NEW! Android මුලික කරුණු(Android Programmer කෙනෙක් වෙමු 05 )
[FONT="]ඔන්න android වල අලුත්ම පස්වන පාඩමත් අපි පටන් ගන්නයි යන්නේ..[/FONT]

බොහෝ දෙනාගේ ඉල්ලීම නිසාම ඔන්න මම තිරණය කළා අයෙමත් වැඩේ පටන් අරන් කරගෙන යන්න..

2.Android ඉගෙන ගන්න කලින් මෙන්නේ මේ දේවල් ගැන දන්නවනම් එක මාරම වැඩ ගත වගේම අපිට ලෙසයි.
3.මේකත් බලල ඉන්නකෝ වැදගත් වෙයි.මේ ටික බැලුවම ඔයාලට සම්පුර්ණ අවබෝදයක් ලබා ගන්න පුළුවන් වෙයි.කොහොමද Android බා ගත කිරිම සිදු කරන්නේ තැන ඉදන් SDK එක සකසා ගැනීම් setings සකසා ගැනීම් ආදී සියලුම කරුණු.කම්මැලි නැතිව බලපල්ලකො..

Android SDK එක දමා ගැනීම (වින්ඩෝස්)
අවශ්‍ය වන මුලික plugins ටික දමා ගැනීම
Android Emulatorය සකසා ගැනීම
මේ ත්රෙඅඩ් එක ගොඩක් දිග වැඩි වෙන නිසා මම මෙතනින් නවතිනවා .Android app එකක් හදන්න පටන් ගන්නකොට මොනව හරි ගැටළු තිබු න නම් මග හැරෙන්න ඇති කියල මන් විස්වාස කරනවා..එක්මනටම තවත් ත්රෙඅඩ් එකකින් හමු වෙමු.එතනදී අපි තව theory වෙදිඕ ටිකක් බලන ගමන් මේ ගැන දිගටම කතා කරමු..මුල් ටික හරියට වැදුනොත් ඇගටඅපිට හොදම තත්වයේ app එකක් හදන තැනට එන්න අනිවා පුළුවන් රැදිලා ඉන්න..
සුබ දවසක්...
මචාහං මේ ගැන කියන්නම ඕන ඔයාල දෙන bump ,comment rep තමයි මගේ මහන්සියේ මන් ලබන සතුට බලල නිකම්ම යන නැතුව comment එකක් දාල වැරදි තියනවනම් පෙන්වල දෙන්න කියල මම ඉල්ලා සිටිනවා.. කටියටම එළකිරි...

බොහෝ දෙනාගේ ඉල්ලීම නිසාම ඔන්න මම තිරණය කළා අයෙමත් වැඩේ පටන් අරන් කරගෙන යන්න..

- එහෙනම් මගේ
2000
වෙනි post එකෙන් මම අරන් එන්නේ Android අලුත්ම පාඩම් මාලාව
- මම මෙතනදී මුලික කරුණු ගැන සටහන් වෙන වැදගත් video කිහිපයක් ඔයාල හමුවේ අරන් එන්නයි බලා පොරත්තු වෙන්නේ.
- මේ video එකෙන් ඔයාලට දැනගන්න පුළුවන් මුලිකවම Android පprogrammer කෙනෙක් විදිහට දැනගත යුතු කරුණු කිහිපයක්.මේ දේවල් බලල හිටියම ඉස්සරහට අපිට වැඩේ කරගෙන යන්න ලේසි වෙයි

2.Android ඉගෙන ගන්න කලින් මෙන්නේ මේ දේවල් ගැන දන්නවනම් එක මාරම වැඩ ගත වගේම අපිට ලෙසයි.
3.මේකත් බලල ඉන්නකෝ වැදගත් වෙයි.මේ ටික බැලුවම ඔයාලට සම්පුර්ණ අවබෝදයක් ලබා ගන්න පුළුවන් වෙයි.කොහොමද Android බා ගත කිරිම සිදු කරන්නේ තැන ඉදන් SDK එක සකසා ගැනීම් setings සකසා ගැනීම් ආදී සියලුම කරුණු.කම්මැලි නැතිව බලපල්ලකො..

Android SDK එක දමා ගැනීම (වින්ඩෝස්)
අවශ්‍ය වන මුලික plugins ටික දමා ගැනීම
Android Emulatorය සකසා ගැනීම
මේ ත්රෙඅඩ් එක ගොඩක් දිග වැඩි වෙන නිසා මම මෙතනින් නවතිනවා .Android app එකක් හදන්න පටන් ගන්නකොට මොනව හරි ගැටළු තිබු න නම් මග හැරෙන්න ඇති කියල මන් විස්වාස කරනවා..එක්මනටම තවත් ත්රෙඅඩ් එකකින් හමු වෙමු.එතනදී අපි තව theory වෙදිඕ ටිකක් බලන ගමන් මේ ගැන දිගටම කතා කරමු..මුල් ටික හරියට වැදුනොත් ඇගටඅපිට හොදම තත්වයේ app එකක් හදන තැනට එන්න අනිවා පුළුවන් රැදිලා ඉන්න..

සුබ දවසක්...PS :මගේ කලින් මේ ගැන තිබුන thread දැකපු නැති අයට බලාගන්න
Android පළමු පාඩම
Android දෙවන පාඩම
Android තුන්වන පාඩම
Android සිව්වන පාඩම

Last edited: