාම කිලි කියන්නේ මොකෝ බන්..........:shocked::shocked::shocked:
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    එතකොට කෙල්ලෙක් ලොකු ළමයෙක් උනාම කිලි කියන්නේ මොකෝ බන්..........:shocked::shocked::shocked:
    එක එක දේවල් ගැන කිලි කියලා නම් කරලා තියෙනවා පැරැන්නෝ.... මේ එයින් එකක් විතරයි.....
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :yes: parana mnissu kiyapu dewal nikanma atharala danna honda na..ewaye widyathmaka paththakuth thiyenaw..eh minissu oya widiyata wigraha karanna danagena hitiye nathi unata..danata thiyena ha samaana daneemak owun langath thibila thiyenawa :D
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    එතකොට කෙල්ලෙක් ලොකු ළමයෙක් උනාම කිලි කියන්නේ මොකෝ බන්..........:shocked::shocked::shocked:
    පැරැන්නෝ කිලි වලින් අදහස් කලේ සරීරයට හානිකර විෂබීජ වෙන්න ඇති, ඒත් මම කියපු කිලිනම් ඔය සුර යන්තර වගේ දාන අයට අහුවෙන්න එපා ඒකෙ බලය බිදෙනවා කියලා කියපුවා. (මටත් කියලා තියනවා:shocked:)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තව දෙයක් ඔය මළගෙවල් වල මිනිය තියල තියෙද්දී හිස තියෙන පැත්තෙන් පහනක් පත්තු කරනවා..මොකද හිසේ තමයි ශරීර අභ්‍යන්තරයේ ඉඳල බාහිරට විවෘත වෙන විවර කිහිපයක්ම තියෙන්නෙ (කන,නාසය,කට) ඒවයෙන් පිටට එන විෂබීජ විනාශ වීමට තම ඒ පහන පත්තු කරන්නෙ :yes:
     

    Its_My_Fake

    Member
    May 1, 2011
    1,595
    185
    0
    සිහින ලෝකයක
    තව දෙයක් ඔය මළගෙවල් වල මිනිය තියල තියෙද්දී හිස තියෙන පැත්තෙන් පහනක් පත්තු කරනවා..මොකද හිසේ තමයි ශරීර අභ්‍යන්තරයේ ඉඳල බාහිරට විවෘත වෙන විවර කිහිපයක්ම තියෙන්නෙ (කන,නාසය,කට) ඒවයෙන් පිටට එන විෂබීජ විනාශ වීමට තම ඒ පහන පත්තු කරන්නෙ :yes:
    ස්තුතියි... කරුන‍ට
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් උබ ඔක්කොම පටලන් ඉන්නේ බන්.කව්ද ඔය කතාව කිව්වේ උබට?යකෝ ජනමතයි, විද්‍යාවයි
    ඔය විදිහට පටලවන්න එපා.එක තනිකර මෝඩ කම පෙන්නීමක් තමන්ගේ.අපි මැරෙන්න ඕනේ නෑ බන්
    ඔය කාබන් 14 මගුල වෙන්න.අපෙන් හැම මොහොතේම ඉවත් වෙන පටක වලට ඕක පොදුයි..
    මැරෙන්න ඕනේ නැහැ ඔය දේ වෙන්න ඒ මනුස්සය.ඔය විදිහට විද්‍යාව තේරුම් ගන්න ගියොත් නම්
    පුතේ අග මුල පැටලේවි ඉස්සරහට..

    ඇත්තටම කිලි කියන්නේ බන් සරීරයෙන් ඉවත් වෙන මල කුණු වලට.වැඩේ තියෙන්නේ ඒ වගේ ඒවාට
    අවට සැරි සරණ මල පෙරේත ආත්ම, කුම්බන්ද, ඔය වගේ අසුද්ද ආත්ම වල ඉපදිලා ඉන්න සත්ව කොටස්
    ඇදෙනවා.ඊට පස්සේ ඒක රස විඳ විඳ ඉන්නවා.ආයේ යන්නේ නැහැ.අන්න එකටයි ජන සමාජේ කිල්ල
    කියන්නේ.කෙනෙක් මැරුණම අති විශාල ප්‍රේත, පිසාච කොටස් ඒ මල කද වටා එක් වෙනවා ඒකෙන් වැහැරෙන
    දේ අග්‍රහණයෙන් තමන්ගේ කුස පුරවා ගන්න, ඒවා අනුභවයෙන් කුස පුරවා ගන්න(දැන් අහන්න එපා යක්කු
    කොහොමද කන්නේ කියල), ඉතින් අපිත් ඒ වගේ මහ විසාල ගානක් අමනුස්ස කොටස් ඉන්න තැනකට
    ගියොත් අපේ පස්සෙනුත් ඒ අය එන්න පුළුවන් අපේ ඇගේ තැවරෙන ඒවාට අසාවෙන්.
    ඒකයි ගිය ගමන් ඒවා පිරිසුදු කරගන්න කියන්නේ.අනික ඒ වගේ තැනකදී එකතු වෙන අමනුස්ස කොටස්
    අපිට නපුරක් කරන්නත් ඉඩ තියනවා එයාලගේ අසාවන් සපුරා ගන්න.ඒකයි ගොඩාක් වෙලාවට මල
    ගෙවල් වල ඉඳල එද්දී රැ උනාම යන්න එපා කියන්නේ..අහල ඇති නේද මල ගෙවල් වල ඉන්දන්
    එන වෙලාවට ගොඩාක් අනතුරු වෙලා ඒ අයත් මළවුන් අතරට එකතු වෙන බව..:dull:

    හැම දේම විද්‍යාවෙන් දකින්න යන්න එපා බන් ..
     
    Status
    Not open for further replies.