Key Board Tricks දන්නවද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    KEY BOARD TRICKS ☺☻☺
    400_F_35634288_WIi1mAxpTfG9XQKNI2KJnWwSEBkOG4Nc.jpg


    අද නම් ඉතින් අමුතු මැජික් එකක් නෙවේ කියන්න යන්නේ ! ;)
    අපි Key Board එකෙන් සාමාන්‍ය විදියට type කරගන්න බැරි Symbols type කරගන්නේ මෙන්න මෙහෙමයි !:cool:

    මේවට කියන්නේ

    Special ALT Characters

    කියල !;)

    ඒකියන්නේ Alt එක Press ක්රගෙඅ තමා මේ Codes Type කරන්න ඕනේ !
    Alt+0160 නම් කස්ටිය පට්ට ගහනවා කියල ආරංචී !
    :rofl::rofl::rofl:

    ALTchrc.gif


    numeric key's වලින් විතරයි Codes ටික ගහන්න පුළුවන් !
    ගහන්න ඉස්සෙල්ලා Num Lock එක On කරලා හිටපිය !:angry::angry::angry:

    හරි එහෙනම් අපි ගියා ! :dull::dull::dull:

    අනිත් මෙව්වා බලපුනැති කස්ටියට !

    PC Tricks >>

    Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

    My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..

    Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)

    Windows XP වල Virtual Drivers හදල බලමුද ?

    Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

    DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..


    මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !


    Other >>


    Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !
     
    Last edited: