සේනානායක සමුදුරේ සැදෑවක්

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
සේනානායක සමුදුරේ සැදෑවක්

මතකද?අපි කලෙකට කලින් අම්පාරේ ගියා.ඔන්න ආයෙත් අපි අම්පාරේ ඉගිනියාගල පැත්තේ රවුමක් දාමු.කලින් අපි ආ ගිය තැන් බලන්න බැරිවුන අයට ලින්ක් සෙට් එක ඔන්න දැම්මා.
http://www.elakiri.com/forum/showthread.php?t=1533280
http://www.elakiri.com/forum/showthread.php?t=1533559
http://www.elakiri.com/forum/showthread.php?t=1538301
http://www.elakiri.com/forum/showthread.php?t=1562063

හරි ඔක්කොටම සුභ සැන්දෑවක්.


2eedfsk.jpg


සැදෑ අදුර වැව් බැම්මේ රටා වියනවා...
උණ පදුරේ හෙවනැල්ලේ මං තනි වෙනවා........

2mm7hfp.jpg


එදා වගේ සැදෑ අදුර වැව් බැම්මෙන් ගලා හැළී...
උණ පදුරේ සෙවණ සදනවා...
කීව කතා රහසේ යළි සිතට නැගෙනවා.....

2mfdiip.jpg



නෑවත් වතුර මල යට හිද නළ වතුර....
තාමත් සිතින් කිමිදෙමි ගග දිය අතර..

307rhqo.jpg


රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි...
නොගිලී දළ රළ පෙළ අතරේ...
මා හා යා නොහැකියි ගොඩ බිමකට..
රුවල් ඉරී ගිය නෞකාවේ....

qyhlzo.jpg
 

D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
අනේ........ පැනල නාන්න හිතෙනවා
අපි ගාව REP නෑ හොදේ... අපි අලුත්
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
දිනෙක හිරු බැස යන සැදෑවක....
සයුරු වෙරළක හුදෙකලාවක..
කල්පනාවේ සිටිය මොහොතක.....
මතක් විය සිතුවිලි අතීතෙක.....