ඉන්දියාවේ සුන්දර වීදි

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ඉන්දියාවේ සුන්දර වීදි


    අද මම හිතුව තවත් පින්තූර ටිකක් ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න. ඊට කලින් කලින් දාපු කීපයක link කීපයකුත් දාන්නම් බලපු නැති අයට.

    දුර්ලභ ඡායාරුප Part 7 - 1908 Olympic
    දුර්ලභ ඡායාරුප Part 6 -1931 බඩු

    දුර්ලභ ඡායාරුප Part 5 - අතීතයේ ප්‍රථම වර්ණ ඡායාරූප
    දුර්ලභ ඡායාරූප Part 4 - අතීතයේ කාර් ප්‍රවාහනය කල හැටි

    ජාතික පුරුෂ ලිඟු දිනය (18+)
    Hong Kong Flower Show 2012
    Snake vs Kangaroo

    සතුන්ට සංගීතය රස විඳින්න බැරිද?

    හැගීම් ප්‍රකාශ කරන චීන මූර්ති


    මෙන්න නව නිර්මාණ 8 - Vertical Garden
    මෙන්න නව නිර්මාණ 7
    මෙන්න නව නිර්මාණ 6 -මයිල් Cut
    මෙන්න නව නිර්මාණ 5 - Benson Sculpture Garden
    මෙන්න නව නිර්මාණ 4 - මැරුණු ගස් හැඩ කරමු
    ඉන්දියාව ලංකාව වගේ නෙමෙයි බොහොම සුන්දර රටක්. අපේ රටේ පාරවල් වගේ නෙමෙයි ඉන්දියාවේ පාරවල් බොහොම සුන්දරයි. නිදහස්. දිව්‍ය ලෝකයට ගියා වගේ. බලන්න මේ පින්තූර බැලුවම මම කියන දේ හිතාගන්න පුළුවන්
    01.jpg


    02.jpg


    04.jpg


    16.jpg


    05.jpg


    06.jpg


    07.jpg


    08.jpg


    09.jpg


    10.jpg


    තව තියෙනවා පස්සේ දාන්නම්
     
    • Like
    Reactions: chathura19900223

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ලංකාවත් අපිරිසිදු කරන්නේ ඔය ඉන්දියාවෙන් පැවතගෙන එන කලකන්නියෝ තමයි ඕක ජානවල වැරැද්ද ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය උන දෙමලු සහ සිංහල එව්න් ආපහු ඉන්දියාවටම පන්නල දානකන් ලංකාව හදන්න බැ පේනවනේ අපේ රටේ ෆිල්ම් හිටන් ඉන්දියන් ක්‍රමේට හදන්නේ
     
    • Like
    Reactions: blcdilruk

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගියපු අය නම් කියන්නේ ඉන්දියාවේ උන් පාරවල් අයනේ "රෙනවා" කියල
    උන්ට පාරේ වාහන ගියත් ගානක් නැතිලු.(යන එවුන් බල බල යන්නෙත් නැතිලු)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    ගියපු අය නම් කියන්නේ ඉන්දියාවේ උන් පාරවල් අයනේ "රෙනවා" කියල
    උන්ට පාරේ වාහන ගියත් ගානක් නැතිලු.(යන එවුන් බල බල යන්නෙත් නැතිලු)

    අඩේ ඔයකතව මටත් ගිය එකෙක් කිව්වා... :baffled::baffled:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගියපු අය නම් කියන්නේ ඉන්දියාවේ උන් පාරවල් අයනේ "රෙනවා" කියල
    උන්ට පාරේ වාහන ගියත් ගානක් නැතිලු.(යන එවුන් බල බල යන්නෙත් නැතිලු)
    කතාව ඇත්ත අපේ අප්පච්චි ගියා කීප වතාවක්..හැමතනම රීලා.ගූ පුරයක් ලු..:lol:
    කොටින්ම කිව්වොත් ටජ් මහල් පැත්තෙත් අහවල් එක කරලා...:P
    බෝල බෝල ඈතට හරි ලස්සනයිලු....
    :rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔය ඉන්දියාවේ එක පැත්තක් විතරයි බන් ..
    අනිත් පැත්ත ( Main Towns and Other Sub Towns ) කියල වැඩක් නෑ ..
    ඒ පැත්ත පට්ට දියුණුයි .. ලංකාව කැලේ ..
    ( ඔය උබ දාලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ මුඩුක්කු areas නේ බන් )