ගෝදම්බ රොටී හදන්න දන්නවද? ගෝදම්බ රොටී හදන්න දන්නවද? එකෙක්වත් කියල දෙන්නේ නෑනේ මොනවද හදන්න ඔන බඩු?
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jul 10, 2011 #1 ගෝදම්බ රොටී හදන්න දන්නවද? ගෝදම්බ රොටී හදන්න දන්නවද? එකෙක්වත් කියල දෙන්නේ නෑනේ මොනවද හදන්න ඔන බඩු?
badcJamiga Member Dec 8, 2010 2,307 334 0 කොළඹ අවට ම තමයි... Jul 10, 2011 #6 හදන්න දන්නෙ නෑ බන්.. උබ හැදුවොත් කියපන් කන්න සෙට් වෙන්නම්.. මගේ ගානේ පරිප්පු..
prasannaf Well-known member May 15, 2006 5,242 483 83 42 thumpane Posts: 3,94157,97567 Jul 10, 2011 #7
Samantha567 Member Sep 22, 2009 20,513 1,590 0 iN fRoNt oF tHe mOnItOr Jul 10, 2011 #8 පොඩ්ඩක් හිටපන්, ගෑනිගෙන් අහලා කියන්නම්
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jul 10, 2011 #12 බමප් කන්නනම් ආසයි බං හදන්න දන්නෑ
D dasunwi Member Jun 19, 2010 327 8 0 Jul 10, 2011 #13 හදලා දුන්නාම කන්න නම් පුලුවන්!! දැනගත්තොත් අපිටත් කියපන්...
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jul 10, 2011 #14 sriboysl Senior Member අමතන්න.ඔන්න කොත්තු හදන ත්රෙඩ් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1155129
sriboysl Senior Member අමතන්න.ඔන්න කොත්තු හදන ත්රෙඩ් එක. http://www.elakiri.com/forum/showthread.php?t=1155129
cj4ever Well-known member Sep 9, 2007 11,799 272 83 Jul 10, 2011 #15 methana thibe http://polsambol.wordpress.com/2009/03/18/godamba-roti/
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Jul 11, 2011 #17 Kiyala denna puluwan . Namuth pictures daanna widiyak ne!! Hadanna welawak awe ne!!
natta_gahe Active member Jan 5, 2011 422 53 28 May 22, 2013 #18 පිටි, ලුනු ටිකක්, යීස්ට්, වතුර, මාගරින්
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,196 29,861 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 May 22, 2013 #19 කියල තියෙන විදියට කරපන්. ගෝදම්බ රොටිය පට්ටෙටම ආව. කියල තියෙන විදියට කරපන්. ගෝදම්බ රොටිවලින් එළවලු රොටි තුන්පාරක් විතර හැදුව. සුපිරියි මචන්...... සියලුම ගෞරවය හා ස්තූතිය, sriboysl http://www.elakiri.com/forum/showthread.php?t=1229328
කියල තියෙන විදියට කරපන්. ගෝදම්බ රොටිය පට්ටෙටම ආව. කියල තියෙන විදියට කරපන්. ගෝදම්බ රොටිවලින් එළවලු රොටි තුන්පාරක් විතර හැදුව. සුපිරියි මචන්...... සියලුම ගෞරවය හා ස්තූතිය, sriboysl http://www.elakiri.com/forum/showthread.php?t=1229328
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ May 22, 2013 #20 හදන්න නම් දන්නෙ නැහැ බං.. හදලා දුන්නොත් කන්න නම් දන්නවා.. හදන විදිය අහපං ශ්‍රී බෝයිගෙන් හරි, දත් කිඹුලගෙන් හරි.. Last edited: May 22, 2013
හදන්න නම් දන්නෙ නැහැ බං.. හදලා දුන්නොත් කන්න නම් දන්නවා.. හදන විදිය අහපං ශ්‍රී බෝයිගෙන් හරි, දත් කිඹුලගෙන් හරි..