1000ක් කොටාගත්තා.....!!!!!

nilanka kasthuri

Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    1000ක් කොටාගත්තා.....!!!!!

    මම 2006 දි තමයි එලකිරියට සෙට් වුනේ. එත් මේ සින්දු බාගන්න තමයි.:yes:

    ඒ කොහොමහරි යන්තම් දගලල දගලලා 1000ක් කොටාගත්ත.
    මේක තමයි මගෙ 1000 වෙනි පොස්ට් එක. මම එලකිරියෙ හිටියට මම මෙහෙම දෙයක් ගැන මුලින් දැනගෙන හිටියෙ නෑ. පස්සෙනෙ දැන ගත්තෙ මෙකෙ තියෙන වැදගත්කම. කොහොමහරි පොස්ට් 1000ක් ගහනකොට මම කොටු 5 කුත් ;) ලැබිල. ගොඩක් දෙනා දන්නව ඇති මම එච්චරම එලකිරියෙ Famous නෑ :baffled: කියල. මමත් ගොඩක් Threads දැම්මෙත් නෑ. ඉදල හිටල තමයි එකක් දැම්මෙ.

    කොහොම වුනත් මට එලකිරියෙදි උදව් කරපු කට්ටිය ගැන කියනව නම් මගෙ අතිජාත් මිතුර අපෙ MR Elakiri DJRAM, nishu112, Nalindax වගෙ අය මට ගොඩක් උදව් කලා.

    ඒ වගේම මම ස්තුතිවන්ත වෙනව මගෙ Threads වලට REP වලින් වගේම COMMENTs වලින් උපකාර කල අයට.:cool:

    මම මේ එලකිරිය තුලදි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා. කට්ටියට උදව් කලා. ඇත්තටම මෙහෙම දෙයක් අපි අතර තිබීම ගැන මට හරි සතුටුයි:D.... එ වගේම ඉදිරියෙදි හොද ත්රඩ්ස් ටිකක් දාල හොද දෙවල් ටිකක් එලකිරිය ඇතුලෙ කරන්න බලාපොරොත්තු වෙනව.


    මට නන් අයුරින් උපකාර කල සැමට ස්තුතියි!!!!!

    2nsq91w.jpg
    wqwhw.jpg

    24cv3tl.jpg

    මේ තමයි මට ඔයලගෙන් ලැබුන Support එක :love::love::love:
    -------------------------------------------------------------


    nilanka kasthuri
    2006 September #4163
     

    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth


    කොහොම වුනත් මට එලකිරියෙදි උදව් කරපු කට්ටිය ගැන කියනව නම් මගෙ අතිජාත් මිතුර අපෙ MR Elakiri DJRAM, nishu112, Nalindax වගෙ අය මට ගොඩක් උදව් කලා.


    elama tamaa macho.... 2000k gahapan ikmanata, tawa aurudu 4k inna epaaa.. :D :D :D
     

    robot2011

    Member
    Jun 7, 2011
    144
    7
    0
    සුපිරි වැඩක් දිගටම කරගෙන යන්න, මාතර Hu*** කිඹුලාගෙන් සුභ පැතුම් Mokatada ???
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මාතර කිඹුලා;10426783 said:
    සුපිරි වැඩක් මචන් දිගටම කරගෙන යන්න මාතර කිඹුලාගෙන් සුභ පැතුම්
    රෙප් ඉවරයි කොල්ලෝ

    උබ මූ ලොකුවෙනකන් ඉදලා කන්න හදන්නෙ නේද