ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ............BITCH PLEEEASE ..........(අර්ථකතනය)
Reply
 
Thread Tools
(#1)
Old
කෝරලේමහත්තයා's Avatar
කෝරලේමහත්තයා කෝරලේමහත්තයා is offline
Senior Member
කෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to allකෝරලේමහත්තයා is a name known to all
 
Posts: 5,632
Join Date: Aug 2011
Location: වාද්දුව
Send a message via ICQ to කෝරලේමහත්තයා Send a message via AIM to කෝරලේමහත්තයා Send a message via MSN to කෝරලේමහත්තයා Send a message via Yahoo to කෝරලේමහත්තයා Send a message via Skype™ to කෝරලේමහත්තයා
Up ............BITCH PLEEEASE ..........(අර්ථකතනය) - 12-17-2012, 12:04 AM



.........................................."BITCH PLEEEASE" ............................




දැන් ඉතිං බනින්න හිතාගෙන ගෙන ආවානම් හෝව්..හොව්..පොඩ්ඩක් සංසුන්වෙන්න.මේදවස්වල ලෝක
විනාශය අතලග හින්දද කොහෙද ඩුබායි වල සංචාරක කටයුතු ඇනහිටලා..යුරෝපෙ කට්ටිය බයවෙලාද
කොහෙද එහෙමෙහෙ යන්නේ නැහැ.ඒ නිසා දවස් 10 ක පොඩි නිවාඩුවක් හම්බ උනා..නිකම්ම ඉන්නත්
කම්මැලි නිසා පොඩි ත්‍රෙඩ් කෑල්ලක් අටවන්න හිතුනා..හරි බහිමුකො දැන් ඉතිං මාතෘකාවට ..


Yao Ming
ඔන්න ඉන්නව පොර යටින් ..දන්නවනේ මෑන්ව..



පොර තමයි ඉතිං "Bitch please" ,"F**k That guy","Dumb Bitch" කියල ඔය හැමෝම Online Discussions
වලදී අතාරි
මනුස්සයා.මෙයා තරම් Rage comic ,Rage Face වලට ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් නැති තරම්..මට නිකං
ඉන්න එකේ හිතුනා මෙයා ගැන හොයල බලන්න


Yao Ming ...ඉපදිලා තියෙන්නෙ 1980 සැප්තැම්බර් 12 වෙනිදා චීනයේ ෂැංගායි (Shanghai) නගරයේ .උසින් අඩි හතයි
අගල් හයක් ලු..මොහු හොද Basket Ball Play කරපු කෙනෙක් කියල තමයි ආරංචිය..හැබැයි දැන් ඉන්නේ විශ්‍රාම සුවයෙන් ..

එතකොට කොහොමද මෙයාගේ ෆොටෝ එක මෙච්චර ජනප්‍රිය උනේ...හොයල බලන්න වටින වැඩක් නේද? ..මේක වෙලා
තියෙන්නෙ 2009 මැයි මාසයේ මාධ්‍යවේදීන් හා Yao ming අතර තිබුන සම්මුඛ සාකච්චාවක අතුරු ප්‍රතිඵලයක් හැටියටලු .මේ
සාකච්චාව යන අතරතුර එක් මාධ්‍යකරුවෙකුගේ කැමරාවෙ සටහන් වුනු ඡායා රූපයකින් තමයි ඔය සිනහව හා ආවේගය
උපදවන රූපය ඇති වෙලා තියෙන්නෙ..
Yao ming මේ ඡායා රූපය නිසා තමයිලු මුලු ලෝකයේම ප්‍රසිද්ධ වෙලාතියෙන්නේ... ඔහු
වරෙක රසික ජනතාවගෙන් සමාව අයදලත් තියෙනවලු සිත් රිදවීමකට ඔහුගේ රුව ඇතුලත් වෙනනිසා.basket Ball
වලින් නොලැබූ ජනප්‍රියත්වයක් එක් ඡායා රූපයකින් ලැබීම පිලිබද ඔහුට හීන් සතුටකුත් තියනවලු .. ඉතිං පහල වීඩියෝවෙන්
බලාගන්නකෝ ඒ සම්මුඛ සාකච්චාවෙදී ෆෝටො එක ගන්න විදිහ..




ඉතින් ඔය දවස්වල ඔය Rage comic එච්චර ජනප්‍රිය නැහැල්ලු.. මුලින්ම මේ සේයාරුව පලවෙලා තියෙන්නේ Red****කියන
Forum එකෙ
න්..ඉතිං විවිධ සාමාජිකයින් මුහුනේ ඉරියව් වලට විවිධවූ අර්ථකතනයන් දුන්නා කියල තමයි කියන්නේ..කොහොමනමුත්
අවසානයේ Alkalait කියන සාමාජිකයා දුන් අර්ථකතනය වූ "Bitch Please"වලට ඉහල ප්‍රතිචාර ලැබෙමින් ප්‍රසිද්ධියට පත්වුනා
කියල තමයි කියන්නේ ..පහලින් බලන්නකෝ ඔහුගේ කමෙන්‍ටුව..


.....................



ඉතින් මේ ෆොටෝ එක 2010 දී" Dumb Bitch" විදිහටත් 2011 දී "F**K That Sh*T" විදිහටත් ප්‍රසිද්ධවෙලතියෙනව..
මේ කාලයේ Rage Face වලට Facebook එකේ වැඩිම Likes තිබිල තියෙන්නෙ Yao Ming ටලු..



ඔහුගේ රුව කොතරම් ජනප්‍රිය උනාද කියතොත් බොහෝ පිරිස් මේ සේයා රුව ආකාරයට ෆොටොස් අරගෙනතියෙනවා ..බලන්නකෝ..





රුපවාහිනී වැඩසටහන් වලපවා ඔහුව යොදා ගන්න ආකාරය..






මොහු ලොකප්‍රසිද්ධ ආයතන සමග එකතුව වෙළද දැන්වීම්,සුබසාධක කටයුතුවල පාවා නිරතවෙලා තියෙනව..බලන්න Apple
සමාගමේ වෙලද දැන්වීමකට
Verne Troyer එක්ක ඉන්න අවස්තාව






කුඩා කල සිටම Basket ball ක්‍රීඩාවට හපනෙකු වූ Yao Ming පසු කාලීන දක්ෂ ක්‍රීඩයෙකු බවට පත්වී Olympics, World champions,
Asia champions වලට පවා සහභාගීවී ජයග්‍රහන ලාබා තියෙනව.Yao ming යුගදිවියට එලබී තියෙන්නෙ 2007 අවුරුද්දේ ඒ
Ye li එක්ක ,ඇයත් චීනයේ ජාතික කාන්තාBasket Ball ක්‍රීඩිකාවක්ලු.Yao ming නම් කියන්නෙ ඔහුගේ ජීවිතයේ ඇයට පමනක්
ආදරය කල බවයි (අපිත් එහෙම තමයි නැද්දබං) විවාහයෙන් පස්සේ Yao ඇමරිකාවේ පදින්චියට ගිහිල්ල තියනව කෙසේ වෙතත්
මොහු 2011 ජූලි මාසයේදී Basket Ball ක්‍රීඩාවෙන් සමුගත්තා කියල තමයි කියන්නෙ ඒ ඔහුට ඇති වූ කකුලේ ආබාධයක් නිසාලු..
ඔහුගේ ක්‍රීඩා රසිකයින් කියන්නේ Yao ඇරිකාවෙයි චීනයෙයි රසිකයින් යාකරන පාලමක් කියල.



මොහු වෙනුවෙන්ම තනපු ගීතයක් නිර්මානය වෙලා තියෙනවා .නිර්මානය කරල තියෙන්නේ Chance McClain ,Kelvin Ryan
කියන අය තමයි...පොඩ්ඩක් අහල බලමුද?




ඉතිං බලන්න එක අවස්තාවකදී ගන්නාලද පින්තූරයකින් මුලු ලෝකයම ඔහුව හැදිනගත්තා පුදුමයි නේ..

හරි ඔන්න අපි ගියා ...ඔයාලගෙ අදහස් ,යෝජනා, චෝදනා දාගෙනම යන්න හොදේ..

මගේ අනිත් ත්‍රෙඩ් බලන්න මෙතනින් යන්න...


සුභ දවසක්..




යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+



දන්න අය අහගන්න...නොදන්න අය දැනගන්න..PALM ISLAND-DUBAI



♫♪ ♫♪....අහනවානම් සිංදුවක්♪♪මේ QUALITY යට අහන්න ☼☼










Last edited by කෝරලේමහත්තයා; 12-17-2012 at 01:24 AM.
Reply With Quote
(#2)
Old
BonziBUDDY's Avatar
BonziBUDDY BonziBUDDY is offline
Senior Member
BonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of lightBonziBUDDY is a glorious beacon of light
 
Posts: 5,140
Join Date: Nov 2010
12-17-2012, 12:15 AM

විස්තර ටිකක් දැනගෙන හිටියත්, දැන් තමයි හරියටම දැනගත්තේ. ගොඩාක් ස්තුතියි යාළුවා...
Reply With Quote
(#3)
Old
ishara3521919's Avatar
ishara3521919 ishara3521919 is offline
Senior Member
ishara3521919 is just really niceishara3521919 is just really niceishara3521919 is just really niceishara3521919 is just really niceishara3521919 is just really niceishara3521919 is just really niceishara3521919 is just really nice
 
Posts: 1,257
Join Date: Sep 2008
Location: දර්ගාtවුන්
Send a message via Skype™ to ishara3521919
12-17-2012, 12:18 AM

Ela ela +++++ added
Reply With Quote
(#4)
Old
mldarshana's Avatar
mldarshana mldarshana is offline
Senior Member
mldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to allmldarshana is a name known to all
 
Posts: 34,920
Join Date: Apr 2007
Location: ආශ්චර්ය අභියස :nerd:
12-17-2012, 12:25 AM

ela ela
Reply With Quote
(#5)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
12-17-2012, 12:31 AM

Rage comic ,Rage Face වල ඔය පිංතූරෙ දකිද්දි මම කලින් හිතන් හිටියෙ නෑ මේක ඇත්ත කෙනෙක්ගෙ පිංතූරයක් කියලා.. ඒකත් මම දැක්කෙ එළකිරියෙ උඹ දැන් දාපු GIF එක කවුද කෙනෙක් දාලා තිබුණ නිසා.. ආසාවෙන් හිටියෙ ඔය කේස් එක ගැන දැනගන්න.. ඒත් ඔය පිංතූරෙ සම්බන්ධ ඔච්චර ලොකු කතාවක් ඇතියි කියලා මම හිතුවෙ නෑ.. බොහොම ස්තුතියි මචං.. නොදන්න දෙයක් කියල දුන්නට..
Reply With Quote
(#6)
Old
argan's Avatar
argan argan is offline
Senior Member
argan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to behold
 
Posts: 15,836
Join Date: Jul 2007
Location: <<< Benthara Gangen Eha >>>
Send a message via Skype™ to argan
12-17-2012, 12:42 AM

ada thamai me gana danagtte
Reply With Quote
(#7)
Old
Leo_D's Avatar
Leo_D Leo_D is offline
Senior Member
Leo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of light
 
Posts: 3,052
Join Date: Jan 2011
12-17-2012, 12:42 AM

TFS
+++
Reply With Quote
(#8)
Old
0716aravinda's Avatar
0716aravinda 0716aravinda is offline
Senior Member
0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all0716aravinda is a name known to all
 
Posts: 21,445
Join Date: Aug 2008
Location: අනේ මන්දා බන්zලා
12-17-2012, 12:44 AM

ade pattai korale.... maxxa.. hehe tnx wewa kiyahankoe ban
rep 9+ ummma
Reply With Quote
(#9)
Old
doma's Avatar
doma doma is offline
Senior Member
doma will become famous soon enough
 
Posts: 351
Join Date: Aug 2011
Location: Colombo
12-17-2012, 12:47 AM

bump
Reply With Quote
(#10)
Old
chirart1 chirart1 is offline
Senior Member
chirart1 is just really nicechirart1 is just really nicechirart1 is just really nicechirart1 is just really nicechirart1 is just really nicechirart1 is just really nicechirart1 is just really nicechirart1 is just really nice
 
Posts: 3,260
Join Date: Jul 2009
12-17-2012, 12:59 AM

bitch please heeee

thankz bro nice godak dewal dana gaththa
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03768 seconds with 8 queries