අපි නොදන්න ඔලිම්පික්
මේ දවස්වල වැඩි දෙනා කතා කරන්නේ ඔලිම්පික් ගැනනේ? එනිසා මටත් හිතුන එළකිරි යාළුවොත් එක්ක මේ ගැන ටිකක් කතා කරන්න
.
ඔලිම්පික් ඉතිහාසයේ සමාරම්භක උළෙලවල්වලදී සිදු උන අමතක නොවන සිදුවීම් කීපයක් ගැන විස්තර කියන්නයි ලෑස්ති වෙන්නේ. එහෙනම් පටන් ගමු. ආ.. ඔලිම්පික් බලල කලේ නාස්ති වෙනවා කියල thread දාන අය මේ පැත්තේ නාවට කමක් නෑ, එයාල ජාතික ආර්ථිකේ ගොඩ ගන්න දායක වෙන්න මේවා කියවන්නේ නැතුව
.
1. LONDON 1908
1908 දීත් ලන්ඩන් වල ඔලිම්පික් එකක් තිබිල තියනවා
. තිබිල තියෙන්නේ white City Stadium කියල තැනක. මේ උළෙලට සහබාගි වෙන හැම රටක්ම නියෝජනය වෙන විදියට Ground එක වටේ කොඩි උස්සනවනේ? එත් ස්‌වීඩන් සහ ඇමෙරිකාවේ කොඩි 2 උස්සල නෑ හිතාමතාම අමතක කරලා. මේකට විරෝධය පෑමක් විදියට swedish කට්ටිය උළෙල වර්ජනය කරලා
. ඇමෙරිකාවේ කට්ටිය එහෙම කරලා නෑ, parade එකට ගිහිල්ල. හැබැයි parade එකේ ඉස්සරහින්ම යන කෙනා ප්‍රධාන අමුත්තෝ ඉදිරියේ (ඉඳල තියෙන්නේ රජ පවුල) කොඩිය පහතට ඇල කරන අරන් යන්න ඕනනේ? එයා එහෙම නොකර ඇමෙරිකන් කොඩිය හොඳට උස්සන් ගිහින් තියනවලු
.
2. BERLIN 1936
ඊළඟ ලස්සන සිද්දිය වෙලා තියෙන්නේ 1936 දී Berlin වලදී පැවතුන ඕලිම්පික් එකේදිලු. ඒ ඔලිම්පික් එක හඳුන්වල තියෙන්නේ Hitler ගේ ඔලිම්පික් එක කියලලු. Opening ceremony එක පුරාවටම දැක ගන්න තිබිල තියෙන්නේ nasi rally (නාකි නෙමෙයි ) , nasi salute වගේ දේවල්ලු.
මීට අමතරව මේ උළෙලේ ලොකුම ලොකු විශේෂත්වයක් තියනවා, එක තමයි ඔලිම්පික් torch එකක් අරන් හති දාගෙන ගම පුර දුව දුව ඇවිත් පත්තු කරන්න පටන් අරන් තියෙන්නේ මේ උළෙලේ ඉදන්ලු
.
3. TOKYO 1964
දෙවැනි ලෝක යුද්දෙන් පස්සෙන් ජපානේ වැටුන්නෑ කියල පෙන්නන්න සංවිධායකයින්ට ලොකු ඇම්මක් තිබ්බලු. ඉතින් මහා ඉහලින් උත්සවේ සංවිධානේ කරලු. මේකේ තිබ්බ විශේෂ සිදුවීම තමයි ඔලිම්පික් පහන දල්වන්න තෝරාගෙන තියෙන්නේ Yoshinori Sakai කියල කෙනෙක්. එයාට තව නමක් කියනවලු, මොකද්ද දන්නවද ? " Hiroshima baby " කියල
. ඇයි දන්නවද? මෙය ඉපදිලා තියෙන්නේ ජපානෙට මහා විපතක් කරපු හිරෝෂිමාවට පරමාණු බෝම්බෙ වැටුන දවසෙලු. පුදුමයි නේද
?
4. LOS ANGELES 1984
මේකනම් හරිම ලස්සනයි. Youtube එකේ video එක හොයාගෙන පුලුවන්නම් බලන්න. අපි දන්නවා නරබන්නෝ මවිත කරවන දේවල් මේ වගේ උත්සව වලදී සුලබයි කියල. මේකේ පෙළහර පෑවේ Bill Suiter කියල jetpack එකක් බැඳගත්ත මනුස්සයෙක්. jetpack එක දන්නවනේ? අපි පොඩිකාලේ ගහපු games වල තිබ්බේ ? එයා Los Angeles පිටියේ සලකුණු කරලා තිබ්බ ස්ථානයටම ගානට ගොඩ බැස්ස
.
