වෘෂ්චික ලග්න හිමියන්ගේ ගතිගුණ.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වෘෂ්චික ලග්න හිමියන්ගේ ගතිගුණ.

    මේ ගති ලක්ෂණ එකම ලග්නයේ සිටින අයගේ වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද සළකන්න.
    මේෂ ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

    වෘෂභ
    ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    මිථුන ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    කටක ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට

    සිංහ
    ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට


    කන්‍යා
    ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    තුලා ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    ධනු ලග්න හිමියාගේ ගතිගුණ පිළිබඳව ලියැවුණු පෙර ලිපියට
    වෘෂ්චික ලග්න හිමියන්ගේ ගතිගුණ
    51%2BINNF4IiL._SL500_AA280_.jpg

    ඉක්මන්, නිර්භීත, රහස් නැති, අවහිරයට පයින් ගසා ඉදිරියට, යන සාරවත් සිත් ඇත්තෝ වෙති.ඤාණවන්තයෝ වෙති.නොයෙක් ක්‍රියාවන්හි දක්ෂ සහජ හැකියාවන්ගෙන් හෙබි දක්ෂ කඩිසර ගති ඇති අය වෙති.ධර්‍යිර්ය ඇති අය වෙති.ගුණ දොස් විවේචනයට කැමති අන් අයගේ අඩු පාඩු පෙනෙන චරිත වේ.ඒවා පිළිබඳ කතා කරන්නට ගොස් නිකරුණේ කතා සාදාගනී.මානසික ධර්ම වහා අවබෝධ වන ණුවනක් ඇත්තෝ වෙති. කාලානුරූපීව ගරු කරන පැරණි සිරිත් වලට සැලකූ මුත් කතාවේදී ක්‍රමාණුකූලව තර්ක බිඳ දැමීමට හැකියාව ඇති අය වේ.තමාගේ කටයුතු පමණක් බලා කියා ගෙන කරයි.වෘෂ්චිකයෝ ආගිය තැත කැපී පෙනෙන ගතියක් ඇත.උඩින් පිළි නොගන්නා බවක් ඇත.තමාගේ දක්ශ කම පිළිබඳව ඇති ආත්ම විශ්වාශය නිසා කටයුතු අන්තිම මොහොත දක්වාම කල් දමයි.මම ඒක කරන්ඩ ඕනෑ වේලාවට කරන්නම් යැයි කියයි.

    දුර්වල කමඉ ලෙස මායම් නැතිවම තම අදහස් අන්‍යන්ට දැන ගන්නට හැරීම සහ තරමක ඇති කුඩුකේඩු කමත්ය.

    රෝග ලෙස මූත්‍රාශයේ රෝග,ඉක්මන් හදිසි දරුණු රෝග වලට පහසුවෙන් භාජනය වීමේ හැකියාවක් ඇත.

    වෙනත් බ්ලොග් හෝ වෙබ්සයිට් වලට කොපි කිරීම සපුරා තහනම්.:angry:

    මීළඟ ලිපියෙන් අපි මකර ලග්න හිමියන්ගේ ගතිගුණ විමසා බලමු.:rolleyes:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්


    දුර්වල කමඉ ලෙස මායම් නැතිවම තම අදහස් අන්‍යන්ට දැන ගන්නට හැරීම


    :rolleyes:

    අම්මෝ . සහතික ඇත්ත.. මේ ගොං කං නොකරං කියල තමයි හිතාගෙන ඉන්නෙ දැන් නම්
    :lol:
     
    • Like
    Reactions: sthiwanka

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    මමත් වෘෂ්චික තමයි

    ස්තුතියි සහෝ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උඹ සාස්තර කාරයෙක්ද බං. නැත්නම් මේ සබ්ජෙක්ට් එකට ආසද
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    "තමාගේ දක්ශ කම පිළිබඳව ඇති ආත්ම විශ්වාශය නිසා කටයුතු අන්තිම මොහොත දක්වාම කල් දමයි."

    lagna walath aththa kiyanawa wagee.....:p
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ආත්ම විශ්වාශය නිසා කටයුතු අන්තිම මොහොත දක්වාම කල් දමයි.මම ඒක කරන්ඩ ඕනෑ වේලාවට කරන්නම් යැයි කියයි.

    දුර්වල කමඉ ලෙස මායම් නැතිවම තම අදහස් අන්‍යන්ට දැන ගන්නට හැරීම සහ තරමක ඇති කුඩුකේඩු කමත්ය.


    පවුසියා වැඩකරු ඔය කියලා තියෙන්නේ බලං හිටියා වගේම :baffled::shocked::rofl::rofl:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    තමාගේ දක්ශ කම පිළිබඳව ඇති ආත්ම විශ්වාශය නිසා කටයුතු අන්තිම මොහොත දක්වාම කල් දමයි....
    amoolika aththa ........oka hinda mama benum ahana tharan ........:lol::lol::lol: