ලෙඩට උදවුවක් (නොපෙනෙන බලවෙග වලින්)

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
ලෙඩට උදවුවක් (නොපෙනෙන බලවෙග වලින්)

[FONT=&quot]මට[/FONT][FONT=&quot] උදවුවක්[/FONT][FONT=&quot] ඔන[/FONT][FONT=&quot]වෙලය්[/FONT][FONT=&quot] අදත්[/FONT][FONT=&quot] අවෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කලින්[/FONT][FONT=&quot]දාපු[/FONT][FONT=&quot] නුල්[/FONT]2[FONT=&quot]ට[/FONT][FONT=&quot] බම්ප්[/FONT][FONT=&quot] එකකින්[/FONT][FONT=&quot] හරි[/FONT][FONT=&quot] උදවු[/FONT][FONT=&quot] කල[/FONT][FONT=&quot] හෑමොටම[/FONT][FONT=&quot] ස්තුතිය්[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot] ඒ[/FONT][FONT=&quot] දෙක[/FONT][FONT=&quot].[/FONT]

http://www.elakiri.com/forum/showthread.php?t=1236146

http://www.elakiri.lk/forum/showthread.php?t=1239089

[FONT=&quot]මේ වෙලේ උදවු කරන්න ඉදිරිපත් උන [/FONT][FONT=&quot]GAC [/FONT]http://www.elakiri.com/forum/member.php?u=224361)[FONT=&quot] සහොදරයව[/FONT] [FONT=&quot]අනිවාර්යෙන්ම මතක් කරන එක මගෙ යුතුකමක්.:yes::yes::yes:


[/FONT] [FONT=&quot]කොහොම කොහොම නමුත් එ ශ්ල්යකර්මය කලෙ[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]ඉන්පස්සෙ අපිට මුනගෑහුන අලුත්ම විදියෙ අපි කලින් අහල නොතිබුන රස වේද කම.[/FONT]

Sri Mangala Rasa Osu Hala (Pvt) Ltd
No. 82,
Galle Road, Golumadama Junction,
Moratuwa.
Sri Lanka.


+94 112 622 822

http://medirasa.com/en/

[FONT=&quot]ලලිත් කුලරත්න නම් මෙ[/FONT] dr. [FONT=&quot]ලෙඩා බරගත්තා එයාට හොද කරන්න පුලුවන් කියල.[/FONT] [FONT=&quot]අපෙ තිබුනු පෙර වාසනාවට ලෙඩෙ ටික[/FONT] [FONT=&quot]ටික අඩු උනා. බෙල්ලට දල තිබුන [/FONT]collar [FONT=&quot]එක ගලවල අය්න් කරා[/FONT]. [FONT=&quot]එත් මොන අවසනාවටද මන්ද දුන්නු බෙහෙත් ඈගට ජිරනය නොවි මලපහ සමග පිට උනා. කොහොමින් හරි එකටත් මෙ [/FONT]dr. [FONT=&quot]බෙහෙත් කලා. එතකොට බෙල්ලට කරන බෙහෙත[/FONT] [FONT=&quot]මග ඈරෙනව. අපහු මුල එදල එක පටන් ගන්න උනා.[/FONT] [FONT=&quot]අපහු ටිකක් හොද වෙගෙන අවා. ආපහු තවත් කරදරයක් අදො මර්ගයෙ පොඩි ගෙඩියක් ආවා.[/FONT] [FONT=&quot]ඉන් පස්සෙ එකට බෙහෙත් දීල හොද කරල බෙල්ලට (කොදු ඈට පෙලට ) බෙහෙත් කලා.[/FONT] [FONT=&quot]මෙවගෙ වාර ගනනා වක්ම කොදු ඈට පෙලට බෙහෙත් කරන එක මග හෑරුන.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මෙවගේ මෙ බෙහෙත් කරන එකට මග හරස් විමක්මය් නිතර සිදු වන්නෙ.[/FONT] [FONT=&quot]මෙකට නොපෙනෙන බලවෙගයක සම්බන්දයක් තියෙදො කියා සෑකයක් මට තියෙනව.[/FONT] [FONT=&quot]මෙ [/FONT]Dr. [FONT=&quot]හම්බවෙන්න කලින් මෙහෙම තෑන් වලට ගිහින් නොයෙක් වන්චා වලට අහුවෙලා සල්ලිත් නෙතිකරගෙන කාලෙත් නස්ති කරගෙන තියෙනව.[/FONT]:baffled::baffled::baffled: [FONT=&quot]මෙගෑන වෑඩ කරන [/FONT]99% [FONT=&quot]කරන්නෙ බොරු උනත් මම විස්වාස කරනව නොපෙනෙන බලවෙග තියෙනව කියල. [/FONT]

[FONT=&quot]ඉතින් නොපෙනෙන බලවෙග වලින් වෑඩගන්න එවා පාලනය කරන්න පුලුවන් මුදල් පසුපසම හබා නොයන කෙනෙක් ගෑන දන්නවනම් (අත්දුටුය් ප්‍රතක්ශය් වෙන්න ඔන ) හොයල දෙන්න. [/FONT]

[FONT=&quot]මෙ නුල දිග වෑඩි උනාට සමා වෙන්න. මෙක බලන්න තමන්ගෙ කාලය නාස්ති කල හෙමොටම ස්තුතිය්.

දන්නෙ නෑත්නම් බම්ප් එකක්වත් දාල යන්න.

සෑම දෙනාටම තෙරුවන් සරනය්[/FONT]
 
Last edited:

Onartzen

Member
Mar 10, 2013
165
4
0
Ledage name mul akurui / ubage name mul akurui / leda upan welawai / nakathai ewwoth mata puluwan balawala kiyanna. Salli ona naha :)
 

kidz.hero

Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මචන් මට කියන්න තියන්නේ බුදුන් ගැන විස්වාසය තියලා ඔය නොපෙනෙන බලවේග පස්සෙන් යන්නේ නැතුව විස්වාසදයි වෛද්‍ය ක්‍රමයක් කරගන්න එක තමයි. මොකද මචන් ඔය බොහොමයක් දේවාල වල ඉන්නේ පට්ට පල් හොරු උන් හදන්නේ මොකගෙන් උනත් කමක් නැහැ සල්ලි කඩාගන්න. මචන් නෙත් fm එකෙන් ඔය හොර දේවල, හොර වෙද්දු ගොඩක් දෙනෙක් හෙළි කලා . ඒවාට අහු වෙලා තියෙන්නේ අසරණ මිනිස්සු එක නිසා පරිසම් වෙන්න මචන් .

    බටහිර වෛද්‍ය වරුන් ගැන දැන ගන්න ඕනනම් මට pm එකක් දාන්න.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සංසාරේ කරපු පවකට තමයි ඔහොම වෙන්නේ. නිතර බෝධි පූජා තියල මරණයට කැප වෙච්ච සත්තු නිදහස් කරලා පුළුවන් තරම් පින් රැස් කරලා මේ පාපකර්ම ගෙවාගන්න උත්සහ කරන්න.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සම්පූර්ණ විස්තරයක් කියලා මට pm එකක් දාපන්
    මං උදව් කරන්නම්
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මචන් මට කියන්න තියන්නේ බුදුන් ගැන විස්වාසය තියලා ඔය නොපෙනෙන බලවේග පස්සෙන් යන්නේ නැතුව විස්වාසදයි වෛද්‍ය ක්‍රමයක් කරගන්න එක තමයි. මොකද මචන් ඔය බොහොමයක් දේවාල වල ඉන්නේ පට්ට පල් හොරු උන් හදන්නේ මොකගෙන් උනත් කමක් නැහැ සල්ලි කඩාගන්න. මචන් නෙත් fm එකෙන් ඔය හොර දේවල, හොර වෙද්දු ගොඩක් දෙනෙක් හෙළි කලා . ඒවාට අහු වෙලා තියෙන්නේ අසරණ මිනිස්සු එක නිසා පරිසම් වෙන්න මචන් .

    බටහිර වෛද්‍ය වරුන් ගැන දැන ගන්න ඕනනම් මට pm එකක් දාන්න.

    OW DEWALA WALA OKKOMA WAGE INNE HORU.
    BUMP
     
    • Like
    Reactions: kidz.hero

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    macahn Atulkotte thanak tiyenawa...hoyala balapan...silumuna Sunday pattare ethana gana artical ekak yanawa...hoyala balapan..
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර



    bump machan....


    මතo;14614851 said:
    බෝධි පුජාවක් තියපන් මචන්

    මොනා උනත් ඕව පරිස්සමින් කරපන් නැත්නම් අහක යන නයි මොකක්ද අස්සෙ දාගත්ත වගේ තමා..


    සෑමදෙනාටම ස්තුතිය්
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    Ledage name mul akurui / ubage name mul akurui / leda upan welawai / nakathai ewwoth mata puluwan balawala kiyanna. Salli ona naha :)

    [FONT=&quot]ලෙඩාගෙ[/FONT] [FONT=&quot]නමේ[/FONT] [FONT=&quot]මුල[/FONT] [FONT=&quot]අකුර[/FONT] [FONT=&quot]"[/FONT][FONT=&quot]ච[/FONT][FONT=&quot]"[/FONT], [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]නමේ[/FONT] [FONT=&quot]මුල[/FONT] [FONT=&quot]අකුර[/FONT] [FONT=&quot]"[/FONT][FONT=&quot]නි[/FONT][FONT=&quot]"[/FONT], [FONT=&quot]ලෙඩාගෙ[/FONT] [FONT=&quot]උපන්[/FONT] [FONT=&quot]වෙලාව[/FONT] [FONT=&quot]"[/FONT]1968-03-08, [FONT=&quot]හවස[/FONT] 6:48 [FONT=&quot]අද[/FONT] [FONT=&quot]නෑකත[/FONT][FONT=&quot].[/FONT]
     

    Onartzen

    Member
    Mar 10, 2013
    165
    4
    0
    [FONT=&quot]ලෙඩාගෙ[/FONT][FONT=&quot]නමේ[/FONT][FONT=&quot]මුල[/FONT][FONT=&quot]අකුර[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]ච[/FONT][FONT=&quot]"[/FONT], [FONT=&quot]මගේ[/FONT][FONT=&quot]නමේ[/FONT][FONT=&quot]මුල[/FONT][FONT=&quot]අකුර[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]නි[/FONT][FONT=&quot]"[/FONT], [FONT=&quot]ලෙඩාගෙ[/FONT][FONT=&quot]උපන්[/FONT][FONT=&quot]වෙලාව[/FONT][FONT=&quot]"[/FONT]1968-03-08, [FONT=&quot]හවස[/FONT]6:48 [FONT=&quot]අද[/FONT][FONT=&quot]නෑකත[/FONT][FONT=&quot].[/FONT]

    Eka akurak wadak naha machan. Mul akuru serama ona! Eg - Uba "Paalaka Suranga Weththage" nam PSW
     

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    me no ekata calll ekak denna....meka hoda tanak..silimina newspaper eke yana article ekaka tibune...athulkotte tamai tana...meka bhootha gaveshana madyasthanayak...call karala balanna...wistara kiyanna mamtath...0716398690
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    මචන් මට කියන්න තියන්නේ බුදුන් ගැන විස්වාසය තියලා ඔය නොපෙනෙන බලවේග පස්සෙන් යන්නේ නැතුව විස්වාසදයි වෛද්‍ය ක්‍රමයක් කරගන්න එක තමයි. මොකද මචන් ඔය බොහොමයක් දේවාල වල ඉන්නේ පට්ට පල් හොරු උන් හදන්නේ මොකගෙන් උනත් කමක් නැහැ සල්ලි කඩාගන්න. මචන් නෙත් fm එකෙන් ඔය හොර දේවල, හොර වෙද්දු ගොඩක් දෙනෙක් හෙළි කලා . ඒවාට අහු වෙලා තියෙන්නේ අසරණ මිනිස්සු එක නිසා පරිසම් වෙන්න මචන් .

    බටහිර වෛද්‍ය වරුන් ගැන දැන ගන්න ඕනනම් මට pm එකක් දාන්න.

    [FONT=&quot]මචන් අපි බුදුන් ගෑන විස්වසනම් නොපෙනෙන බලවෙග ගෑනත් විස්වාස කරන්න වෙනව. යක්කු බුතයො ගෑන බුදු දහමෙ සුත්‍රවලත් කියවෙනව නෙද[/FONT][FONT=&quot]? [/FONT]
    [FONT=&quot]ඔයගෙ අනික් කියපු දේ ගෑන මම [/FONT][FONT=&quot]100%[/FONT][FONT=&quot]ක් එකගය්. දෙවලවල ඉන්න කපුවො පට්ටපල් හොරු. ඔය අතරෙ අප්‍රසිද්දියෙ නියම වෑඩකරයො ඉන්නව. එහෙම කෙනෙක් තමය් මම හොයන්නෙ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]බටහිර [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෛද්[/FONT][FONT=&quot]ය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වරු ගෙනනම් කියල වෙඩක් නෑ. එයලත් හරියට අර කපුවො[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වගෙමය්.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මගෙ [/FONT][FONT=&quot]wife[/FONT][FONT=&quot]ගෙ කලින් කරපු පෑය[/FONT][FONT=&quot] 8[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ක සෙත්කම අසාර්තකය්. ඉටපස්සෙ වෙලමිට ලග සෑත්කමක් කරා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] එ දිනවලම [/FONT][FONT=&quot]wife [/FONT][FONT=&quot]කිවුව [/FONT][FONT=&quot]dr.[/FONT][FONT=&quot]ලට සෙත්කමෙ වෙනසක් දෙනෙනව කියල. එ කියපු කිසිම දෙයක් එයල පිලි ගත්තෙ නෑ. අතෙ අසනීපය එ වගෙමය්.[/FONT][FONT=&quot] [/FONT]
    [FONT=&quot]මෙ අසනීපයට බෙහෙත් ගන්න ගියපු [/FONT][FONT=&quot]dr. [/FONT][FONT=&quot]ලා නොයෙක් දේ කියමින් එයාල ලගට ගෙන්න ගන්නව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හරියට බෙහෙතක් ඩෙන්නෙ නෑ. සල්ලිනම් ගන්නව. කියනවනම් ගොඩක් දෙවල් කියන්න පුලුවන් ඉතින් කපුවොය මෙ වරුය් අතර වෙනසක් තියෙනවද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]කොහොම නමුත් ඔයාට බොහොම ස්තුතිය්[/FONT][FONT=&quot][/FONT]