5. SEOUL 1988
මෙයාලගේ වැඩ කිඩ කොහොමද කිව්වොත් අන්තිමට කුරුල්ලෝ මහා විශාල ගානකට වන්දි ගෙවන්න උන වැඩක් මෙයාල සංවිධානය කරපු ඔලිම්පික් සමාරම්භක උළලේදී උනාලු. සමයේ සංකේතය විදියට පරවියෝ විශාල ගානක් මෙයාල උඩ ඇරියලු. අපරාදේ කියන්න බෑ ඊට පස්සේ අර තඩි ඔලිම්පික් පහන පත්තු කරාලු. හිතාගන්න පුළුවන් නේද උන දේ? අර පරවියෝ ටික කරකුට්ටම් වෙලා පහන ඇතුලට වැටුනලු
. ලෝකයේ ගොඩක් රටවලින් මේ ක්‍රියාව හෙලා දැක්ක කියල පත පොතේ තියනවා
.
6. BARCELONA 1992
මේකත් පුලුවන්නම් හොයාගෙන බලපල්ලා. Robin Hood style එකට තමයි පහන පත්තු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඈත ඉඳන් දුන්නෙන් විදලා තමයි පත්තු කරලා තියෙන්නේ. ඕක මොකක්ද practice කරොත් පුළුවන් කියල මොකෙක්ටහරි කියන්න පුළුවන්. හැබැයි විශේෂත්වයක් තියනවා දන්නවද? Antonio Robello කියන දෑස නොපෙනන දුනු විදින්නා තමයි මේ හපන්කම කරලා තියෙන්නේ
. කොහොමට තියෙන්න ඇත්ද නේද
?
7. ATLANTA 1996
හැමෝගෙම ඇස් දෙකට කඳුලක් එකතු කරපු මොහොතක් උනා 1996 ඔලිම්පික් සමාරම්බක උත්සවය. 70 -80 දශයකේ රජෙක් වගේ හිටපු ක්‍රීඩකයෙක් තමයි Muhammad Ali කියන්නේ. එයා තමයි පහන පත්තු කරන්න ඉඳල තියෙන්නේ. පහන කියන්නේ ඔලිම්පික් පහන. boxing වලදී වෙච්ච අනතුරු නිසා Muhammad Ali parkinson කියන රෝගයට ගොදුරු උනාලු. මමත් මේ ලෙඩේ ගැන ලොකු දෙයක් දන්නේ නෑ, හැබැයි වෙව්ලනවා කියල දන්නවා. පහන පත්තු කරද්දී torch එක අතට ගත්ත වෙලාවේ ගොඩක් වෙව්ල වෙව්ල තමයි පත්තු කරලා තියෙන්නේ. මිනිස්සු ගොඩක් shock උනාලු, ඇඩුවලු
. මේකේ video එකත් youtube එකේ තියනවා, හොයාගෙන බලන්න.
(මමත් දැකපු සංවේදී මොහොතක් මේක )
8. BEIJING 2008
2008 ඔලිම්පික් උළෙල මතබේදයට තුඩු දීල තියනවා පොඩි ළමයි දෙන්නෙක් නිසා. එක්කෙනෙක්ගේ නම Lin Maoke අවරුදු 9 යිලු, එතකොට. මෙයලු stage එකේ perform කරලා තියෙන්නේ. හැබැයි චීන බලදරින් මෙයට වඩා හොඳ දක්ෂ කෙනෙක් කලින් තෝරාගෙන ඉඳල තියනවලු නම Yang Peiyi කියල. අවරුදු 7 යි. හැබැයි මේ පොඩි කෙල්ල අනික් කෙනා තරම් ලස්සන නෑලු, එනිසාලු අව්රුදු 9 කෙනාට chance එක දීල තියෙන්නේ
. කොහොමහරි මේ case එකට ආණ්ඩුවටත් මැදිහත් වෙන්න සිද්ද උනාලු (අපේ ආණ්ඩුවට නෙමෙයි හරිද ?
), කොහොමහරි වැඩේ කැතයි
.
Lin Maoke
Yang Peiyi
ඔන්න ඔහොමලු කතන්දරේ. එහෙනම් මන් ගිහින් එන්නම් , වැදගත් යමක් තිබ්බනම් මොනවහරි කියල යන්න නිකම්ම යන්නේ නැතුව
.
සුභ දවසක් හැමෝටම
!!
හිමිකම් බන්ටු සතුය.
මගේ අනික් threads:
Shakespeareගෙ ගෙදර යමුද ?
http://www.elakiri.com/forum/showthread.php?t=1448489
London Soho යමුද? 18
http://www.elakiri.com/forum/showthread.php?t=1449170
Rio පැත්තේ පොඩි රව්මක් යමු
http://www.elakiri.com/forum/showthread.php?t=1454502
අතරමං උන එකේ rio carnival 1 ත් බලමු
http://www.elakiri.com/forum/showthread.php?t=1455243
Airbus a330 පලවෙනි අනතුර
http://www.elakiri.com/forum/showthread.php?t=1462972
සනත්ගේ commentary (අම්මෝ සෑහෙන්න ආන්දෝලනාත්මකයි)
http://www.elakiri.com/forum/showthread.php?t=1462931
Chinatown පැත්තේ යමු
http://www.elakiri.com/forum/showthread.php?p=13102097#post13102097
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ගැන දැනගමු
http://www.elakiri.com/forum/showthread.php?p=13118256#post13118256
මේ දවස්වල වැඩි දෙනා කතා කරන්නේ ඔලිම්පික් ගැනනේ? එනිසා මටත් හිතුන එළකිරි යාළුවොත් එක්ක මේ ගැන ටිකක් කතා කරන්න
.ඔලිම්පික් ඉතිහාසයේ සමාරම්භක උළෙලවල්වලදී සිදු උන අමතක නොවන සිදුවීම් කීපයක් ගැන විස්තර කියන්නයි ලෑස්ති වෙන්නේ. එහෙනම් පටන් ගමු. ආ.. ඔලිම්පික් බලල කලේ නාස්ති වෙනවා කියල thread දාන අය මේ පැත්තේ නාවට කමක් නෑ, එයාල ජාතික ආර්ථිකේ ගොඩ ගන්න දායක වෙන්න මේවා කියවන්නේ නැතුව
.1. LONDON 1908
1908 දීත් ලන්ඩන් වල ඔලිම්පික් එකක් තිබිල තියනවා
. තිබිල තියෙන්නේ white City Stadium කියල තැනක. මේ උළෙලට සහබාගි වෙන හැම රටක්ම නියෝජනය වෙන විදියට Ground එක වටේ කොඩි උස්සනවනේ? එත් ස්‌වීඩන් සහ ඇමෙරිකාවේ කොඩි 2 උස්සල නෑ හිතාමතාම අමතක කරලා. මේකට විරෝධය පෑමක් විදියට swedish කට්ටිය උළෙල වර්ජනය කරලා
. ඇමෙරිකාවේ කට්ටිය එහෙම කරලා නෑ, parade එකට ගිහිල්ල. හැබැයි parade එකේ ඉස්සරහින්ම යන කෙනා ප්‍රධාන අමුත්තෝ ඉදිරියේ (ඉඳල තියෙන්නේ රජ පවුල) කොඩිය පහතට ඇල කරන අරන් යන්න ඕනනේ? එයා එහෙම නොකර ඇමෙරිකන් කොඩිය හොඳට උස්සන් ගිහින් තියනවලු
.
2. BERLIN 1936
ඊළඟ ලස්සන සිද්දිය වෙලා තියෙන්නේ 1936 දී Berlin වලදී පැවතුන ඕලිම්පික් එකේදිලු. ඒ ඔලිම්පික් එක හඳුන්වල තියෙන්නේ Hitler ගේ ඔලිම්පික් එක කියලලු. Opening ceremony එක පුරාවටම දැක ගන්න තිබිල තියෙන්නේ nasi rally (නාකි නෙමෙයි ) , nasi salute වගේ දේවල්ලු.
මීට අමතරව මේ උළෙලේ ලොකුම ලොකු විශේෂත්වයක් තියනවා, එක තමයි ඔලිම්පික් torch එකක් අරන් හති දාගෙන ගම පුර දුව දුව ඇවිත් පත්තු කරන්න පටන් අරන් තියෙන්නේ මේ උළෙලේ ඉදන්ලු
.
3. TOKYO 1964
දෙවැනි ලෝක යුද්දෙන් පස්සෙන් ජපානේ වැටුන්නෑ කියල පෙන්නන්න සංවිධායකයින්ට ලොකු ඇම්මක් තිබ්බලු. ඉතින් මහා ඉහලින් උත්සවේ සංවිධානේ කරලු. මේකේ තිබ්බ විශේෂ සිදුවීම තමයි ඔලිම්පික් පහන දල්වන්න තෝරාගෙන තියෙන්නේ Yoshinori Sakai කියල කෙනෙක්. එයාට තව නමක් කියනවලු, මොකද්ද දන්නවද ? " Hiroshima baby " කියල
. ඇයි දන්නවද? මෙය ඉපදිලා තියෙන්නේ ජපානෙට මහා විපතක් කරපු හිරෝෂිමාවට පරමාණු බෝම්බෙ වැටුන දවසෙලු. පුදුමයි නේද
?
4. LOS ANGELES 1984
මේකනම් හරිම ලස්සනයි. Youtube එකේ video එක හොයාගෙන පුලුවන්නම් බලන්න. අපි දන්නවා නරබන්නෝ මවිත කරවන දේවල් මේ වගේ උත්සව වලදී සුලබයි කියල. මේකේ පෙළහර පෑවේ Bill Suiter කියල jetpack එකක් බැඳගත්ත මනුස්සයෙක්. jetpack එක දන්නවනේ? අපි පොඩිකාලේ ගහපු games වල තිබ්බේ ? එයා Los Angeles පිටියේ සලකුණු කරලා තිබ්බ ස්ථානයටම ගානට ගොඩ බැස්ස

.
5. SEOUL 1988
මෙයාලගේ වැඩ කිඩ කොහොමද කිව්වොත් අන්තිමට කුරුල්ලෝ මහා විශාල ගානකට වන්දි ගෙවන්න උන වැඩක් මෙයාල සංවිධානය කරපු ඔලිම්පික් සමාරම්භක උළලේදී උනාලු. සමයේ සංකේතය විදියට පරවියෝ විශාල ගානක් මෙයාල උඩ ඇරියලු. අපරාදේ කියන්න බෑ ඊට පස්සේ අර තඩි ඔලිම්පික් පහන පත්තු කරාලු. හිතාගන්න පුළුවන් නේද උන දේ? අර පරවියෝ ටික කරකුට්ටම් වෙලා පහන ඇතුලට වැටුනලු
. ලෝකයේ ගොඩක් රටවලින් මේ ක්‍රියාව හෙලා දැක්ක කියල පත පොතේ තියනවා
.
6. BARCELONA 1992
මේකත් පුලුවන්නම් හොයාගෙන බලපල්ලා. Robin Hood style එකට තමයි පහන පත්තු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඈත ඉඳන් දුන්නෙන් විදලා තමයි පත්තු කරලා තියෙන්නේ. ඕක මොකක්ද practice කරොත් පුළුවන් කියල මොකෙක්ටහරි කියන්න පුළුවන්. හැබැයි විශේෂත්වයක් තියනවා දන්නවද? Antonio Robello කියන දෑස නොපෙනන දුනු විදින්නා තමයි මේ හපන්කම කරලා තියෙන්නේ
. කොහොමට තියෙන්න ඇත්ද නේද
?
7. ATLANTA 1996
හැමෝගෙම ඇස් දෙකට කඳුලක් එකතු කරපු මොහොතක් උනා 1996 ඔලිම්පික් සමාරම්බක උත්සවය. 70 -80 දශයකේ රජෙක් වගේ හිටපු ක්‍රීඩකයෙක් තමයි Muhammad Ali කියන්නේ. එයා තමයි පහන පත්තු කරන්න ඉඳල තියෙන්නේ. පහන කියන්නේ ඔලිම්පික් පහන. boxing වලදී වෙච්ච අනතුරු නිසා Muhammad Ali parkinson කියන රෝගයට ගොදුරු උනාලු. මමත් මේ ලෙඩේ ගැන ලොකු දෙයක් දන්නේ නෑ, හැබැයි වෙව්ලනවා කියල දන්නවා. පහන පත්තු කරද්දී torch එක අතට ගත්ත වෙලාවේ ගොඩක් වෙව්ල වෙව්ල තමයි පත්තු කරලා තියෙන්නේ. මිනිස්සු ගොඩක් shock උනාලු, ඇඩුවලු

. මේකේ video එකත් youtube එකේ තියනවා, හොයාගෙන බලන්න. (මමත් දැකපු සංවේදී මොහොතක් මේක )
8. BEIJING 2008
2008 ඔලිම්පික් උළෙල මතබේදයට තුඩු දීල තියනවා පොඩි ළමයි දෙන්නෙක් නිසා. එක්කෙනෙක්ගේ නම Lin Maoke අවරුදු 9 යිලු, එතකොට. මෙයලු stage එකේ perform කරලා තියෙන්නේ. හැබැයි චීන බලදරින් මෙයට වඩා හොඳ දක්ෂ කෙනෙක් කලින් තෝරාගෙන ඉඳල තියනවලු නම Yang Peiyi කියල. අවරුදු 7 යි. හැබැයි මේ පොඩි කෙල්ල අනික් කෙනා තරම් ලස්සන නෑලු, එනිසාලු අව්රුදු 9 කෙනාට chance එක දීල තියෙන්නේ
. කොහොමහරි මේ case එකට ආණ්ඩුවටත් මැදිහත් වෙන්න සිද්ද උනාලු (අපේ ආණ්ඩුවට නෙමෙයි හරිද ?
), කොහොමහරි වැඩේ කැතයි
.
Lin Maoke
Yang Peiyi
ඔන්න ඔහොමලු කතන්දරේ. එහෙනම් මන් ගිහින් එන්නම් , වැදගත් යමක් තිබ්බනම් මොනවහරි කියල යන්න නිකම්ම යන්නේ නැතුව
.සුභ දවසක් හැමෝටම

Last edited: